IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


එජාප මන්ත්‍රී ඉතාලි ශඛාව අමතයි

එක්සත් ජතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු මහතාගේ දේශනයක් ලබන ජුනි පළමු වැනි දින මිලානෝ නුවරදි  පැවැත්වීමට යයි.

 



අදහස් (0)

එජාප මන්ත්‍රී ඉතාලි ශඛාව අමතයි

බමුණු Thursday, 15 May 2014 03:36 PM

බංගලි වළලු බ්‍රේස්ලට් එහෙම දෙන බව කීවද? (ස)

:       0       0

බමුණු Thursday, 15 May 2014 03:37 PM

"මොළේ තියෙන විට බලේ නැහැ. බලේ තියෙන විට මොලේ නැහැ" දේශපාලනය කරන්න මොලේ ඕනේ නැහැ. (ස)

:       0       0

කුමාර - මිලානෝ Thursday, 15 May 2014 03:46 PM

රුක්මන්, ඔයාගෙ අදහස උතුම් දෙයක්, මමත් එකඟයි, (ස)

:       0       0

සහන් Thursday, 15 May 2014 05:31 AM

ශාන්ගේ අදහස හරියටම හරි. බලයට අපු ඔක්කොම ගැන හිතල බලන්න ඒ අය විපක්ෂයේ ඉන්න විට හරිම සාාධාරණයි හරිම නිහතමානියි හරිම අවංකයි.පුද්ගලයන් ගැන විස්වාසය තැබීම අත්හරින්න. වැඩ පිළිවෙලක් ගැන ප්‍රතිපත්තිමය කරුණු ගැන විශ්වාසය තබා වැඩකරන්න (ස)

:       0       0

පුර්ණ Thursday, 15 May 2014 04:40 PM

අපි හරින් මන්ත්‍රීතුමාට දොස් කියන්නෙ නැහැ. ඒත් මතක තබා ගන්න මෙතුමත් කරු ජයසූරිය මැතිතුමාල සමග එජාපයේ එකඟතාවයකින් තොරව ෆොන්සේකා මහතාගේ රැස්වීමට සහභාගි වන්න සූදානම් වෙලා සිටිය බව​. රනිල් වික්‍රමසිංහ මහතා වැනි දූරදර්ශී නායකයෙකු පක්‍ෂයේ සිටියදී එතුමාගේ නායකත්වයෙන් පක්‍ෂය ඉදිරියට ගෙන යනු විනා වෙනත් විකල්ප සොයන්නට යෑම අනුවන කමක් බවද සඳහන් කරමු. කෙසේ වෙතත් පක්‍ෂයේ උන්නතියට පමාවී හෝ උරදෙන හරින් මැතිතුමාට අපි සුභ පතමු. (නදී)

:       0       0

චතුර Wednesday, 14 May 2014 06:01 PM

මම පෙරමුණෙහි සාමාජිකයෙක්. ඒත් හරින් මහත්තයට හරිම කැමතියි.හේතුව ජාතික ගැටලුවේදී එතුමා ඉන්නෙ සාධාරණ පැත්තෙ. දෙමළ ජනතාව ගැන කතා කළාට කමක් නැහැ.ඒත් කොටින්ට කඩේ යන්නෙ නැතුව. මෙතුමාට කිවයුතු දෙයක් තිබෙනවා. මෙහෙ ඉන්න මිනිස්සු එක්ක තැන් තැන් වල කන්න බොන්න යන්න එපා. හොඳ ගති පැවතුම් තිබෙන, දේශපාලන දැනීමක් තිබෙන අය සමඟ මෙහි ගතකරලා තමන් ආ ගමන සාර්ථක කර ගන්න. මොකද ඔබතුමාට හොඳ අනාගතයක් තිබෙනවා. (නි)

:       0       0

එමිල් රෝහන් Thursday, 15 May 2014 11:35 AM

හරින් ප්‍රනාන්දු මහතාගේ නිවැරදි දැක්ම සහ නොබියව අදහස් ප්‍රකාශ කිරීම තුළ යෞවනත්වය හදවත් තුළට අර්ථයක් වී ඇති බැව් සත්‍යයක්. නන්දන පනාගොඩ මහතා කී පරිදි,මෙවර එසේ නොවන බැව් නිසැකයෙන්ම කිව හැකියි. පාට දේශපාලනයෙන් තොරව අදහස් ප්‍රකාශ කළ සැමට තුති! (නි)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Wednesday, 14 May 2014 07:11 PM

චතුර මහත්මා, මම එ.ජා.ප .මිලානෝ ශාඛා සමිතියේ නිලධාරියෙක් හැටියට ඔබේ අදහස ඉතාමත්ම අගය කරනවා.අපි කුමන පක්ෂවල සාමාජිකයින් වුවද මෙන්න මේ බුද්ධිමත් මහත්මා දේශපාලනයේ නිරත වෙනවා නම් රටට සිදුවන්නේ යහපතක්මයි (නි)

:       0       0

රුක්මන් - මිලානො Thursday, 15 May 2014 12:31 PM

මම විශේෂයෙන් ගරුකරන කෙනෙක්, හරින් මැතිතුමා. මම කියන්න කැමත‍ියි මෙහෙම දෙයක්. මිල‍ාන් වල අපි යම් මුදලක් උපයන උදවිය.එනිසා හරින් මහත්තයා, මම කැමතියි යෝජනාවක් කරන්න.අපේ ඉතාලියෙ එ.ජා.ප. සාමාජිකයන්ගෙන් යම් මුදලක් මාස්පතා එකතු කරන්න.එමඟින් පදනමක් හදලා අහිංසක දුප්පත් මිනිස්සුන්ට, දුප්පත් අයට යම් උපකාරයක් කරන්න. (නි)

