එක්සත් ජාතික පක්ෂයේ බලපිටිය හිටපු සංවිධායක කමල් ජයන්ත ද සිල්වා අද ඇල්පිටියේ දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ වේදිකාවට ගොඩවී ඔහුට බුල්ත හුරුළු දී සන්ධානයේ සාමාජිකත්වය ලැබීය.
මේ අතර කලින් එක්සත් ජාතික පක්ෂයට එක්වූ බලපිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ඒ.දයාරත්න ද සිල්වා අද දහසක පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් සමග එක්සත් ජාතික පක්ෂ වේදිකාවට ආවේය. ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක වජිර අබේවර්ධන මහතාගෙන් ඒ පිරිස එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ගත්හ.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එජාප සංවිධායක මහින්දට
නිපුණ Saturday, 01 August 2015 09:31 AM
අලියා දිනන බව දැන දැන මොන මෝඩයෙක්ද මේ(නදී)
ලොක්කා Saturday, 01 August 2015 09:46 AM
කොහෙද යකෝ අලි දිනන්නේ. කොටිය තමයි දිනන්නේ. (නදී)
නිලක්ෂි Saturday, 01 August 2015 10:12 AM
පාතාලේ සුරතල්ලු ටික මරාගන්න මරාගන්න විදියට දැන් එජාපෙ අයට බේරේ වැවට පනින්නනත් වෙයි වගේ (නදී)
ප්‍රියාන් Saturday, 01 August 2015 10:20 AM
අලියා දිනනවා කිව්වම හිනා යනවා..වෙන කියන්න දෙයක් නැහැ.(නදී)
බණ්ඩා Saturday, 01 August 2015 10:36 AM
ජය නියතයි රනිල් .....(නදී)
කින් බෙනට් Saturday, 01 August 2015 10:42 AM
ඡන්දෙට කලින් මොකා මොන පැත්තට පැන්නත් කමක් නහැ හැබැයි ඡන්දෙන් පස්සේ දිනපු උන් පැති මාරු කරන එක නවත්වන්න නීති ඕනා. එ්කට කියන්නේ ජනතාවගේ ඡන්දෙ මංකොල්ල කනවා කියලා. ඡන්ද වංචාව කියලා (නදී)
ජුලම්පිටියේ Saturday, 01 August 2015 10:46 AM
අලියා මෙදා ගොඩ. බුලතා අවුරුදු 10ක් ගෙදර. ඊළඟට දිනන්නේ සීනුව? මහින්ද මහතා මනාපෙන් 1 (නදී)
තිලක්-ඩුබායි Saturday, 01 August 2015 01:51 PM
කොළ නිල් පාට දෙකට ඡන්දය දීල දුක් වෙනවට වඩා හොදයි ,ජනතාව දිනවන ජෙනරල්ට හෝ ජවිපෙට ඡන්දය දීල රට වෙනුවෙන්, අනාගත දරු පරම්පරාව වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉෂ්ඨ කලා කියල සතුටු වෙන එක.(නදී)
ක්‍රිස්ටි පීරිස් Saturday, 01 August 2015 01:52 PM
බන්ඩලට ජය කෙසේ වෙතත් කොටියට නම් ජයයි (නදී)
තිලක්-ඩුබායි Saturday, 01 August 2015 01:52 PM
නැවත අපේ දරුවන්ට හමුදා පුහුණු ඕනේ නැහැ. "චුත" වන්නම ඡන්දය දීපල්ලා මිනිසුනේ.(නදී)
නයන බණ්ඩාර Saturday, 01 August 2015 02:19 PM
කොහොම උනත් ගොඩක් වැරදියි. (නදී)
ඇන්ඩෲ Saturday, 01 August 2015 03:17 PM
ජයවේවා කියලාවත් කියමු ඉතින් (නි)
ලලිත් Saturday, 01 August 2015 03:48 PM
