IMG-LOGO

2025 පෙබරවාරි මස 03 වන සඳුදා


එජාප - සජබ සාකච්ඡා සාර්ථකයි

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂය හා සිදුකළ පළමු සාකච්ඡාව සාර්ථක බවත් ඒ අනුව පක්ෂ දෙක ඒකාබද්ධ කිරීමට එකගත්වය පළවූ බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

පක්ෂ දෙක ඒකාබද්ධ කරන ආකාරය සහ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් තවදුරටත් මේ සතියේදී සාකච්ඡා කරන බවත් ඔහු පැවසීය.

මෙම සාකච්ඡා සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් කලතා අතුකෝරල, රුවන් විජයවර්ධන සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක සහ කබීර් හෂීම් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක් වූහ.

 



අදහස් (11)

එජාප - සජබ සාකච්ඡා සාර්ථකයි

Rasi Wednesday, 22 January 2025 08:09 AM

කලබල වෙන්න දෙයක් නැහැ. තිස්ස අත්තනායක ඉන්නවා. කවදාවත් දිනන් නැහැ. විපක්ෂේම තමයි. නව ආණ්ඩුවක් බිහි කලා වගේම, නව විපක්ෂයක් අවශ්‍යයි. නව දේශපාලන ක්‍රමයක් බිහි කරමින් තියෙන අවස්ථාවක, එය තවත් සාදනිය කරන අදහස් ඇති විපක්ෂයක් අවශ්‍යයි. එසේ නැතුව පුද්ගල වන්දනාව සහ ඔවුන්ගේ නායකයන් ප්‍රබුද්ද යයි සැලකීමක් ඇති මිනිසුන් සහ වන්දනිය අනුගාමිකයන් ඇති පක්ෂ තව දුරටත් මේ රටට අවශ්‍ය නොවේ.

:       65       26

Perera Wednesday, 22 January 2025 08:17 AM

ඔය සාකච්ඡාවලට රනිල් සහ සජිත් සහභාගී උන දවසට වැඩේ ලත් තැනම ලොප් වෙනවා

:       62       23

Saththaya Wednesday, 22 January 2025 08:21 AM

ඩොන්කි සන් නැතුවනම් සාර්ථක වෙයි . පස්සේ එන්න අලි රජකම ඉල්ලයි .

:       14       15

AB Wednesday, 22 January 2025 10:01 AM

සමගි ජනබලවෙගය සහ එක්සත් ජාතික පක්ෂය සමග සාකජා මේසයේදී SJB පාර්ලිමේන්තුව නියෝජනය කරනාවූ මන්ට්‍රිවරුන් ප්‍රමාණය ( # ) bargain chip වශයෙන් යොදා නොගත යුතුවේ. පක්ෂ දෙකක් උවද සියල්ලෝම එක්සත් ජාතික පාක්ෂිකයන් වේ. එකග තත්වයන් ඇතිවිය යුතු වන්නේ රටේ පුරවැසියන්ට "දැනෙන ගැටළු විසදීම" සදහා කණඩායම් දෙක කෙසේ ක්‍රියා කරන්නේද යන්න වේ. සකජා මේසයේදී රටේ පවතින ගැටළු වලට ලබාදෙන්නාවූ ප්‍රයෝගික විසදුම් ( දේශපාලන පොරොන්දු හෝ පත්‍රිකා නොව ) මොනවාද යන්න මත සකජාවේ වාසිය හෝ බොහෝ එකග තත්වයන් ඇතිකර ගත හැකිවේ 1. රටේ ආර්ථික ගැටලුවට IMF වෙත යාම දෙපාර්ශවයම එකග නිසා එය ගැටළුවක් නොමැත 2. වනසතුන්ගෙන් කෘෂිකර්මනත්යට / ගොවීන්ට වන හානිය රජයට අදායමක් ලබමින් විසදීම 3. ඉන්දියන් දිවරයන් ( Bottom trawling) උතුරේ මසුන් මැරීම ගැටලුව විසදීම 4. ජාතික සංහිදියාව ඇති කිරීම වැනි ගැටළු විසදීම සදහා සමගි ජන බල වේගය ලබාදෙන්නාවූ විසදුම්

