IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


එජාප සභාපති මලික් ඉල්ලා අස්වෙයි

(අංජුල මහික වීරරත්න)
 සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ  අමාත්‍ය මලික් සමරවික්‍රම  මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

එක්සත් ජාතික  පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධාන සඳහා සහය දැක්වීමක් ලෙස  තමා එජාප සභාපති ධුරයෙන් ඉල්ලා අස් වු බව අමාත්‍ය මලික් සමරවික්‍රම  මහතා  ලංකාදීපයට පැවසීය.

 එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන  යෝජනා ලබා  ගැනීම සඳහා  පත් කෙරුණු  රුවන්  විජයවර්ධන  කමිටුව  සියලු  තනතුරු වෙනස් කළ යුතු බවට   නිර්දේශ කර  තිබිණි.
එක්සත් ජාතික පක්ෂයේ නව තොරතුරු සියල්ල මැයි 01 වැනිදාට පෙර පත් කිරීමට නියමිතව ඇත.



අදහස් (33)

එජාප සභාපති මලික් ඉල්ලා අස්වෙයි

mahinda Sunday, 08 April 2018 10:10 AM

ඇති යන්තම් නේද?

:       5       537

LankikaSunday, 08 April 2018 03:06 PM

මෙතුමා ඇමති පදවියෙන් ඈත් වුණොත් රට විකිණීම නවත්වන්න පුළුවන්....

:       5       268

V.warnakulasuriya Sunday, 08 April 2018 11:37 AM

ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක ආත්ම වෙනුවෙන් කරන පිනකි. දේශපාලනයෙන්ම ඉවත් වෙන්නේ නම් එය රටට කරන සේවයකි.

:       5       1768

jiwan Sunday, 08 April 2018 11:47 AM

බැඳුම්කරේ මහමොළ කරුවන් මලික්, එරාන් ඔබලා ඉල්ලා අස් වුණාට කල පව් වලින් ගැලවෙන්න බෑ..

:       169       2782

erdi Sunday, 08 April 2018 11:48 AM

පෙරේතයෝ කුම්භාණ්ඩයෝ එලවන්නේ නැතුව පක්ෂය කවදාවත් පිරිසුදු කරගන්න බැරිවෙනවා.

:       12       557

Suranga Sunday, 08 April 2018 11:50 AM

ඇමතිකම් වලිනුත් අයින් වෙලා, කොහේ හරි වෙන රටකට වත් ගියා නම් ලංකාව බේරා ගන්න තිබ්බා.

:       17       1281

ravi Sunday, 08 April 2018 11:57 AM

හිටපු එජාප සභාපති මලික් මහත්මයට " නිවන් සුව ලැබේවා" !!!

:       64       380

piya wasugedara Sunday, 08 April 2018 12:05 PM

ඕස්ට්‍රේලියාව පිළිගන්නවා ඔය වගේ අයව... හොර සල්ලි අරන් එන්න.

:       63       378

ranaviSunday, 08 April 2018 01:01 PM

ඇබොර්ජින්ලා එක්ක ජීවත්වෙද්දී ඔය වගේ අදහස් පහළවෙන එක සාමාන්‍ය දෙයක්. සල්ලි තිබුණු පලියට ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන් නම් ලෝකේ ඉන්න සල්ලිකාර හොර තක්කඩි සේරම ඔය රටට එයිනේ.. අනේ එහෙම වුනොත් ඕස්ට්‍රේලියන් කාරයින්ටත් අබසරණයි.

:       190       534

sirimal Sunday, 08 April 2018 12:09 PM

ඇඳුම් මහනවා වගේ සෙල්ලමක් නෙවෙයි... රාජ්‍ය පාලනය කියන එක... තේරුණා නම් ලොකු දෙයක්...

