IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


එජාප පළාත් බලය තර වෙයි

(අංජුල මහික වීරරත්න)

මහ නගර සභා,නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතනවල ආයතන වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අමතරව මේ වන විට වැඩිම මන්ත්‍රී පිරිසක් නියෝජනය කිරීමෙි අවස්ථාව එක්සත් ජාතික පක්ෂයට හිමිවී තිබෙි.

මේ වන විට දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවල  දෙවැනි ස්ථානයට මන්ත්‍රීධුර හිමිව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.

පළාත් පාලන මන්ත්‍රීවරුන් පසුගිය කාලයේ සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා එක්සත් ජාතික පක්ෂයට තිබූ බලය අඩු වී  ගියද මෙි වන විට පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 1500 කට ආසන්න ගණනක් නැවත එක්සත් ජාතික පක්ෂය නියොජනය කරතියි ද රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.

පැවැති මැතිවරණවලදී සමගි ජන බලවේගයට සහය දුන් පළාත් පාලන මන්ත්‍රීවරුන්  ඉදිරියේදී යළිත් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිතව සිටින බව කී රංගෙ බණ්ඩාර මහතා තවමත් එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවූ  මන්ත්‍රීවරුන්ටත් දේශපාලන අනාථයන් ලෙස  සිටීමට නොහැකි හෙයින් අනිවාර්යෙන් එජාපය සමග එක් වීමට සිදුවන බවද සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කෙරුණු පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනුවට සුදුස්සන් නම් කිරීමේ  කටයුතු ද ඉදිරියේදී සිදු කිරීමට  නියමිතව ඇතැයි එජාප මහලේකම්වරයා කීය.

 



අදහස් (4)

එජාප පළාත් බලය තර වෙයි

මුණසිංහ Thursday, 01 July 2021 02:05 PM

ඔය අය එජාපයේ ඉන්නේ ඊළඟට ඡන්දෙ එනකං විතරයි. මන්ත්‍රීකම රැකගන්න යොදපු උප්පරවැට්ටියක්...

:       525       20

මුණසිංහ Friday, 02 July 2021 07:03 AM

ඔය ඩිස්ලයික් දාපු අය පුළුවන් නම් මම කියන කතාව බොරුවක් කියල ඔප්පු කරන්න ඊළඟට එන ඡන්දෙ ආවට පස්සේ . එතකන් මම කියන මෙය මතක තබා ගන්න

:       0       0

Kamal Koyrala Thursday, 01 July 2021 03:58 PM

ගෙම්බන්ට නැවත නැවත අවස්ථාව දෙන එකනේ වෙන්නේ... ඡන්දය දුන් පාක්ෂිකයා තවදුරටත් පක්ෂයෙන් ඈත්වෙන එකයි වෙන්නේ. ගිය අය පන්නාදැමිය යුතුයි. ඇයි තව තරුණ සාමාජිකයින් නැද්ද පක්ෂයේ?

:       0       1

Hafeel Thursday, 01 July 2021 05:57 PM

ඊළඟ ඡන්දය එනකොට බලාගන්න පුළුවන් ඔවුන් සේරම කොහෙද ඉන්නේ කියලා. දැන් රනිල් ආවෙන් පසුව පාර්ලිමේන්තුවත් තර වෙලානේ. ඊළඟට ඔහු අගමැති. ඔහොම ගියොත් ජනාධිපති.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 0 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 178 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 305 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 02 98 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගො


කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක්
2024 නොවැම්බර් මස 02 663 1

බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාත


රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 1109 1

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1196 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site