එක්සත් ජාතික පක්ෂය ද සිය ජාතික ලැයිස්තුවෙන් පරාජිතයකු පාර්ලිමේන්තුවට යවා ඇතැයි කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි.
මනාප අංක 10 යටතේ පුත්තලමට එජාපයෙන් තරග කළ මොහොමඩ් හනීෆා මොහොමඩ් නවවි එජාපයෙන් නම් කළ ජාතික ලැයිස්තුවේ ඇතැයි ද ඔහු සඳහන් කරයි.
ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලැබුණු පක්ෂ හතරම ලැයිස්තුවෙන් පරාජිතයන් යවා ඇති බවත්, එජාපය හා ජවිපෙ එක් අයකු බැගින් ද, දෙමළ ජාතික සන්ධානය දෙදෙනකු ද , එක්සත් ජනතා නිදහස් සන්ධානය කිහිප දෙනෙකු ද නම් කර ඇති බවත් ඔහු පවසයි.
එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයට ලබා දුන් අතර එම පක්ෂය නම් කර ඇත්තේ පරාජිත අපේක්ෂකයකු වන නවාවි බව පක්ෂ ආරංචි කියයි.
මේ අතර රූපවාහිනී සංවාදයක දී වයඹ හිටපු මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා කීවේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් යැවීම සුදුසු නැති බවයි.
2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්
නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං
ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක
පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.
ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර
ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
‘එජාප ලැයිස්තුවෙත් පරාජිතයෙක්‘
සජිත් Saturday, 22 August 2015 03:06 PM
මොනවා කරන්නද..? ජනතාව එපා කියනවා. නායකයා ඕනෑමයි කියනවා (නි)
ජයනාත් Saturday, 22 August 2015 03:37 PM
කිරි මුට්ටියට ගොම වැටුනා වගේ...! අගමැතිතුමනි, මෙය ඉක්මනින් නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමි. (නි)
දිල්ෂාන්ත් Saturday, 22 August 2015 05:16 PM
අයියෝ! අපේ වටිනා ඡන්දය බාල්දු කරන්න එපා (නි)
සත්‍යයා Saturday, 22 August 2015 11:01 PM
මගේ අත්දැකීමට අනුව දේශපාලකයා කියන්නේ දිනුවත් පරාජිතයෙක් කියලයි. මේ යුගයේ මේ කදිම නිදසුන ශ්‍රී ලාංකික දේශපාලනයට හඳුන්වාදුන් ප්‍රබලම චරිතය මහින්ද රාජපක්ෂ. අනෙක් අය ගැන කුමන කතාද? (නි)
පිවිතුරු යහපාල Sunday, 23 August 2015 02:06 AM
ඒ ඔබට සත්‍ය මහත්තයෝ.එතුමා අපට හැමදාටමත් ජයග්‍රාහකයෙක්. රජෙක් වගේ හිටපු වට්ටන්න බැහැ කියලා අපිත් හිතපු මහින්ද මහත්තයත් වැටුනා නම් අනෙක් අය ගැන කවර කතාද? (නි)