ජයමාල් චන්ද්‍රසිරි
විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයනට නිවෙස්වල නිරෝධායනයවීමේ අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ දී අද පස්වරුවේ පැවැත්විණි.
සමග ජනබලවේගය පක්ෂයේ සමගි විදේශ ශ්‍රමික සංවිධානය පැවැත්වූ එම උද්ඝෝෂණය කොළඹ කොටුව උද්ඝෝෂණ ස්ථානයේ පැවැති අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස උද්ඝෝෂණයේ නිරත විය.
නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිස් පයින් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (16)
අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (16) පැවසීය.
ඉන්දියාවේ ආරක්ෂාවට හෝ කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ දෙන්නේ නැතැයි තමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 28 වැනි කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (17) පෙරවරුවේ පැවැත්වේ.
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවීය.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
එතෙරින් එන අයට ගෙදරම නිරෝධායනය ඉල්ලා ස.ජ.බ පාරට බසී
nilu-USA Friday, 19 March 2021 03:42 PM
ඉතාම හොඳ වැඩක්. මෙහෙන් එන්නත් අරගෙන එන අයට ගෙවල්වල නිරෝධායනය වෙන්නත් පුළුවන්.
Tasika Friday, 19 March 2021 04:56 PM
අයියෝ සජබ! මොකක් හරි අල්ලාගෙන බෝඩ් ලැලි උස්සාගෙන සිටීමද විපක්ෂයේ කාර්ය බාරය...?
bandaSaturday, 20 March 2021 01:07 PM
විපක්ෂය පණමදි... හෝටල් වල දාලා රට විරුවන් සූරා කනවට විරුද්ධව ජනතාව පාරට බසින්න ඕනෑ. බාධක කුඩු කරගෙන ජනාධිපති මන්දිරයට පෙළපාලි යන්න ඕනෑ.
විජේ Friday, 19 March 2021 11:52 PM
මහත්තයො මාත් ඔය යෝජනාවට උඩින්ම කැමතියි. මමත් මගේ වයස අවුරුදු 2ක් වන නිවුන් දරුවන් දෙන්නා මාස 15කින් දැකලා නෑ. ඒත් නියමිත ආකාරයෙන් එන්නත් ලබාදී ඇති අයට පමණක් ඔය දේ කළ හැකි බවයි මගේ අදහස. එහෙම එන අය වගේම ඒ ගෙවල්වල අයටත් අඩු වැඩි වශයෙන් නිරෝධායනය වීමට සිදුවේවි...!!! ඊට අමතරව, ඔවුන් හරියාකාරව නිරෝධායනය සිදුකරන බවට ඔප්පු කරගතහැකි ක්‍රමවේදයක්ද අවශ්‍යයි. එසේ නොමැතිව මේ දේ සිදුකළහොත් අප මෙතෙක් සිදුකළ කැපකිරීම් අපතේ යනු ඇත. ඔබ මේ අයුරින් උද්ඝෝෂණය කිරීමට පෙර, නිසි ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්නේ නම් අපටද නොබියව මේ සඳහා සහයෝගය ලබාදිය හැකිය. එසේ නැතිනම් මෙයත් දේශපාලනය වාසි ලබාගැනීම සදහා කරන බොර දියේ මාලුබෑමක් කියා හිත හදාගැනීමට සිදුවේ..
Bamunuarachchi Saturday, 20 March 2021 05:09 AM
එ්කට නම් මමත් සපෝට්. අපිට කොහෙවත් ඉන්න හෝටල් කාරයින් පොහොසත් කරන්න ඕනේ නැහැ...