රනිල් වික්‍රමසිංහ විරෝධි පෙළපාළියට පසුගිය පස් වැනිදා මාතර නගර සභාව ඉදිරිපිටදී පහරදුන්නැයි සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි 51 දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප මත මුදා හරින්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා නියෝග කළේය.
ඒ අතර දකුණු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව,චන්දන ප්‍රියන්ත ,මාතර මහ නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත ද සිටිති.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එජාප 51 කට ඇප
විදුර Monday, 21 October 2013 07:16 PM
මේ 51 දෙනාගෙන් ලබන වර වැඩිම මනාපයෙන් දිනන්නේ කවුද? (නි)
දයාරත්න Monday, 21 October 2013 08:07 PM
මම හිතන්නේ රනිල් රටට ජාතියට ගොඩක් ආදරෙයි. (නි)
දයාරත්න Monday, 21 October 2013 08:15 PM
සමහරු නම් බැරිවුණත් අධික තණ්හාවයි (නි)
අජිත් Tuesday, 22 October 2013 08:28 AM
ඉදිරි පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණ සඳහා අපේක්ෂකයින් තෝරා ගන්නා විට ඔබට මෙය මුලික සුදුසුකමක් වේවි.දුක්වන්න එපා. (නි)