:       0       0

කුසුම් Wednesday, 14 May 2014 07:35 PM

හරීන් ප්‍රනාන්දු මැතිතුමා, හොඳ අනාගතයක් තිබෙන දක්ෂ දේශපාලඥයෙක් .ඔබට ශුභ අනාගතයක්! (නදී)

:       0       0

පීටර් ප්‍රනාන්දු Thursday, 15 May 2014 12:51 PM

හරින් මන්ත්‍රීතුමනි, ඔබ දරන මත වලට මම ගොඩාක් කැමතියි. දිගටම එ.ජා.ප තුළ රැඳී සිටින්න. (නි)

:       0       0

සෝමසිරි Thursday, 15 May 2014 07:45 PM

මගේ සිතෙත් මැවී තිබෙනවා සිහින පාර්ලිමේන්තුවක්... (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 14 May 2014 07:54 PM

ලංකාවේ ඇමතිලා මෙහෙ ආවම ඔවුන්ට නුරුස්සද්දීත් බලෙන් සෙකියුරිටි කියා තමන්ගේ වියදමෙන් පස්සෙන් යන අය මෙයාගේ පස්සෙනුත් යනවද නැත්නම් මග අරිනවද? (නදී)

:       0       0

කපිලරත්න Thursday, 15 May 2014 07:50 PM

මගේ පදිංචිය නුවරඑළියේ. මේකේ දමා තිබෙන අදහස් කියවනකොට මට 'අනේ' කියලා හිතුනා. ලෝකය දෙස මිනිස්සු බලන්නේ සංසාරගත පුරුද්දට විනා මනසට ළං වූ ඇස් දෙකින් නෙමෙයි කියලා හොඳින්ම තේරුම් ගියා. (නි)

:       0       0

අසන්ක-මිලානො Wednesday, 14 May 2014 08:21 PM

මම සන්ධාන සාමාජිකයෙක්.දේශපාලනයේ අවංක සහ අවංක නොවන පිරිස් සිටිනවා. මෙහිදි හරින් මහත්තය හොඳ කෙනෙක් බව පෙනෙනවා. නමුත් විපක්ෂයේ සිටින සියලුම මන්ත්‍රීවරු එසේ නොවන බව කියන්න ඕනෑ. (නි)

:       0       0

සිරියලතා කෙන්යා Thursday, 15 May 2014 01:32 PM

රුක්මන්-මිලානෝ, ඔබගේ අදහස මල් හතයි. සුභ පැතුම්! (නි)

:       0       0

සරත් Thursday, 15 May 2014 08:38 PM

රොමේටත් එනවා (අ)

:       0       0

සරත් බණ්ඩාර Wednesday, 14 May 2014 09:35 PM

මෙහේ මොන දේශපාලනේද? (ස)

:       0       0

චින්තක Wednesday, 14 May 2014 10:16 PM

ඇත්තටම ඔබ වගේ අය එනකම් අපි බලාගෙන ඉන්නේ. මෙහේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ට වෙන අසාධාරනකම් කියන්න.ඒවා පාර්ලිමේන්තුවේ කතා කරවන්න. (ස)

:       0       0

රනේෂ Wednesday, 14 May 2014 11:06 PM

අසන්ත -මිලානෝ ,එතකොට ඔබේ පක්ෂයේ ඉන්න සියලුම මන්ත්‍රීවරු අවංකද ?(දී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Wednesday, 14 May 2014 11:06 PM

මමත් ශ්‍රිලන්කික පුරවසියෙක්මි. අපේ රටේ පාර්ලිමේන්තුවේ අද ඉන්න මන්ත්‍රීවරු, ඇමතිවරු 225 දෙනාගෙන් කීදෙනාද අවංක දේසපාලනය කරන්නේ ? රට, ජාතිය ගැන කැක්කුමක් ඇති රටේ යහපත ගැන අවංක චේතනාවෙන් වැඩ කරන්නේ ? මෙතුමා මම දකින්නේ විරුද්ද පක්ෂයේ දැනට ඉන්න මන්ත්‍රී වරුන්ගෙන් දක්ස, අනාගතයක් හිමි මන්ත්‍රීවරයෙක්. දැන් බලයේ ඉන්න මන්ත්‍රීවරු ඇමතිවරු බහුතරයක් රට ජාතිය, රටේ දියුණුව ගැන නොව ඔවුන්ගේ වාසිය ගැන තමා වඩාත් උනන්දු වෙන්නේ. අපේ රටට උවමනා මේ වගේ දක්ස අවංක දේසපාලකයන්. මොවුන්ට බලයක් ලැබුනොත් දැන් ඉන්න ඇමතිලා වගේ වෙනස අපි මෙයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ. අපිට උවමනා අවංක දේසපාලකයන් පමණි. (දී)

:       0       0

ශාන් Wednesday, 14 May 2014 11:41 PM

විපක්ෂයේ ඉන්නකොට ගොඩක් මන්ත්‍රීවරු නරක නැහැ. බලයට ආපුවාම තමයි මේ අය උමතු වෙන්නේ, පිටරටවල ඉන්නකොට අපේ ලංකාවේ අය බේද බින්න නොවී හෝ නොකර ඉන්නවනම් ගොඩක් පින්. (දී)

:       0       0

තමල් Thursday, 15 May 2014 03:11 PM

මොලේ තියෙන විට බලේ නැහැ බලේ තියෙන විට මොලේ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2779 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2004 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2874 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2890 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 654 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1300 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36034 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 516 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site