IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


එජාප මහ තනතුරු දෙකක් පුරවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයේ උපනායක ලෙස ද නැගෙනහිර පළාත් මන්ත්‍රී දයා ගමගේ මහතා ජාතික සංවිධායක ලෙස ද  එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පත් කරනු ලැබූහ.  නියෝජ්‍ය නායක පත් කිරීම පසුවට කල් තැබිණි. මීට කලින් නියෝජ්‍ය නායක වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාය.

සජිත් ප්‍රේමදාස මහතා  සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවත් ඉන් පසු එම පදවිය පිළිබඳව තීරණයක් ගත හැකි බවත් පක්ෂ ආරංචි කියයි.



අදහස් (0)

එජාප මහ තනතුරු දෙකක් පුරවයි

ජාමා Monday, 21 January 2013 08:00 PM

සජිත් මහත්තයා නැත්නම් අද යූ.එන්.පී.යක් නැහැ. මම නම් හිතන්නේ එහෙමයි. (නි)

:       0       0

කෝලිත Monday, 21 January 2013 08:02 PM

සජිත්, ඔයා කිසිදේකට බයවෙන්න එපා. (නි)

:       0       0

හසින් Tuesday, 22 January 2013 11:00 AM

පක්ෂයට හානියක් වෙන්න දෙන්න එපා (දී)

:       0       0

චන්දිම Monday, 21 January 2013 08:04 PM

පුලුවන් තරම් පරණ අයම පත් කරගන්න බලන්න. (නි)

:       0       0

ගාල්ල අරුණ Monday, 21 January 2013 08:11 PM

විනය පරීක්ෂණ වැඩක් නෑ. නායකකමට සුදුස්සා එයා තමයි. (අ)

:       0       0

පිටිගල Monday, 21 January 2013 08:12 PM

ලබන පාර නම් තක්කෙටම දිනන්න පුලුවන්. (නි)

:       0       0

සිතිර Monday, 21 January 2013 08:43 PM

මේ රටේ විපක්ෂය ශක්තිමත්ව තිබුණා නම් එක එක්කෙනාට ඕනෑ ඕනෑ විදියට වැඩ කරන්න බැහැ. ඒ නිසා රටේ වෙන දේවල් වලට විපක්ෂයත් වගකියන්න ඕනෑ. (නි)

:       0       0

සම්පත් Monday, 21 January 2013 08:43 PM

දයා ගමගේ කියන්නේ කවුද (අ)

:       0       0

අනුර Monday, 21 January 2013 08:47 PM

සජිත් මහත්තයා පුළුවන්නම් ජනාධිපතිත් එක්ක යන්න (අ)

:       0       0

විරේ Tuesday, 22 January 2013 06:21 PM

අන්න හරි (දී)

:       0       0

ලසන්ත Monday, 21 January 2013 08:56 PM

අපිට සජිත් අවශ්‍යයි. (නි)

:       0       0

ප්‍රදීප් පතිරණ Monday, 21 January 2013 08:58 PM

බලාගෙන ගියාම කැබිනට් සාමුහිකත්වය රකින්නේ ඇමතිවරුන්ටත් වඩා වෙන කෙනෙක්නේ. (නි)

:       0       0

බණ්ඩාර Monday, 21 January 2013 09:10 PM

එහෙම තමයි ඉන්න ඕනේ (දී)

:       0       0

ශාන්ත Tuesday, 22 January 2013 11:54 AM

තනතුරු කැපුවට සජිත් මහත්තයා කළ සටන නවත්වන්න නම් කවමදාවත් හම්බවෙන්නෙ නැහැ. (නි)

:       0       0

බණ්ඩා Monday, 21 January 2013 09:18 PM

සජිත්, අපි ඔබ සමගයි. ඔබට ජය වේවා! (නි)

:       0       0

අන්සාර් Tuesday, 22 January 2013 12:14 PM

යූ.එන්.පී.ය යන්තමින් හෝ ජනතාවගේ මතකය අතරට එන්නේ සජිත් නිසයි. (නි)

:       0       0

ගාමිණි Monday, 21 January 2013 09:44 PM

ලෝභ නොවී සජිත්ට දෙමුකෝ. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 21 January 2013 09:45 PM

අපේ පාසලේ ආදි ශිෂ්‍යයින්ට සුභ පැතුම්! (නි)

:       0       0

ජයතිලක Monday, 21 January 2013 09:49 PM

මොනවා වුණත් රනිල්ට හොදට කතාකරන්න පුලුවන්, සභාවක් ඉදිරියේදී. (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 22 January 2013 12:31 PM

