IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


එජාප ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ්

මාතලේ පළාපත්වල අවන්හලක සේවකයිනට පහර දී අවන්හලට අලාභහානි කර රුපියල් 40000 ක් කොල්ලකැවේ යැයි සැකපිට මාතලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී (එජාප) ඉසුරු විජේනායක  මාතලේ  ප්‍රධාන මහේස්ත්‍රාත්  සම්පත් ගමගේ මහතා  විසින් ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. 



අදහස් (0)

එජාප ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ්

උපාලි දිසානායක. Wednesday, 17 July 2013 11:05 AM

හොද මිනිහට තමා හැමදේම වෙන්නේ. බොරුව කවදාවත් රජ වෙන්නේ නැ. ඔබ නිවැරදි බව රටම දන්නවා. ජනතාවට උදව් කල නිසා ද අද ඔයාට මෙහෙම උනේ?.(නදී)

:       0       0

අර්ෂා Wednesday, 17 July 2013 11:06 AM

ලංකාවේ මුළු දේශපාලනයම අච්චාරුවක් වෙලා. කොහේ බැලුවත් දුෂණය,භීෂණය, මැරබලය, මන්ත්‍රීරීවරුන් ගේ පෝෂණය.(නදී)

:       0       0

සරත් Wednesday, 17 July 2013 11:09 AM

මාතලේ ඉන්න අනෙක් අයට ඉසුරු ජනප්‍රිය වෙනවා බලන් ඉන්න බැරිවෙන්න ඇති (නි)

:       0       0

තරිදු Wednesday, 17 July 2013 11:20 AM

මන්ත්‍රීතුමනි, මෙය හුදෙක් දේශපාලන යටි අරමුණකි. මෙවන් දේ වලින් සැලෙන්න එපා (නි)

:       0       0

සංජය Wednesday, 17 July 2013 09:21 PM

ඉසුරු මන්ත්‍රීතුමනි, ඔබ වැන්නෙකු ඉදිරියට යනවා බලන්න බැරි අය මේ වගේ කතා විදිහට දේශපාලන පලිගැනීම් කරනවම තම. ඔබතුමා වැන්නෙක් අපේ ප්‍රදේශයට වාසනාවක්. සත්‍ය හංගන්න කවදාවත් බැහැ. අපි හැමදාමත් ඔබ තුමා එක්ක. (අ)

:       0       0

පැතුම් Wednesday, 17 July 2013 09:29 PM

මේ සිද්ධිය දැන් ලොකු දේශාපාලන සිද්ධියක් වෙලා. කවුද හරි කියල හැමෝම දන්නවා. මන්ත්‍රීතුමනි ඔබට ජය (අ)

:       0       0

අසේල ඕමානය Tuesday, 16 July 2013 04:41 PM

බන්ධනාගාරේ වෙනම වාට්ටුවක් හදන්න වෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියලා.එතකොට මෙයාලගෙන් වැඩක් කරගන්න අපිටත් ගේමක් දීලා ඇතුලට යන්න වෙයිද දන්නේ නැහැ.(ස)

:       0       0

දන්ඕවිට Tuesday, 16 July 2013 04:50 PM

ඉල්ලන් කෑමක් දද? (අ)

:       0       0

පෙරේරා Tuesday, 16 July 2013 05:00 PM

ඉස්සෙල්ලම ගහන්න ඕනේ චන්දෙ දුන්න අයට.(ස)

:       0       0

අයේෂා Wednesday, 17 July 2013 12:02 PM

ඉසුරු, අපි ඔබ සමගයි (නි)

:       0       0

චාන්දී Tuesday, 16 July 2013 05:27 PM

ඉතාම අප්‍රසන්නයි හැමදාම බලන කල දේශපලයකයගෙන් සාමාන්‍ය ජනතාවට හිරිහැර ,පත්තර කියවන්නත් හිතෙන්නේ නැ. රටේ ඉන්න සියලු දෙනාම චින්තනය වෙනස් කරන තාක්කල් මේ ප්‍රශ්නය විසදන්න බැ. මෙත්තා මුදිතා කරුණාව සෑම දෙනාගේම හදවත්වල ඇතිවේව සියලුදෙනාටම තෙරුවන් සරණයි (දී)

:       0       0

කමන්ත Thursday, 18 July 2013 08:27 PM

ඕවා දේශපාලන පලි ගැනීම් මන්ත්‍රීතුමා ඉදිරියටම යමු.(නදී)