:       29       368

Buddika Sunday, 08 April 2018 01:30 PM

බොහොම ස්තුතියි ඔබට. මෙය විය යුත්තක්. මේකට වඩා නායකයා ඉවත්විය යුතුමයි. එවිට නැවතත් එජාපය එක ජනතා ආකර්ෂණයක් ඇති පක්ෂයක් වෙයි. මේ පක්ෂය ඉතිහාසය පුරාවට විශිෂ්ට නායකයෝ හිටියේ. අගමැතිතුමා ජාත්‍යන්තර කටයුතුවලට ලංකාවේ අංක එක. ඒත් එතුමාට ජනතා ආකර්ෂණයක් නැහැ. එතුමා ඉවත් වියයුතුමයි.

:       455       1025

appuva Sunday, 08 April 2018 02:31 PM

අංක එක මංගල නොවැ... ජාත්‍යන්තරේ කොහෙද තියෙන්නේ ඉන්දියාවේද? ලෝකයේම තියෙන මුස්ලිම් රටවල් සහ පිලිපීනය, චීනය, රුසියාව වගේ රටවල් අපිට සහයට ඡන්දෙ දෙනකොට මෙහේ සිංහලුන් අංක එක තෝරනවා.

:       57       95

paksikayaSunday, 08 April 2018 03:35 PM

මේ ලියන බුද්ධික වගේ කෙනෙක් දැනට අවුරුදු කීපයකට පෙර ජනමාධ්‍යයට ප්‍රසිද්ධියේ කියා සිටියා එක්සත් ජාතික පක්ෂයේ ලොකූ වෙනසක් වෙනතුරු සිංහල අවුරුද්දට කැවුම්, කිරිබත් නොකන බව... කොහොම වුනත් බුද්ධික එදා හිතපු විදියට කිරිබත් කන්න නම් තව අවුරුදු ගාණක් ඉන්න වේවි. කොහොම වුනත් අලුත් අවුරුද්දට කලු කෝපි කෝප්පයක් එහෙම බිලා, ඔය හිසතෙල් ගාන තැනකට උදෙන්ම ගිහිල්ලා හොඳට ඔලුව පෙඟෙන්න තෙල් ටිකක් ගාව ගන්න. එතකොට ඔය කරන කියන වැඩවලට තේරුමක් ඇතිවේවි!!!

:       145       13

surath Sunday, 08 April 2018 01:56 PM

තවත් ඇස් බැන්ඳුමක් මේක...

:       2       583

malik Sunday, 08 April 2018 02:26 PM

ඉලක්කගත ප්‍රමාණයන් ඉක්මවා ගිය නිසා සභාපතිකමෙන් ඉවත් වෙමි. නමුත් එතුමා මම නැවත පත් කරන එක ඉර හඳ වගේ.. කොළඹ හතේ දේශපාලනයෙන් අපි නම් ඉවත් කරන්න ජනතාවටවත් බැහැ..

:       0       172

soma dubayi Sunday, 08 April 2018 03:59 PM

පාක්ෂිකයන් සියලු දෙනා ඉල්ලන්නේ සාගල මහතාව මහා ලේකම් කරන්න කියල

:       226       11

wije Sunday, 08 April 2018 04:22 PM

මෙයාලා දැන් ඉල්ලා අස්වුනට මෙයාලා මේ රටට කරපු විනාශය පොඩි නැහැ අනේ එහෙම විනාස වෙන්න කලින් ඉල්ලා අස්වුනානම් මේ රටට මොනතරම් යහපතක්ද.

:       0       137

chandadasa Sunday, 08 April 2018 04:37 PM

හැදී ගෑරප්පුවෙන් කිරි බත් කන යුරෝපිය සිතුම් පැතුම් වලට වැඩිය දේශීයත්වයට මුල් තැන දෙමින් ඇගිලි තුඩු වලින් කිරි බත් කන ක්‍රමයට මුල් තැන දීම යනු එජාප ට සුබ අනාගතයකි.

:       6       74

banda Sunday, 08 April 2018 06:48 PM

කවුරු අස්වුනත් වැඩක් නෑ... ලොකු තැන ඉන්නකම් පක්ෂෙට වැඩක් වෙන්නේ නෑ ....