:       6       30

AB Wednesday, 22 January 2025 10:01 AM

මේවනවිට සියලු දේශපාලන පක්ෂතුල ගැටළු සහ කඩාවැටීම් පවතින අවස්ථවක මෙම එකගතාවය පාක්ෂිකයනට පමණක් නොව සමස්ත රටටම සහ සියලු ශ්‍රී ලාංකිකයනට බලපනාවූ එකග තත්වයකි. නැවත වරක් නායකයන් පලවා හරිම හෝ කල්ලි කණ්ඩායම් පක්ෂය තුල ඇති නොවන්නට එකගත්වයන් ඇතිකර ගත යුතුවේ. සත්‍ය වශයෙන්ම මේ වනවිට රටේ සියලු පුරවැසියන් ලංකාවේ අවස්ථාවාදී සහ බොරු පොරොන්දු ලබදෙනාවූ දේශපාලනය, දේශපාලන පක්ෂ පිළිබද දැඩි කලකිරීමක් මතුව තිබේ. දේශපාලනය යනු මහජනත්ව සමග කරන්වූ ගනුදෙනුවකි. එම ගනුදෙනුවේදී මහජන පාර්ශ්වයට ලබදෙන්වූ විස්වාසය කඩ නොකිරීමට වගබලා ගැනීම SJB සහ UNP එකගත්වයේ අරමුණ විය යුතුවේ..

:       7       31

අරවින්ද මොනරවිල Wednesday, 22 January 2025 10:29 AM

ඒක හොඳයි, දෙකම එකට තියලා පරද්වන්න ජාතික ජනබල වේගයට හැකිවෙයි.එල්ලෙන්න වැලැක් බලාගෙන ඉන්න රනිල්ටයි මංමුලා වෙලා පාර හොයා ගන්න බැරිව ඉන්න සජිත්ටයි එකට දේශපාලන කනත්තට යන්න උදව් කරන්න අපි ලැහැස්තියි. කොහොම නමුත් සාගලගෙයි ලක්ෂ්මන්ගෙයි අනුමැතිය නැතිව සංධාන ගහනවා බොරු!

:       52       20

විපරමා Wednesday, 22 January 2025 12:16 PM

කලින් දෙගොල්ලන්ම එකට හිටියේ... පක්ෂය දෙකට කැඩෙන තැනට ගේම ගැහැව්වේ මහින්ද... රනිල් කොහොමටවත් මහින්දට හරියන කෙනෙක්...!

:       3       20

sk Wednesday, 22 January 2025 01:07 PM

කොහොමත් හොරු ඔක්කොම එකට තමයි.

:       20       6

Palitha Wednesday, 22 January 2025 04:12 PM

අසුචියි, මුත්‍රයි එකට එකතු වුණා වගේ...

:       22       5

Rata Perata Thursday, 23 January 2025 01:26 AM

ඔය සාකච්ඡා අසාර්ථක වෙන්නේ නෑ කියලා ඕන මෝඩයෙක් දන්නවා. මොකද ඕක විතරයි දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. මේ මිනිස්සුන්ට රාජ්‍ය පාලනය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න තව අවුරුද්දක් විතර යයි.

:       0       1

Nishan Thursday, 23 January 2025 03:38 AM

අරවින්ද මොණරවිල පොඩ්ඩක් ගිය ජනාධිපතිවරණේ චන්ද බෙදිලා තියෙන හැටි බලන්නකෝ. දැන් සමූපකාර චන්ද වලින් මාලිමාවේ සොහොන් කොත් පේනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

තරුණ සේවා අලුත් සභාපති වැඩ බාර ගනී
2025 පෙබරවාරි මස 03 339 1

නීතිඥ සුපුන් විජේරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි අද (3) වැඩ බාර ගත්තේය.


රුමේනියා රැකියා වීසා ප්‍රමාදයට විසඳුම් සොයයි
2025 පෙබරවාරි මස 03 221 1

රුමේනියාවේ රැකියා ලබා ගැනීමට වීසා නිකුත් කිරීමේදී ඇතිවන අධික ප්‍රමාදය වැලැක්වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙ


ආනන්ද විජේපාලට එරෙහිව රිට් පෙත්සමක්
2025 පෙබරවාරි මස 03 527 1

පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයත් දරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කිරීමෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ආණ්ඩුක්‍රම ව්‍යව


’’මෙරට වැඩිම ජිවිත තර්ජන ඇත්තේ මහින්දට’’
2025 පෙබරවාරි මස 03 460 4

මහින්ද රාජපක්ෂ මැතිතුමා වර්තමානයේ මෙරට වඩාත් ජිවිත තර්ජන ඇති පුද්ගලයා බවත් අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිතුමා වුවත් ඔහුට ජිවිත තර්ජනයක් නෙන


සුද්දගෙ කාලේ තැපැල් හලක් බලන්න ඇමති යයි
2025 පෙබරවාරි මස 03 710 1

ශ්‍රී ලංකාවේ පෞරාණික තැපැල් කාර්යාලයක් වූ ගාල්ල කොටුව තැපැල් කාර්යාලය නිරීක්ෂණය කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා එහි සංචාරය ක


රාජ්‍ය සේවය ඩිජිටල් කරන මුල් අඩිය තබයි
2025 පෙබරවාරි මස 03 1461 0

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 76 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 734 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 729 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site