:       0       0

අසේල Tuesday, 16 July 2013 05:31 PM

අයියෝ ඒ.ජා.ප ය (දී)

:       0       0

චතුරංග Wednesday, 17 July 2013 12:08 PM

ඉසුරු, ඔබ ශ්‍රේෂ්ට මනුස්සයෙක් කියලා හැමෝම දැනගන්නවා බොහොම ඉක්මනට.ඔබේ මනුස්සකම ගැන අපි හොදටම දන්නවා.සැලෙන්න එපා අපි ඉන්නවා හැමදාම ඔයා එක්ක.ඉක්මනට ඔයාගේ ජනතා මෙහෙවර ඉදිරියටම කරගන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

ලෝචන Wednesday, 17 July 2013 12:20 PM

මන්ත්‍රීතුමනි, ඔබ කරනා සේවය ගැන දන්නේ මේ ප්‍ර‍දේශයේ ජනතාවයි. අපි සැමදා ඔබ සමගයි (නි)

:       0       0

ගයාන් Tuesday, 16 July 2013 11:19 PM

මේවා බොරු මඩ පාරවල් ඉසුරු ඔයා ගණන් ගන්න එපා. පල ඇති රුකටනේ ගල් ගහන්නේ.(නදී)

:       0       0

අනෝජා Tuesday, 16 July 2013 11:28 PM

ඉසුරු ඔය තවත් ජනප්‍රිය උනානේ. නොසැලී ඉදිරියටම යමු. ඕවා දේශපාලන පලි ගැනීම් මන්ත්‍රීතුමා ඉදිරියටම යමු.(නදී)

:       0       0

බමුණු Tuesday, 16 July 2013 06:24 PM

පෙරේරා එහනම් අපි අපටම ගහගමු. ගුරුවරිය දන ගස්සපු එක්කෙනාට නැවත නාමයෝජනා දීලලු. ඉතින් මොනවද හලෝ තව කතා. (දී)

:       0       0

මහේෂි. Tuesday, 16 July 2013 11:39 PM

අපි සැමදා ඔබ ලග ඉන්නවා.මාතලේ ජනතාව.අපි ඔබ ලග සිටි. (නි)

:       0       0

ඒකනායක Wednesday, 17 July 2013 01:05 PM

ඉසුරු මේ සිද්ධියට කොහෙත්ම සම්බන්ද නැහැ කියලා අපි හැමෝම දන්නා දෙයක්. නමුත් මෙය ඔබගේ ඉදිරි ගමන නැවැත්වීමට දරන උත්සහයක් බව හොදින්ම වැටහෙන කරුණකි. ඔබගේ ඉදිරි ගමන සාර්ථක වීමට ජය පතමි. (නි)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 17 July 2013 12:34 AM

ප්‍රාදේශීය සභා මැරයින් දමන්න වෙනම හිරගෙයක් හදන්න. ත්‍රි විල් රියදුරන් කුඩු කාරයන් කසිප්පු මුදලාලිලා දේශපාලනයට ආවම මෙහෙම වෙනවා. මෙම ප්‍රාදේශීය සබා ක්‍රමය අහෝසි කල යුතුය.(නදී)

:       0       0

දිසා Wednesday, 17 July 2013 09:51 AM

මේකේ පිටි පස්සේ පළාතේ ,විතරක් නොවේ ,රටේම නිල ලත් ප.ම කසිප්පු ලා ..ඉන්නවනේ .(නදී)

:       0       0

අමිල කටුනායක Tuesday, 16 July 2013 07:39 PM

පහර දුන්නා යැයි කිවුවට එතුමාටත් තියෙන්නේ ගුටිකන මුහුණක් නේ (නි)

:       0       0

අානන්ද Wednesday, 17 July 2013 10:09 AM

මෙයාගේ කසිප්පු ඕඩරය නොගත් නිසා ගහන්න ඇති.(නදී)

:       0       0

උපාලි Wednesday, 17 July 2013 01:23 AM

සටන් කලාව උගන්නන 'සර්' ලට ඔන්න හොඳ ඉල්ලමක්. ප්‍රාදේශීය කට්ටිය සඳහා ගම මට්ටමින් පන්ති පටන්ගන්න හොඳ ඉල්ලුමක් තියෙයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 3 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 288 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2092 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 231 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 947 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1023 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37580 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24769 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site