IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘එට්කා’ අත්සන් කළ පසු රටට ස්වෛරීත්වය අහිමියි

(යොහාන් භාසුර)

මාර්තු මස ‘එට්කා ගිවිසුම’ අත්සන් කිරීමෙන් පසු ඕනෑම ඉන්දියානුවකුට රැකියාවකට සහ වෙළඳාමකට ශ්‍රී ලංකාවට නිදහසේ පැමිණිය හැකි බවත් කලක් ගත වූ පසු ශ්‍රී ලංකාව ඉන්දියානුවන්ගෙන් පිරීයාම සහ ශ්‍රී ලාංකිකයන් මෙරට සුළුතරය බවට පත්වීම නොවැළැක්විය හැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට එතැන් සිට ස්වෛරීත්වය  අහිමි වන බවත් රට ආර්ථිකමය වශයෙන් ‘හතරගාතයෙන්’ වැටුණු මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ ස්වෛරීත්වය බිල්ලට දීම කරමින් සිටින බවත් දිනේෂ් ගුණවර්ධනලා සහ රාජපක්ෂලා එම පාපතර මෙහෙයුමට ”පහන” අල්ලන බවත් වීරවංශ මහතා කීය.

කඩුවෙල කොස්වත්තේදී ‘9න් පසුව, ශ්‍රී ලංකාවේ ඉරණම’ මැයෙන් පැවති ජන හමුවක් අමතමින් විමල් වීරවංශ මහතා එසේ පැවසීය. 



අදහස් (7)

‘එට්කා’ අත්සන් කළ පසු රටට ස්වෛරීත්වය අහිමියි

වටලප්පං Sunday, 25 February 2024 04:53 PM

කොහොමද විමල් විශ්වාස කරන්නේ? ඔය මහතීර් මොහොමඩ්ලා බලයට ගේන්න ඔයයි, ගම්මන්පිලයි කොච්චර වෙහෙසුණාද?

:       0       2

මුල්ලෙවිතාන Sunday, 25 February 2024 05:08 PM

එකෝමත් එක කාලෙක ලෝක බැංකුවේ ප්ලග් එකක් ගැන කිව්වා කියලා මතකයි තුම්මුල්ලේ... ඊළඟට අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ගැන කිව්වා කියලත් මතකයක් තියෙනවා.. දැන් ඒවාට මොකක්ද වෙලා තියෙන්නේ කියලා දැනගන්න කැමැතියි...

:       0       1

pakeer Sunday, 25 February 2024 06:15 PM

ඔබලා තමයි ඒකට පාර කැපුවේ දැන්වත් එකතු වෙන්න ඔයාගේ පරණ සෙට් එකත් එක්ක...

:       0       0

රාජි Sunday, 25 February 2024 06:59 PM

MCC ගිවිසුම ගැන ජනතාව නොමග යවන්නෙත් ඔහුයි. නැවතත් ඔහු තම කාර්යය ආරම්භ කළේය.

:       0       1

Lalla Sunday, 25 February 2024 08:50 PM

මෙය‍ා හැමදාම බොරු බිය වපුරනවා. හොඳම දේ මාසයක විතර ඉන්දියානු සංචාරයකට යැවීමයි...

:       1       1

නිහාල් Sunday, 25 February 2024 10:47 PM

මෙන්න මෙයා ජීවතුන් අතර...!

:       1       2

Perera Monday, 26 February 2024 05:09 AM

මේකා සදහටම පාර්ලිමේන්තුවෙන් එළවලා දැමිය යුතු අපතයින්ගෙන් එකෙක්

:       1       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 0 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 17 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 895 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1351 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2021 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 501 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site