විපක්ෂය දුර්වල කරන්නේ කවුද කියලා හැමෝම දන්නවා (ස)

:       0       0

සෑම් Monday, 21 January 2013 10:41 PM

දක්ෂ මිනිස්සු කොච්චර ඉන්න පක්ෂයක්ද? දයාසිරිලා කොච්චර දක්ෂ අයද? (නි)

:       0       0

ආනන්ද Monday, 21 January 2013 10:43 PM

සජිත් නැතිවුණොත් ඔක්කොම ඉවරයි. (නි)

:       0       0

අමිල Monday, 21 January 2013 10:52 PM

එජාපය අළුත් වෙන්නෙත් නැහැනෙ. හැමදාම පරන තැටිය. කීයෙන් කී දෙනාද මහත්මා දේශපාලනය කරන්නෙ? (නි)

:       0       0

සුමිත් Monday, 21 January 2013 11:11 PM

අපේ එක්කෙනාගෙ වැඩ ඔහොම තමයි! අටුව කඩලා පුටුව හදනවා. පුටුව කඩලා අටුව හදනවා. (නි)

:       0       0

මාටින් Monday, 21 January 2013 11:26 PM

යූ.එන්.පී.යට අලුත් එන්ජිමක් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

සේනානායක Monday, 21 January 2013 11:49 PM

සජිත් මහතාට සුභ අනාගතයක්! (නි)

:       0       0

සිල්වා Tuesday, 22 January 2013 12:09 AM

එජාපය නිර්මාණය කළ ව්‍යවස්තාව නිසා වත්මන් ආණ්ඩුව පවා අද සුලු ජාතීන්ට ඉල්ලන ඇමතිකම් දෙන්න ඔලුව නවන්ටත් සිදුවෙලා. වත්මන් ඡන්ද ක්‍රමය  වෙනස් කිරීමට  ඔවුන් අකමැති ඒ  නිසයි. (නි)

:       0       0

සහන් Tuesday, 22 January 2013 12:14 AM

අයියෝ රනිල් මහත්තයෝ! (නි)

:       0       0

සුනිල් Tuesday, 22 January 2013 12:28 AM

සක්කරයව පත්කළත් පක්ෂය ගොඩගන්න එක ගැන නම් දෙපාරක් හිතන්න වෙනවා. (නි)

:       0       0

මාර්ක් Tuesday, 22 January 2013 01:05 AM

අපිට අවශ්‍ය සජිත් වැනි නායකයෙක්. සජිත්, ඔබයි අපේ අනාගතය. (නි)

:       0       0

ගාමිණි Tuesday, 22 January 2013 01:29 AM

ජනමත විචාරණයක් තිබ්බා නම් තත්ත්වය වෙනස් වෙන්නත් තිබුණා. (නි)

:       0       0

සංජිව Tuesday, 22 January 2013 02:38 AM

එකනම් හොදයි (දී)

:       0       0

සමන් Tuesday, 22 January 2013 02:59 AM

සජිත් මහත්තය හොඳයි, දක්ෂයි. එහෙත් පක්ෂයේ තීරණයට ගරු කරන්නේ නැත්නම්, විනයක් නැත්නම්, ඒ දක්ෂකම් වලින් පලක් නැහැ. ජේ.ආර් , ප්‍රේමදාස වැනි නායකයින්ගේ කාලේ මෙහෙම වුණා නම්, මේ වෙනකොට පක්ෂයෙනුත් පන්නලා දාලා. ඒ ගොල්ලෝ පක්ෂයේ හිටපු පතාක යෝධයින්ව විනය කරුණු මත පක්ෂයෙන් ඉවත්කළා. දේශපාලකයෙක් වුණහම දක්ෂකම් වගේම බුද්ධිමත්කමත් අවශයයි. (නි)

:       0       0

අර්ජුන Tuesday, 22 January 2013 03:21 AM

දේශපාලනය කියන්නේ පුදුමාකාර දෙයක් (දී)

:       0       0

රුවන් Tuesday, 22 January 2013 02:31 PM

මගේ අදහස නම් නායකත්වයට සුදුසු සජිත් යන්නයි. (නි)

:       0       0

හේරත් Tuesday, 22 January 2013 05:46 AM

සජිත්, ඔයා කලබල වෙන්නෙ නැතුව ඉන්නකෝ. (නි)

