ඉන්දියාව සමඟ ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (එට්කා) මේ වසර අවසානයේ අත්සන් කරන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා කියයි.
මීට අමතරව සිංගප්පූරුව හා ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුම මේ අවසර අගභාගයේ දී ද, චීනය සමග ගිවිසුම ලබන වසරේ මාර්තු මාසයේ දී ද අත්සන් කරන බව සමරවික්‍රම මහතා පවසයි.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එට්කා ගිවිසුම දෙසැම්බරයේ
වසන්ජය Tuesday, 26 July 2016 08:44 PM
ඉන්දියාව සමඟ ඔය ගහන්න යන්නේ කලින් ගිවිසුමමයි නේද? පාරේ මළපහ කරන ඉන්දියානුවෝ අපේ රටට වැද්දාගන්න එපා (නි)
චම්පික Wednesday, 27 July 2016 01:52 AM
අහන්න තියෙන්නේ, ඔබට සතුටුයිද දැන් කියලා විතරයි (නි)
අසංක Wednesday, 27 July 2016 02:56 AM
https://www.facebook.com/events/1633758946938760/\n මේක තියෙන්නේ හෙට 28දා . එට්කා ගැන උනන්දු හැමෝම මේකට ගියොත් හොදයි නේද? (අ)
රංග Wednesday, 27 July 2016 03:37 AM
ආණ්ඩුවේ අන්තිම තීරණය (ම)
රණේ Wednesday, 27 July 2016 05:46 AM
අපි විශ්වාස කළයුතු වන්නේ අපේ රට ගැන පමණි. පිට අය කවදාවත් හොඳක් කළෙත් නැහැ, කරන්නෙත් නැහැ. ලංකාවේ අපි මීට විරුද්ධ වෙමු. (නි)
කුමාර් (ගල්ෆ්) Tuesday, 26 July 2016 01:12 PM
ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන්න තමා හදන්නේ. (බ)
ලංකා Wednesday, 27 July 2016 07:01 AM
ඉන්දියාවත් එක්ක ගිවිසුමකට යනවා කියන්නේ ඉල්ලගෙන කනවා වගේ වැඩක්. ලෝකේ ඉන්න අත්මාර්ථකාමී සහ උද්දච්චම මිනිස්සු ඉන්දියන් කාරයෝ. (බ)
හසන්ත Tuesday, 26 July 2016 03:19 PM
මේ ගිවිසුම ඉදිරියට නොයා යුතුයි. මම ඉන්දියානුවන් සමග වැඩ කරලා තියෙනවා. ඔව්න්ගේ ඇටිටියුඩ්, එතික් කියන ඒවා හරිම පහත්. ඔව්න් ආතනයක සේවකයන් බදවා ගන්නවා නම් ඉස්සෙලම කරන්නේ තමන්ගේ රටේ අයට තැන දීම.(බ)
දිනේෂා Tuesday, 26 July 2016 04:21 PM
හසන්ත කියන කතාව සම්පුර්ණ ඇත්ත. (නි)
විජේ Wednesday, 27 July 2016 08:09 AM
සීපා ගිවිසුම නේද මේ එට්කා කියලා කියන්නේත්? ඉන්දියානුවන් ගැන දන්නෝ දනිති. (නි)
රූපවතී Tuesday, 26 July 2016 07:04 PM
වහාම ජනතාව මෙයට විරුද්ධ වියයුතුයි. ලෝකයේ මොන රටක් සමඟ ගිවිසුම් අත්සන් කළත් කමක් නැහැ, ඉන්දියාවයි බංගලාදේශයයි නම් පැත්ත පළාතට ගෙන්වාගන්න එපා. අපිට ඔය ඉන්දියාවේ කුණු එපා. පුලුවන් නම් එංගලන්තය, ජර්මනිය, ප්‍රංශයේ සමාගම් දාහක් සමඟ ගිවිසුම් ඇතිකළත් කමක් නැහැ? (නි)