අවිස්සාවේල්ල සීතාවකපුර නගර සභා අය වැය ඡන්දයකින් පරාජයට පත් විය.
පක්ෂව ඡන්ද පහකි. විපක්ෂව ඡන්ද හයකි.උපසභාපති ද විරුද්ධව ඡන්දය දුන්නේය.
නගර සභා බලය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටයි.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
එජාප සභාවකුත් පරාදයි
උපාලි Saturday, 07 December 2013 02:35 AM
මීට කලින් කිව්වා වුනත් අම්මප මේක නම් නොකියාම බැහැ. අපේ එසැණ සංස්කාරක මණ්ඩලය සිංහලය ජීව භාෂාවක් බව හොඳට ඔප්පු කරනවා හැමදාම.(නදී)
සුමංගල ඇල්පිටිය Friday, 06 December 2013 07:28 PM
දැන්නම් එන පොට හොඳ නැහැ වගෙයි! (නි)
සමන්ත Friday, 06 December 2013 08:12 PM
මේ නගර සභාවෙ බලය තියෙන්නෙ විපක්ෂෙට නේද...? (නදී)
අජිත් කරුණාරත්න Saturday, 07 December 2013 09:19 AM
පසුගිය 05 වෙනිදා බියගම ප්‍රාදේශීය සභාවේ 2014 අයවැය ඉදිරිපත් කරන ලදී. එම අවස්ථාවේ විපක්ෂයේ 9 දෙනා එයට විරෝධතාවය දක්වා රැස්වීම් ශාලාවෙන් පිටව ගියේය. ඉන් පසු . පාලක පක්ෂය පහසුවෙන් එම අයවැය සම්මත කර ගනු ලැබිණ.(නදී)
පාරු Saturday, 07 December 2013 09:37 AM
නැහැ සමන්ත යු එන් පි එක ඡන්දයකින් පරාද උනා.(නදී)
ධර්මේ Friday, 06 December 2013 09:25 PM
ඊළඟ සභාපතිගෙ පර්මිට් එක විකුනයිද දන්නේ නැහැ.(නදී)