:       0       295

chandani Sunday, 08 April 2018 07:28 PM

වල පයයි ගොඩ පයයි.... අනේ මන්ද කිසිම රහක් නැහැ . මේ මිනිස්සු දැන් ඉන්න ඕන දරු මුණුබුරන් සමග විවේක සුවයෙන්.

:       0       21

soma dubayi Sunday, 08 April 2018 07:57 PM

පාක්ෂිකයන් ඉල්ලන්නේ මහලේකම් කමට සාගල මැතිතුමාත් ජාතික සංවිදායක කමට අකිල මැතිතුමාත් පත් කරන්න කියලා.

:       106       13

ranjith Sunday, 08 April 2018 10:52 PM

නායකයා ඉවත් වෙන්නේ නැතුව අනික් සේරම අයින් වුණත් පක්ෂය ගොඩගන්න බැහැ.

:       0       269

kik Monday, 09 April 2018 12:53 AM

මේ රටට කරපු අපරාධවලට හෙනගහනවා.

:       0       172

Chandana - Australia Monday, 09 April 2018 05:04 AM

දවස් ගණනක් මෙය ලංකාවේ ප්‍රදානම පුවත වන්නේ කොහොමද? මෙය එජාප ප්‍රශ්නයක් නොවේද ?

:       0       51

KANDEPOLA Monday, 09 April 2018 05:37 AM

පූර්ණ ප්‍රතිසංවිධානයකදී නායකයා ඉල්ලා අස්වෙන්නේ නැත්ද ?

:       0       57

Lapaya Monday, 09 April 2018 06:45 AM

මේ අය යැව්වා නම් හොඳයි... ළමයෙක් වත් හදාගන්න බැහැ. එජාපයත් ගොඩ, රටත් ගොඩ...

:       0       55

wewage anil asokakumara Dep Monday, 09 April 2018 07:56 AM

අපෝ දැන්වත් යන්න අපේ පක්ෂය විනාශ කරන්නේ නැතුව... ඔය අය පක්ෂයටවත්, රටටවත් කරපු කෙන්ගෙඩියක් නෑ. තව සෙට් එකක් ඉන්නවා.. ඔය ඔක්කොමලා අරන් යන්න... තවත් අපේ පක්ෂය දිය කරන්නේ නැතුව...

:       0       83

Adam Monday, 09 April 2018 07:58 AM

මේ සේරටම හෙන ගහනවා කරපු හොරකම් වලට... අහිංසක මිනිසුන්ගේ සල්ලිවලට කරපු දේට..

:       0       196

Sanath Monday, 09 April 2018 08:58 AM

පක්ෂයක සභාපති විය යුත්තේ පක්ෂ නායකයා කියලයි මං හිතාගෙන හිටියේ. මේ කොහෙවත් ඡන්ද පදනමක් නැති පැරෂුට් කාරයින්ට ලොකු පුටුව දුන්නම පක්ෂයේ ඡන්ද පදනමට හානියක් වෙනවා කියල කාරක සභාව දන්නේ නැද්ද?

:       59       32

Nandaka Monday, 09 April 2018 09:21 AM

යනවා නම් රනිලුත් අරගෙනම ගෙදර යනවද..? පින් සිද්ද වෙයි !

:       231       155

Hafeel Monday, 09 April 2018 10:40 AM

මෙයා හිටියත් වැඩකුත් නැහැ. අයින්වෙලත් වැඩක් නැහැ. රනිල් අයින් වෙලා සජිත්ට දුන්නා නම්... මොනවා හරි වේවි.!!!

:       100       71

nihal Monday, 09 April 2018 02:56 PM

රනිල් ඉවත්විය යුතු තැනට මලික් ඉවත් වීමෙන් මේ රටට සෙතක් නොවේ...

:       17       2

BamunuarachchiTuesday, 10 April 2018 01:01 AM

Nihal මේ සියලු දෙනාම රළු මුහුදේ නැව ගෙනියන්න පුළුවන් කැප්ටන්ලා නොවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 783 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 577 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site