එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ වැනි සංවත්සර මහා සමුළුව කොළඹ කැම්බල් පිටියේ දී සෙනසුරාදා (10) වැනි දා පැවැත්වීමට නියමිය.
ඒ වෙනුවෙන් කැම්බල් පිටිය මේ වන විට ලහිලහියේ සූදානම් කෙරෙයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද එහි ගියේය.
පක්ෂ සමුළුවට පැමිණිනෙ සියලු පාක්ෂිකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එජාප 70 සංවත්සරය සෙනසුරාදා
කපිල Thursday, 08 September 2016 03:09 PM
ජයවේවා.(හේ)
රොහාන් Friday, 09 September 2016 06:44 AM
ඔය සැමරුම් වලට කලින් ජනතාවට සහන දෙන්න . (ම)
සජී Friday, 09 September 2016 04:06 AM
ඔයාල මේ අවුරුද්ද හොඳටම සමරන්න. මොකද අවුරුදු 65ක් ප්‍රධාන විරුද්ධ පක්ෂය වුණ නිදහස් පක්ෂයේ මේ අවුරුද්දෙන් පස්සේ නැත්තටම නැති වෙන නිසා (බ)
අබේගුණසේකර Thursday, 08 September 2016 01:39 PM
ජයවේවා (බ)