IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


එතෙරදී විපතට පත්වූවන්ට වන්දි

විදෙස් රටවල රැකියාවල සිටියදී මියගිය හා ආබාධිත වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 33 දෙනකු වෙනුවෙන් ලැබුණු රුපියල් කෝටි 5ක වන්දි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා එම පවුල්වලට පිරිනැමීය.

සෞදි අරාබියේ, කටාර්, ජෝර්දාන් හා මලයාසියාවේ රැකියාව කළ ශ්‍රී ලාංකිකයන් 33 දෙනා වෙනුවෙන් මේ මුදල් ගෙවා ඇත.

DSC_8187 DSC_8195 DSC_8214



අදහස් (0)

එතෙරදී විපතට පත්වූවන්ට වන්දි

අමිල Thursday, 28 May 2015 10:54 PM

අපි ඉන්නේ ඉරාක් වල. මෙහෙ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නැහැ. (නි)

:       0       0

චන්න බුවනක Friday, 29 May 2015 05:28 AM

ටයි කෝට් දාලා බෙදන්න දෙයක් මෙතන නැහැ. විකාර.(හේ)

:       0       0

සඳුන් Friday, 29 May 2015 06:09 AM

සමීර සහ ටෙනිසන්, ඔබලාගේ කතාවේ ඇත්තක් තියෙනවා. නමුත් ප්‍රශ්නය ඉන්ෂුවරන්ස් කියලා බලෙන්ම සල්ලි ගත්තට වන්දි ගැනීමනම් අමාරුයි. අනාගතයේ මේක උත්සව නොතියා වන්දි දෙන තත්වයකට පත් විය යුතුයි.(හේ)

:       0       0

ටෙනිසන් Thursday, 28 May 2015 01:22 PM

දෙපැත්තේ වෙනසක් නැහැ. එදා මෙන්ම අදත්. මළ එකාට වන්දි ගෙවන්න උත්සවයක්.මොනවද මේ විහිළු.හරියට මෙයාලගේ මහන්සියේ ප්‍රතිඵලයක් වගේ පිම්බෙන්න හදන්නේ. පසුගිය වසර පහක පමණ කලක සිදුවූ මරණ හා ආපදා වලට නිසි වන්දියක් ලැබුනේ නම් එය කෝටි පන්සීයකට වැඩි මිසක් අඩු නොවෙනු ඇති. (බ)

:       0       0

සමීර Thursday, 28 May 2015 01:36 PM

ඔව් ඉතින් අපෙන් ඉන්ෂුවරන්ස් එකට කියල සල්ලි ගන්නේ. ඒවා කොහොමත් දෙන්න ඕන..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 19 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 135 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 93 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 428 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 947 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 3378 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37537 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24729 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 254 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site