IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


එතනෝල් සැකකරු රිමාන්ඩ්

කොළඹ රේගු බාරයට ගත් කන්ටේනර් දෙකක ඇත්තේ සියයට අනූහයක මධ්‍යසාර අඩංගු එතනෝල් බව කාර්මික තාක්ෂණ ආයතනය තහවුරු කර ඇතැයි කොළඹ රේගුවේ මධ්‍යම පරීක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වත්සලා නානායක්කාර මහත්මිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් මහතා හමුවේ කියා සිටියාය.

ලීටර 65100ක්වූ එම එතනෝල් තොගයේ වටිනාකම රුපියල් තුන්කෝටි දහනම ලක්ෂයකට ආසන්නයැයි ද ඇය කිවාය.

එතනෝල් ගෙන්වා ඇත්තේ මාර්තු 19වැනිදාය.

‘රෝසිං රේසිං හා සල්ෆේඩ් ටර්පන්ටයින් යනුවෙන් නම් කර එතනෝල් අනවසරයෙන් ආනයනය කර ඇත්තේ පාදුක්ක වටරැක රංග දර්ශන සමරනායක නම් පුද්ගලයෙකි.

ඇක්සිස් ඉන්කස්ට්‍රීස් පෞද්ගලික සමාගම නමින් මෙම එතනෝල් ගෙන්වා ඇතත් එම ආයතනය ඇත්තේ කොතනදැයි සැකකරු රේගුවට දන්වා නැතැයි ද අධ්‍යක්ෂවරිය කීවාය.

මේ සම්බන්ධ රජයේ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නැතැයි ද ඇය කීවාය.

එතනෝල් ආනයනය සපුරා තහනම් බවත්, ඒවායේ වටිනාකම අනුව අතිරේක මුදලක් රේගුවට ගෙවිය යුතු යැයි ද ඇය සඳහන් කළාය. සැකකරු ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

 



අදහස් (0)

එතනෝල් සැකකරු රිමාන්ඩ්

නිමල් Wednesday, 03 April 2013 09:11 PM

මර්වින්ගේ පුතා වගේ තව සතියකින් එයාවත් නිදහස් කරලා දායි.(නදී)

:       0       0

සනත් Thursday, 04 April 2013 11:13 AM

කල්පනාවෙන් ඉන්න. තව ටික දවසකින් එතනෝල් පොල්තෙල් වෙන්නත් පුළුවන්. (නි)

:       0       0

ගාමිණී Wednesday, 03 April 2013 09:32 PM

අනේ අපොයි සිංහල ඖරුද්දට ලාබෙට සුදුව ටිකකක් බොන්න ගියා ඒ-කටත් ඔන්න හෙනහුරා ගහල !(නදී)

:       0       0

කුරුවිට Wednesday, 03 April 2013 09:48 PM

රුපියල් 40 ක විතර දඩයක් ගෙවන්න වෙයිද?(නදී)

:       0       0

සදුනි Wednesday, 03 April 2013 09:46 PM

එතකොට අර සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ මල්ලිට මොකද උනේ??? (ත)

:       0       0

චූලා Wednesday, 03 April 2013 09:55 PM

මේවා සන්දර්සන. මේ මිනිහ උසාව් ගෙන්නයි ගෙනියන්නයි යන වියදම හිරේ ඉන්න අයට සති දෙකකට කන්න දෙන්න පුළුවන්. තව කීයක් හරි අපේ සාක්කුවෙන් යන එක තමයි වේනනේ.(නදී)

:       0       0

දයා Thursday, 04 April 2013 11:57 AM

එතනෝල් වෙනුවට ලාබෙට බඩු මල්ලක් සතොසින් ගත්තා නම් හරිනේ. (නි)

:       0       0

පද්මි Thursday, 04 April 2013 12:09 PM

අපි ඉස්කෝලයක් ලඟින් වත් ගිහිල්ල නැහැ කියලද හිතන්නේ.(නදී)

:       0       0

පද්මි Thursday, 04 April 2013 11:41 PM

ලංකාව හරිම නීති ගරුක රටක් වෙලා.(නදී)

:       0       0

සිසිර Wednesday, 03 April 2013 11:30 PM

පෙරුමාල් හරියටම හරි (නි)

:       0       0

සෑම් Thursday, 04 April 2013 05:00 AM

මේ ඉන්නේ නියම අයිතිකාරයා නෙමෙයි . මේක තමා අද රටේ පවතින තත්වය. මෙහෙම රටකට යන කළ මොකක්ද? (නදී)

