IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


එජාප මන්ත්‍රී මැතිසබේට භූමිතෙල් ගෙනල්ලා

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ලාම්පුතෙල් ලීටර පහේ කෑන් දෙකක් සිය ජිප් රියේ ඉදිරිපස තබාගෙන අවුත් එය ද සමග පාර්ලිමේන්තු සභාවට යද්දී අත්අඩංගුවට ගෙන ඒ බව කතානායක කරු ජයසූරිය මහතාට පැමිණිලි කළ  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය සහකාර පොලිස් අධිකාරී සහකාර

භූමිතෙල් වැඩි ද්‍රව්‍යයක් පිළිගත් හැකි හේතුවක් නැතිව අධි ආරක්ෂක කලාපයට රැගෙන ඒම බරපතල වරදක් බව නීති අංශ කියයි. එවැනි ක්‍රියා සම්බන්ධයෙන් එම ද්‍රව්‍ය ගෙනා පුද්ගලයාට එරෙහිව නඩු පැවරීමට ද හැකියාව ඇතැයි නම හෙළි කිරීමට අකමැති නීතීඥයෙක් කීවේය. 

සුරේෂ් මහතාගේ මෙම ක්‍රියාව ප්‍රදර්ශනාත්මක ක්‍රියාවත් බව ද ‍ඔහු කියයි.



අදහස් (0)

එජාප මන්ත්‍රී මැතිසබේට භූමිතෙල් ගෙනල්ලා

මහින්ද ආර්. කිතුල්ගොඩ- සීෂෙල්ස් Saturday, 19 December 2015 12:59 PM

ඕකේ කිසිම ප්‍රදර්ශනාත්මක බවක් නැහැ. (නි)

:       0       0

අසෝක Saturday, 19 December 2015 08:32 PM

භූමිතෙල් ඉක්මනට ගිනිගන්නේ නැහැ. පෙට්‍රල් ගෙනාවා නම් ඉවරයිනේ. අනෙක ඕක මොකට ඔතනට ගෙනාවද? ගෙදර ගිහින් ගිනිතියාගන්න තිබුනනේ. (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Saturday, 19 December 2015 10:50 PM

ලීටර පහේ කෑන් දෙකක්ම ගෙනාවේ මොකද දන්නෙ නැහැ. (නි)

:       0       0

වසන්ත Sunday, 20 December 2015 01:42 AM

අම්මෝ! ඇඟ හිරිවැටෙනවා මේවා ඇහෙනකොට (නි)

:       0       0

විරාජ් ඒකනායක Saturday, 19 December 2015 11:27 AM

ඇත්තටම ගිනිතියා ගන්නවා නම් ඕක ඇතුළට තෙල් ගෙනියන්න ඕනෑද? (නි)

:       0       0

දහම් Saturday, 19 December 2015 11:28 AM

මෙයාලා දන්නවා කොහොමත් භූමිතෙල් ගෙනියන්න බැහැ කියලා. ඇත්තටම මැරෙන්න ඕනෑ වුණා නම් වස කුප්පියක් හංගාගෙන ගිහිල්ලා බොන්න තිබුනනේ. (නි)

:       0       0

සුමිත්‍ර බස්නායක Saturday, 19 December 2015 11:35 AM

ගිනිතියාගන්න කෙනා පාර්ලිමේන්තුවට මේවා අරගෙන ගියේ අනිවාර්යෙන්ම ප්‍රතිඵලය මොකක්ද කියලා දන්නා නිසයි. නැත්නම් ගිනිතියාගන්න වෙන වෙලාවක් ඇත්තෙම නැද්ද? පුදුම ආදරයක්නේ මිනිසුන්ට තියෙන්නේ. (නි)

:       0       0

විජේතුංග Saturday, 19 December 2015 11:46 AM

අනේ අපේ මහජන නියෝජිතයෝ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 783 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 53 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1022 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 203 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 4941 6

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1591 2

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31084 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23743 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 431 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site