ඒ පැත්තෙන් මේ පැත්තට ආවත්, මේ පැත්තෙන් ඒ පැත්තට ගියත් ඔය එක්කෙනෙක්වත් ජනතාවගේ කැමැත්තෙන් සංවිධායකයෝ හැටියට පත්වුණ කට්ටිය නෙමෙයි. ඒගොල්ලෝ ගියා කියලා ජනතාව වෙනස් වෙන්නේ නැහැ. ඕනෑම නම් එයාලගෙන් යැපුණු කිහිපදෙනෙක් පස්සෙන් යයි. ජනතා කැමැත්ත කාටද කියලා ඡන්දෙන් පස්සේ බලන්න පුළුවන්. (නි)
විල්සන් Saturday, 01 August 2015 05:01 PM
අනේ මෙහෙමත් දේශපාලකයෝ? (නි)
ප්‍රින්ස් Saturday, 01 August 2015 06:33 AM
සංගීත පුටු තරඟයක් වගේ. (නදී)
ජුඩ් Saturday, 01 August 2015 06:54 AM
මහින්ද මාරයි..... රනිල් හමාරයි.... අනුර වමාරයි.....(නදී)
ජානක Saturday, 01 August 2015 06:57 AM
හිටපු සංවිධායක වෙන්න ඕන නේද ? (නදී)
දහම් Saturday, 01 August 2015 07:01 AM
අම්මපා, ඕව මෝඩ චූන් ළමයා.(නදී)
ජනක ලන්ඩන් Saturday, 01 August 2015 07:11 AM
ඒ පැත්තෙන් නොමිනේෂන් නොලබුනහම එහෙන් මෙහාට පනිනවා. මේ පැත්තෙන් නොමිනේෂන් නොලැබුනහම ඒ පැත්තට පනිනවා. මෙහෙමත් අවස්ථාවාදී දේශපාලකයෝ. (නදී)
ශ්‍රීලාල් Saturday, 01 August 2015 08:13 PM
දේශපාලකයොයි, ඡන්ද අපේක්ෂකයොයි රිළවු වගේ එහාට මෙහාට පනිනවා. මහජනයාට පනින්න වෙන්නේ මහ මුහුදට තමයි !!! (නි)
ක්‍රිෂානි Saturday, 01 August 2015 07:29 AM
අනේ වාසනාවන් කොහොම හරි කමක් නැහැ රට හැදෙන්නයි ඕනේ (නදී)
විහඟ මධුෂංක Saturday, 01 August 2015 07:33 AM
මට නම් දැන් මේ පැනිලි තිත්තයි (නදී)
නන්දලාල් Saturday, 01 August 2015 09:36 PM
මේ විදියට පිල් මාරුකරන දේශපාලකයෝ ඉන්න ලෝකයේ එකම රට ලංකාව වෙන්න ඇති (නි)
ජයන්ත Saturday, 01 August 2015 07:58 AM
බලපිටියේ මේ සංවිධායකට ඡන්ද නැහැ. අඩුම තරමේ ප්‍රාදේශිය සභාවටවත් තේරුනේ නැහැ. පසුගිය කාලේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට බැන බැන හිටිය කෙනෙක්. මේ වගේ අනාථයෝ සන්ධානයට ගැනිම තුලින් වන්නේ නැවතත් සන්ධානය පිරිහිමයි.(නදී)
ජයන්ත Saturday, 01 August 2015 08:16 AM
මම හිතන්න ඒක හොඳ වැඩක් නෙමෙයි (නදී)
හසිත Saturday, 01 August 2015 08:19 AM
මෙහෙම ජනතාව වෙනස් වීමට හේතුව සොයා බැලිය යුතුයි (නදී)
සත්‍යයා Saturday, 01 August 2015 11:57 PM
මහින්ද කළත් රනිල් කළත් මේවා මාධ්‍ය සංදර්ශන. එහා පැත්තට මෙහා පැත්තට පනින අය හරියට සුළඟට ගහගෙන යන වියළි කොළරොඩු වගේ ඔහේ පාවෙනවා. (නි)
සෝනි Saturday, 01 August 2015 08:29 AM
මොන ගොනාද මේ අවස්ථාවේ අලියාගේ ඉඳල බුලත් කොලේට යන්නේ. (නදී)
ටිරෝන් Saturday, 01 August 2015 08:52 AM
ගෙඹි ෂෝ පටන් අරන් වගේ කට්ටියම ගෙම්බා ලකුණෙන් වෙන්න ඇති ඉල්ලන්නේ (නදී)
ෆෙර්ණන්දෝ Saturday, 01 August 2015 08:59 AM
තව පැන්න මදි ලොක්කෝ පනින්නේ 18 න් පස්සේ. (නදී)