:       0       0

ලුම්බිණි Thursday, 04 April 2013 06:42 AM

හැම තැනදීම උන දේ මෙතනත් වෙනවා. බලාගෙන ඉන්නකෝ. (නදී)

:       0       0

වරුණ Thursday, 04 April 2013 07:03 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඒත් මේ බඩු ගෙන්නුවේ වෙන කට්ටියක් නේද? (නි)

:       0       0

ලසදා රත්නායක Thursday, 04 April 2013 08:19 AM

මේකේ නියම අයිතිකාරයෝ කවුද කියලා අපිට දැනගන්න ඕනෑ. (නි)

:       0       0

කීර්ති Wednesday, 03 April 2013 06:57 PM

රටට විහිලු සපයන්නේ නැතිව ඔය එතනෝල් ටික ගෙන්වපු කෙනාගේ ආයතනයටම ගෙනිහින් දෙන්න. පේනවනේ හමුදා මේජර්ට ගහපු නඩුවට වුන දේ.(නදී)

:       0       0

පෙරුමාල් Wednesday, 03 April 2013 07:08 PM

හසිත මඩවල නඩුවෙ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකුට ඇප, කොටකෙතන මිනී මැරුමේ සැකකරුවන් දෙදෙනෙක් නිදහස්, හමුදා මේජර් ට ගහපු සිද්ධියේ සැකකරුවන් නිදහස්, පැෂන් බග් ප්‍රහාරයේ ඔක්කොම නිදහස්! මේකත් ඒ විධියටම වෙයි.(නදී)

:       0       0

සරත් Thursday, 04 April 2013 08:39 AM

මේකත් ඉස්සර වගේම විසදෙනවා. අපි බලාගෙන ඉදිමු. (ස)

:       0       0

අජිත් Wednesday, 03 April 2013 07:13 PM

වීරෝධාර රේගූ නිලධාරීන්ට මගේ උත්තමාචාරය.(නදී)

:       0       0

කලන Thursday, 04 April 2013 08:47 AM

ඇත්තටම මේ ගොල්ලන්ද ගෙන්නලා තියෙන්නේ? (ස)

:       0       0

හේවාවිතාරණ Wednesday, 03 April 2013 07:35 PM

මන් හිතුවා.

:       0       0

මහින්ද-ඩුබායි Thursday, 04 April 2013 09:04 AM

මේක නම් විහිලු රටක් වෙලා ! (නදී)

:       0       0

මහින්ද Thursday, 04 April 2013 08:57 AM

මේක නම් විහිලු රටක් වෙලා ! (ස)

:       0       0

කුමාර් Thursday, 04 April 2013 09:04 AM

අජිත්, සුරාබදු තමයි මේක අල්ලාගත්තේ.(නදී)

:       0       0

කුමාර Wednesday, 03 April 2013 07:52 PM

මේ වගේ දේවල් හැම දෙයක්ම අල්ලන්න ඕනේ . (නදී)

:       0       0

ප්‍රසාද් Thursday, 04 April 2013 09:15 AM

සුරාබදු නිලදාරිතුමන්ලට මෙහි ගෞරවය හිමිවිය යුතුයි.(නදී)

:       0       0

අරුණ Wednesday, 03 April 2013 08:10 PM

ගරු ඇමති තුමන්ලගෙන් ඇහුවනම් කියි ආයතනය තියෙන තැන.(නදී)

:       0       0

වීරසේකරගේ Wednesday, 03 April 2013 08:24 PM

මහින්ද චින්තනයේ මතට තිත.(නදී)

:       0       0

උපාලි Wednesday, 03 April 2013 08:33 PM

මිටි තැනින් වතුර බහින්නයි යන්නේ. මෙන්න තවත් කන් ගැට්ටෙක්.(නදී)

:       0       0

සරත් Thursday, 04 April 2013 08:26 PM

රටේ නියම නිතිය මකලා දැන් ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තු නිතිය. (අ)

:       0       0

කිවි Thursday, 04 April 2013 10:25 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මෙයාවත් නීතිපති නියමයෙන් නිදහස් කරාවිද දන්නේ නැහැ. (නි)

:       0       0

මැණික් Wednesday, 03 April 2013 08:58 PM

අනේ අහිංසක ලිපිකාර මහත්තයා. පහත් තැනින් යයි ගලා ජලේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 527 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 59 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 415 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 509 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 706 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1002 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site