ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi
කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එජාප මන්ත්‍රී ප්‍රා මන්ත්‍රීට පාරේ දමාගෙන ගහයි
වසන්ත Monday, 19 January 2015 11:11 AM
යහපාලනය පටන් අරගෙන තියෙන්නේ. මේකනේ ඕන උනේ. (නදී)
වජිර Monday, 19 January 2015 11:37 AM
තෙවරප්පෙරුම මහත්තයා යහ පාලනයට ඕවා ඕනේ නැහැ (නදි)
සහන් Monday, 19 January 2015 03:08 PM
වසන්ත ලසන්ත වික්‍රමතුංගට වෙච්ච දේ එක්ක මේක මොකක්ද ? (නදී)
වජිර් ලංකාතිලක Saturday, 24 January 2015 09:16 PM
දේශපාලනයේ නියැළී සිටින අයට කව්බෝයි චිත්‍රපටි වල වගේ පිස්තෝල දෙක බැගින් ඉණේ සවිකර ගැනීමට ඉඩදීමෙන් ටික කලකට පසු ශ්‍රී ලංකාවට සාමකාමී රටක් බවට පත්විය හැක!! අත්දුටු මෙන්ම ප්‍රත්‍යක්ෂ බෙහෙතකි (නි)
සදුනි Tuesday, 20 January 2015 03:58 AM
කවුරු වුණත් මේ වගේ වැඩ කරන එක වැරැදියි.(හේ)
වෙල්ගම Tuesday, 20 January 2015 04:01 AM
කවුරු ආවත් අන්තිමට වෙන්නේ මේක තමයි. බලය ලැබුනම මිනිස්සු නොමිනුස්සු වෙනවා ඒක වෙනස් වෙන්නේ නෑ කවුරු ආවත්.(හේ)
හේමන්ත Monday, 19 January 2015 04:44 PM
පරිස්සමින් හොඳේ (නි)
සේරම් Tuesday, 20 January 2015 04:18 AM
අනේ දෙවියනේ යහපාලනය! (නි)
මාටින් Tuesday, 20 January 2015 04:19 AM
ඉල්ලාගෙනම කාලා වගේ මට නම් හිතෙන්නේ. මොකටද කොළ පාට ඉවත්කරලා නිල පාට දාන්න ගියේ? කොළපාට තියෙද්දීම නිල් පාට දාන්න තිබුනනේ (නි)
ප්‍රියන්ත Monday, 19 January 2015 10:13 AM
කෝ නීතිය ? (නදී)