:       0       0

කාංචන Tuesday, 22 January 2013 07:57 AM

සාමාන්‍ය ජනතාව සතුටු වෙන්න එපා විරුද්ධ පක්ෂය දුර්වල වීම ගැන, ප්‍රබල විපක්ෂයක් නැතිවීම කියන්නේ ජනතාවගේ අවාසනාවක්. (නි)

:       0       0

සනත් Tuesday, 22 January 2013 08:24 AM

නායකත්වය (දී)

:       0       0

සකු Tuesday, 22 January 2013 08:47 AM

විශාල පක්ෂක් නිසා වැටෙන්න දෙන්න එපා (දී)

:       0       0

කෙවින් Tuesday, 22 January 2013 08:49 AM

සජිත් මහත්තයෝ, අපිට නම් නියම නායකයා ඔබයි. (නි)

:       0       0

මුණසිංහ Tuesday, 22 January 2013 03:32 PM

අපි නම් හිතන්නේ යූ.එන්.පී. ය ගොඩගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ සජිත් කියලයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 22 January 2013 09:06 AM

සජිත් මහත්තයා අපිට නියම නායකයෙක් වුණත් සමහරුන්ට එහෙම හිතෙන්නේ නැහැනේ. (නි)

:       0       0

අජිත් Tuesday, 22 January 2013 09:10 AM

මෙය තනි පුද්ගලයකුගේ බූදලයක් නෙමෙයි. බහුතර සාමාජිකයන්ගේ කැමැත්තට ඉ‍ඩ දිය යුතුයි . ජය ගන්න හැකි වෙන්නේ එවිටයි (ස)

:       0       0

සම්පත් Tuesday, 22 January 2013 09:24 AM

දිනන්න උවමනාවක් ඇත්තෙම නැද්ද (ස)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 22 January 2013 09:32 AM

හැමදාම කන්නත් බැහැ ඒත් නොකාත් බැහැ...මම නම් හිතන්නේ එහෙමයි (ස)

:       0       0

නිත්‍යා Tuesday, 22 January 2013 09:33 AM

දක්ෂයන්ට තමයි ඔක්කොම විනය පරීක්ෂණයි අරකයි මේකයි...පක්ෂය නගාසිටුවන්න කිසිම උනන්දුවක් නෑ (ස)

:       0       0

යටියන ගුණේ Tuesday, 22 January 2013 09:35 AM

සමන්, ගොඩක් දුරට එයාලා රට ගැන හිතනවාට වඩා තමන්ගෙ තනතුර ගැනයි හිතන්නෙ. මේ සිද්ධියෙන් ඒක හොදටම ඔප්පුවුණා. (නි) …

:       0       0

බර්නාඩ් Tuesday, 22 January 2013 09:50 AM

සන්තෝසයි (දී)

:       0       0

හෙට්ටි ආරච්චි Tuesday, 22 January 2013 09:54 AM

රට වැසියගේ වාසනාවට ගත්තු තීරණයක් (ස)

:       0       0

නිශ්ෂංඛ Tuesday, 22 January 2013 10:01 AM

UNP එක නැත්තටම නැති වේවි මෙහෙම ගියොත්. ජය වේවා (ස)

:       0       0

සිල්වා Tuesday, 22 January 2013 10:02 AM

පළිගැනීම් තුළින් වන්නේ දිනෙන් දින ආගාධයට යෑමයි. මෙය සියල්ලන්ටම පොදුයි. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 January 2013 10:17 AM

අපේ රටේ දැන් විපක්ෂයක් නැති තරම (ස)

:       0       0

මහදැන මුත්තා Tuesday, 22 January 2013 10:16 AM

කතාව ට දක්ෂකම විතරක් මදි උපායශීලි බව දුරදක්නා නුවණ ඉවසීම උඩගු නොවීම පක්ෂ බේදයෙන් තොරව පාර්ලිමේන්තු සභිකයන් අතර ප්‍රියමනාප අයකුවීම ට හැකිවීම ආදී ගුණ වලින් නායකත්ත්වය අපේක්ෂා කරන්නා පරිපූණර්‍ විය යුතුය. (ත)

:       0       0

නිරොෂන් Tuesday, 22 January 2013 10:47 AM

සජිත් මහාත්තයෝ...ජනතාව ඔබ සමගයි , ඔබ පෙරට එන්න .. අපි සියලු දෙනා ඔබ සමගයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 89 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 1323 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 8254 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 492 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1797 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3487 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39030 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25553 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 314 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1066 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site