IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


එජාප ප්‍රා. මන්ත්‍රිත් මැණික් ගරයි

වස්ගොමුව ජාතික වනොද්‍යානයේ කිරිඅම්මා ඇල්ලේ මැණික් ගරමින් සිටි ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයකු ඇතුළු අටදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වනෝද්‍යාන ආරංචි කියයි. ඔහු නැගෙනහිර පළාත  නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ  මන්ත්‍රීවරයෙක් බව දැනගන්නට ඇත.



අදහස් (0)

එජාප ප්‍රා. මන්ත්‍රිත් මැණික් ගරයි

ෆාරුක් Monday, 17 September 2012 01:50 PM

අමතර ආදායමක් විදිහට

:       0       0

රණා Monday, 17 September 2012 02:01 PM

නැතුව හාල් ගහරන්නද ??(ස)

:       0       0

ලක්මාල් Tuesday, 18 September 2012 06:30 AM

මට මොකුත් ඇහුනේ නැහැ ඔන්න

:       0       0

ක්‍රිස් Monday, 17 September 2012 06:01 PM

හොදට හොයලා බලන්න (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 17 September 2012 02:31 PM

රුපියල් 5000ක වැටුපකින් ජීවත් වෙන්න බැහැනේ. (නි)

:       0       0

ලලිත් Monday, 17 September 2012 02:38 PM

අමතර අදායමක්නේ.. ගලක් අහු උනා මොකෝ එපා කියනවද (දී)

:       0       0

සෙයිරී Tuesday, 18 September 2012 08:57 AM

දැන් අපි මේ වගේ පුවත් වලටම කොටු වෙලා. (නි)

:       0       0

අචිනි Tuesday, 18 September 2012 10:25 AM

නියමයි. සියලු දේපොළ රාජසන්තක කර ජීවිතාන්තය දකවා හිරේ දැමිය යුතුයි (දී)

:       0       0

වරුණ Monday, 17 September 2012 11:56 AM

මේ රට විනාස කරන්නේ කවුද ? මේවා කවදද මහජනතාව තේරුම් ගන්නේ..(ස)

:       0       0

ලුම්බිණි Monday, 17 September 2012 12:02 PM

අද කාලේ මහජන නියෝජිතයෝ කියල ඡන්දෙන් පත්වෙනවා කියන්නේ අපරාධ, මැරකම්, නීති විරෝධී වැඩ කරන්න අවසර ලබා ගැනීමක් නේ. ඉතින් මොකටද මේකට කලබල වෙන්නේ. මේකේ වැරැද්ද ඡන්ද දෙන මිනිස්සුන්ගේද නැත්නම් ඡන්දයෙන් පත්වෙන අයගේද එහෙමත් නැත්නම් වෙන කාගෙවත්ද කියල කවුරුවත් හිතන්නේ නැහැ වගෙයි.(ස)

:       0       0

වේලු Monday, 17 September 2012 12:10 PM

රස්සාව මදි වෙලා

:       0       0

ප්‍රවීන් Monday, 17 September 2012 03:46 PM

සමාජ සේවය ,,,,,සමාජ සේවය ,,,,,(දී)

:       0       0

සිංහ Monday, 17 September 2012 12:34 PM

එයාලට හම්බවෙන්නේ සොච්චම් වැටුපක් වෙන්න ඇති (නි)

:       0       0

විපුල Monday, 17 September 2012 03:59 PM

මෙයාලට ඡන්දේ දීපු අයව තමයි හිරේ දාන්න ඕනේ (ස).

:       0       0

රෝහණ Monday, 17 September 2012 01:02 PM

දැන් මොකද කට්ටිය කියන්නේ..(ස)

:       0       0

මනම්පේරි Monday, 17 September 2012 04:17 PM

කට්ටියම කියපු කතාව ඇත්ත, මේක අමතර අදායමක් වෙන්න ඇති (දී)

:       0       0

දයා Monday, 17 September 2012 04:27 PM

මන්ත්‍රී කමට අමතරව තවත් ව්‍යාපාරයක් (දී)

:       0       0

සනත් Monday, 17 September 2012 01:14 PM

අනේ හොඳයි...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 48 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 200 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1041 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 2748 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1106 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1085 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39844 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25873 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site