IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


එජාප මන්ත්‍රීන්ට ප්‍රහාරයක්

කොම්පඤ්ඤවීදිය  වරාය ආරක්ෂක පුහුණු පාසලේ නිරීක්ෂණයකට ගිය එක්සත් ජාතික මන්ත්‍රී කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිස් ආරංචි කියයි.

වාහන කිහිපයකට ද හානි වී ඇතැයි කියති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියනුයේ තවම එවන් සිදුවීමක් වාර්තා වී නැති බවයි. 

_DSC0687 _DSC0697 _DSC0705 _DSC0722

_DSC0725



අදහස් (0)

එජාප මන්ත්‍රීන්ට ප්‍රහාරයක්

ජයරත්න Tuesday, 21 October 2014 12:45 PM

කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් විරුද්ධ පක්ෂයක් ආණ්ඩුවක වැරදි හොයන්නෙ තමන් බලයට එනකං විතරයි. ඊට පස්සේ ඒ අය හිටපු අයට වඩා වැරදි කරනවා. ඕවා ඉතිං බලන අපිටම හොදයි. මහජන මුදලින් නඩත්තු වන අතරේ කරන්න වැඩකුත් තියෙන්න එපැයි. (නදී)

:       0       0

සේනාදීර Tuesday, 21 October 2014 12:51 PM

මෙයාට ඕන දේ මෙතන ඉන්න මෝඩ රැල කරලා දීලා තියෙන්නේ. (නදී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 21 October 2014 12:56 PM

සිරිකොතේදීම මහ ලේකම්ගේ වාහනේට ගහපු අය මේකට පුදුම විදියට කම්පාවෙලා තියෙන්නේ. මොනවා උනත් මේවා නොවිය යුතු දේවල් (නදී)

:       0       0

සුරාජ් Tuesday, 21 October 2014 01:05 PM

නිල් බලකාය මොකද වරාය අදිකාරිය පුහුණු පාසැල අස්සේ, පෝස්ටර් අඳින්න උගන්නනවා වගේ (නදී)

:       0       0

සේරම් Wednesday, 22 October 2014 02:33 AM

බන්දුල පෙරේරා මේවගේ වැඩ කියුවේ ගිය එකද ගහපු එකද , පොඩි පැහැදිලි කිරීමක් දෙන්න කරුණාකරලා . (නදී)

:       0       0

පිටිගල Tuesday, 21 October 2014 01:38 PM

ඉල්ලන් කෑවාට මිනිස්සු අනුකම්පා කරලා ඡන්දෙ නම් දෙන්නේ නැහැ. ඒ නිසා ගුටි කෑම ටිකක් අඩු කරගන්නවා නම් හොඳයි. (නදී)

:       0       0

හැරිස් සිල්වා Tuesday, 21 October 2014 07:37 AM

පව් හොදටම බයවෙලා වගේ .(හේ)

:       0       0

ධම්මික Tuesday, 21 October 2014 02:50 PM

වෙච්ච දෙයක්.(හේ)

:       0       0

දීපාල් Tuesday, 21 October 2014 07:56 AM

ලොකු වැඩ කරන්න ගියාම ගුටිකන්න වෙනවා.(හේ)

:       0       0

ගයාන් Tuesday, 21 October 2014 08:07 AM

හොඳ හිතින් යන ගමනක් නම් ප්‍රහාර එල්ල වෙන්නේ නැහැග(හේ)

:       0       0

සනත් Tuesday, 21 October 2014 08:12 AM

පොලිසියට ඔය වගේ පැමිණිලි ලැබෙන්නේ නෑ.(හේ)

:       0       0

බණ්ඩාර Tuesday, 21 October 2014 09:01 AM

මේ අය ගුටි කෑවේ නැත්තේ හිර ගෙදර බලන්න ගිහින් විතරයි.(හේ)

:       0       0

ෆොන්සේකා Tuesday, 21 October 2014 09:15 AM

ඕනෑම මන්ත්‍රී කෙනෙකුට රජයේ දෙයක් බලන්න අවසර තියෙනවා.

