IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


එජාප යෝජනාවට ගණ පුර්ණය නැති වේ

පසුගියදා ඇති වු සුළි කුණාටුවෙන්  පිඩාවට පත් ජනතාවට සහන සපයන්නැයි  එක්සත් ජාතික පක්ෂයේ තිස්ස අත්තනායක මන්ත්‍රී විවාදය ආරම්භ කළද  ගණ පුර්ණය නැතැයි ඒ එච් එම් අස්වර් මහතා රීතී ප්‍රශ්නයක් මතු කළේය.

විපක්ෂයේ මන්ත්‍රීවරු 13 න් දෙනකුද  ආණ්ඩුපක්ෂයේ අමාත්‍යවරු  තිදෙනකුද පාර්ලිමේන්තුවේ සිටියහ.

මුලාසනයේ සිටි නියෝජ්‍ය කාරක සභා  සභාපති  චන්ද්‍ර කුමාර මුරුගේසු  මහතා  ලබන 23 වැනිදා දක්වා සභාව කල් තැබීය.

අද පාර්ලිමේන්තුව  පැය එකහමාරක් පැවැත්විණි.  



අදහස් (0)

එජාප යෝජනාවට ගණ පුර්ණය නැති වේ

පිටබෙද්දර ජයා Saturday, 13 July 2013 04:45 AM

පාර්ලිමේන්තු මන්ත්‍රී වරු 264 ඉන්න රටේ පාර්ලිමේන්තුවකට ගිය කල නේද ? මෙයාලගේ ගණ පුරනේ කොහොම වෙතත්ත් වාතෙනම් ගන වෙලා වගෙයි.(නදී)

:       0       0

උපාලි Saturday, 13 July 2013 06:20 AM

මෙතන තියෙන්නේ ගන පුර්ණය නැතිවීමේ ප්‍රශ්නයයි. අපේ මහජන නියෝජිතයෝ ඇත්තටම එදා දියවන්නාවට ඇවිත් තියෙනවා. නමුත් විපක්ෂයේ යෝජනාවක් නිසා ඒකට සහය දෙන්න සබා ගැබට ඇවිත් නැහැ. (නි)

:       0       0

කපිල Saturday, 13 July 2013 08:27 AM

සුද්දෝ දුන්නු පක්ෂ ක්‍රමයේ ලක්ෂණ තමයි පෙනෙන්න තියෙන්නේ (අ)

:       0       0

අජන්ත කරුණාරත්න Saturday, 13 July 2013 08:38 AM

අනේ මන්දා පාර්ලිමේන්තුවට මොනවා වෙලාද හිතාගන්න බැහැ අනේ! (අ)

:       0       0

අජන්ත කරැණාරත්න Saturday, 13 July 2013 08:53 AM

ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරිවෙනකොට ඔය විධියේ වැඩක් කරලා හරි මාරුවෙන එක තමයි මේගොල්ලන්ට දැන් කරන්න ඉතිරිවෙලා තියෙන්නේ. (අ)

:       0       0

සුදත් ශ්‍රී Friday, 12 July 2013 10:22 PM

යකෝ, පාර්ලිමේන්තුවේ මංත්‍රීන් 225 න් 16 දෙනාද ඇවිත් හිටියේ? (නදී)

:       0       0

ගාමිණී-සිරි Friday, 12 July 2013 10:25 PM

මොනවද මේ කතා, අහවල් ගණ පුර්නයක්ද ? පාර්ලිමේන්තු රැස්වීම් වලට වඩා ඒ ඇත්තන්ගේ බිස්නස් වැඩ තියෙනවා. මේවාට කාලය මිඩංගු කරනවාට වඩා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 281 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 698 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 403 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 747 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1280 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 541 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37635 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site