IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘එට්කා වෙනුවට අලුත් ගිවිසුමක් ඕනෑ‘

ඉන්දියාව සමඟ අත්සන් තැබීමට නියමිතව තිබූ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම වෙනුවට අලුත් ගිවිසුමකට අත්සන් තැබීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව අධ්‍යයනය කරන්නට කැමැති බව බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද(21) කීවේය. 

ඉන්දියාව සමඟ අත්සන් තැබීමට නියමිතව තිබූ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමට රට තුළ විශාල විවේචනයක් එල්ල වූ බවත් එම ගිවිසුමට වෙනුවට අලුත් ගිවිසුමක් සකසන්නේ නම් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් ගුණවර්ධන මහතා කීය.

‘අලුත් ගිවිසුමකට අත්සන් තබනවා, එම ගිවිසුමට අත්සන් තැබීමට පෙර එහි කරුණු අධ්‍යයනය කර සාකච්ඡා කරන්න අපි කැමැති. එහෙත් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව පැරැණි ගිවිසුමටම අත්සන් තබන්න යනවා නම් ඒ පිළිබඳ අපි පාර්ලිමේන්තුවේදී අපේ විරෝධතාව පළ කරනවා. එම ගිවිසුමේ ඇති අහිතකර කරුණු ගැන සියලු පාර්ශව අදහස් දක්වා තිබෙනවා. ආර්ථික විද්වතුන් එහි ඇති අහිතකර බව පෙන්වා දී තිබෙනවා.‘ යැයිද ඒ මහතා පැවසීය.

web_dinesh_721



අදහස් (0)

‘එට්කා වෙනුවට අලුත් ගිවිසුමක් ඕනෑ‘

ලලිත් Thursday, 21 July 2016 04:11 PM

ඔය තියෙන්නේ. තවත් මොනවද? නම වෙනස් කරන්නකෝ ප්‍රශ්නේ ඉවරයිනේ?.(හේ)

:       0       0

විශාකා Thursday, 21 July 2016 04:59 PM

පවු අනේ! මේගොල්ලෝ මෙච්චරකල් එ්කට විරුද්ධවෙලා තියෙන්නේ ඇයි කියලා අපිට තේරෙනවා (නි)

:       0       0

සත්‍යයා Thursday, 21 July 2016 08:46 PM

ඒ කියන්නේ පසුගිය රජයට වාසිවෙන විදියේ ගිවිසුමක්ද? (නි)

:       0       0

විදානේ Thursday, 21 July 2016 09:07 PM

මොකක්ද මේ අලුත් කතාව? (නි)

:       0       0

රාධා Thursday, 21 July 2016 10:24 PM

අලුත් ගිවිසුමට විවේචන එල්ලවෙන්නේ නැද්ද? කොහොමද සහතික දෙන්නේ? (නි)

:       0       0

වසන්ජය Friday, 22 July 2016 07:19 AM

එකත් එකටම අත යට ගනුදෙනුවක් ,එහෙම නැත්නම් ආණ්ඩුවට එන්න බලාගෙන වෙන්න ඕනේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 770 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2199 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11215 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 566 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1940 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3827 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1073 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site