:       0       0

නිලන්ත Tuesday, 21 October 2014 09:16 AM

කට්ටියට හරි සතුටු ඇති නොමිලේ ලැබෙන ප්‍රචාරයට.(හේ)

:       0       0

යසිරු Tuesday, 21 October 2014 09:17 AM

මෙතන සිද්ධ වෙන්නෙත් හොඳ දෙයක් නම් බලන්න ආවට මොකද මේ තරම් බය ?(හේ)

:       0       0

දිලිප් Tuesday, 21 October 2014 09:44 AM

ඉතින් මන්ත්‍රී කෙනෙක්ට රටේ ඕනේ තැනක යන්න පුලුවන්නේ. එළියෙන් වරාය ඇතුලෙන් නිල් බලකාය වැඩේ තේරෙන්නේ දැන්නේ (නදී)

:       0       0

සමන් Tuesday, 21 October 2014 09:46 AM

රටක විපක්ෂයේ කාර්ය වගකීම රටේ දුෂණය හොයන එක. වැඩ හරියට වෙනවා නම් ආණ්ඩුව මෙතරම් බය මොකද? රටේ නිතිය යහපාලනය මේකද ? රටේ නිතිය වල් වැදිලා දුෂිතයන් මන් කොල්ලකාරයින් ආරක්ෂා කරනවා. හරිම කණගාටුයි මෙව්වා දිකින කොට. (නදී)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 21 October 2014 09:53 AM

අනිද්දා දිහාට පොලිසියට වාර්ථා වෙයි. තවම මග එනවා ඇති (නදී)

:       0       0

ලියනගේ Tuesday, 21 October 2014 10:06 AM

අපේ රටට ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුවක් ඕනේ නැති බව නේද මහජනයා කියන්නේ. ඉතින් ඒ නිසා ඒකාධිපති රජයක් නේද ඉල්ලන්නේ. මේ මන්ත්‍රීලට එ්ක තේරෙන්නේ නැහැනේ (නදී)

:       0       0

රොෂාන් Tuesday, 21 October 2014 10:12 AM

මම නම් මේ ආණ්ඩුවට ආයෙත් ඡන්දෙ දෙන්නේ නැහැ. මගේ ඡන්දෙ කපල දානවා (නදී)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 21 October 2014 06:26 PM

මේ වෙන දේවල් ගැන හොයන්න කවදා හෝ දවසක් උදාවෙනවා. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 21 October 2014 06:27 PM

අද සිද්ධවෙන දේවල් දැක්කම හරිම දුකයි (නි)

:       0       0

නන්දන Tuesday, 21 October 2014 10:42 AM

ඉදිරියට තව දේවල් බලාගන්න පුළුවන් .(හේ)

:       0       0

බමුණු Tuesday, 21 October 2014 11:04 AM

ඉවසන්න ඉවසන්න අවුරුදු ගානක් ඉවසන්න අපේ වාරය එනතුරු, 20% පොලි සමග අයකරගමු. (හේ)

:       0       0

සූරි Tuesday, 21 October 2014 11:13 AM

හොරකම් දකී කියලා බය වෙලා.(හේ)

:       0       0

ඇසළ Tuesday, 21 October 2014 11:25 AM

ඉල්ලන් කනවා කියන්නේ මේවට තමයි. තමන්ට අයිති වැඩක් කරනම් ඕක වෙන්නේ නැහැ.(හේ)

:       0       0

ප්‍රියංග Tuesday, 21 October 2014 11:25 AM

යුද්ධය පටන් ගත්තා විතරයි.(හේ)

:       0       0

සමන්ජය Tuesday, 21 October 2014 11:34 AM

හොරකම් හොයන්න ගිහින් ඉන්න අයගෙන් සමහරුන්ටත් පහුගිය කාලේ විවිධ චෝදනා එල්ල වුණා නේද? (හේ)

:       0       0

ප්‍රතිභා Tuesday, 21 October 2014 11:46 AM

මේ රට හොරුන්ට සහ තක්කඩීන්ට ලියා දීපු රටක්. විශ්ව විදාළ ලමයිටත් ගහනවා. උන් අපේ දරුවෝ නෙමේද? (නදී)

:       0       0

නිශ්ශංක - බදුල්ල Tuesday, 21 October 2014 12:18 PM

විපක්ෂයටත් ඕනෑම ආයතනයක් නිරීක්‍ෂණය කිරීමේ අයිතිය තියනවා. නමුත් ඒ අයිතිය ද්වේශයෙන් කුහකත්වයෙන් විඳින්න හොඳ නැහැ නේද. (නදී)

:       0       0

විමුකිති Tuesday, 21 October 2014 12:25 PM

ඇසල, නිකන් හිටියම හරිද ? අනේ මගේ කට. බත් කන හරකෙක් උනාට කමක් නැහැ. ලෝකෙට පෙන්නන්න එපා. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 21 October 2014 11:46 PM

මේ වගේ වැඩ වලට හොඳයි කියන අයත් ලංකාවේ ඉන්නවනේ! තව මොන කතාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 65 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 485 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 247 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 358 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1115 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2905 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site