IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


එතෙර ඇමැති බිරියෝ අලි පැටවුන්ට කිරි පොවති

පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ ඇමැති සමුළුවට ආ විදේශ ඇමැතිවරුන්ගේ භාර්‍යාවෝ අද පින්නවල අලි අනාථාගාරය නැරඹීමට ගියහ.  ටැන්සානියාව, කෙන්යාව, සිංගප්පූරුව සහ ටින්ටෑඩ් යන රවටල විදේශ ඇමැතිවරුන්ගේ භාර්යාවන්ගේ ප්‍රධානත්වයෙන් පැමිණි මෙම පිරිසට 60 දෙනෙක් පමණ සහභාගී වූහ. එහිදී ඇමැති බිරියෝ අලි පැටවුනට බෝතලයෙන් කිරී පෙව්වහ.



අදහස් (0)

එතෙර ඇමැති බිරියෝ අලි පැටවුන්ට කිරි පොවති

දොන්සේතං Thursday, 14 November 2013 06:16 PM

අපේ අහවලාත් මෙතන හිටියා නම් කොතරම් වටිනවාද? ඡායාරූපයේ අගය වැඩිවන්නේ එවිට තමයි. (නි)

:       0       0

රන්ජනී Thursday, 14 November 2013 06:24 PM

අපේ රටේ ඉන්න අලිත් මිනිස්සු වගේම ආගන්තුක සත්කාර දන්නවා.ඒ බව පේනවනේ දෙවැනි පින්තූරෙන්. (නි)

:       0       0

සුනිල් Thursday, 14 November 2013 06:25 PM

අපේ අනෙක් අලින්ටත් කිරි පොවලා ප්‍රාණවත් කරලා ගන්නකො අනේ (නි)

:       0       0

රණා Thursday, 14 November 2013 06:45 PM

අලින්ට නම් කමක් නැහැ, නාගයන්ට එහෙම කිරි පොවන්න එපා (නි)

:       0       0

ශාන් Thursday, 14 November 2013 06:45 PM

ඕක නෙමෙයි අනේ නියම අලි අනාථාගාරය... (නි)

:       0       0

කුමාරසිරි Friday, 15 November 2013 10:14 AM

නෝනලා ඇවිදින්න ගියාට කමක් නෑ තනි වෙන්න එපා. ආණ්ඩුවේ මන්ත්‍රීලට , ගෝලයින්ට අහු උනොත් සමුහ දුෂණය කරාවි. නුවර ක්වීන්ස් එකට යන්න එපා. තංගල්ලට යන්නත් එපා. (නදී)

:       0       0

hiran Friday, 15 November 2013 12:06 AM

අලි අනාථාගාරය පෙන්වන්නට එක්ක යන්න තිබුනේ සිරි කොතට.... (දී)

:       0       0

දොන්සේතං Thursday, 14 November 2013 06:58 PM

ශාන්," නියම අලි අනාථාගාරයට මේ උදවියව එක්කගෙන ගියානම් ඒ අලින්ගේ දුක මේ අැත්තන්ට දැනගන්න ලැබෙනවා. එතකොට හොද නැහැනේ (නි)

:       0       0

පාලින්ද Friday, 15 November 2013 12:20 AM

ලස්සන බලන්න එක්ක ගිහිල්ලා වගේ (දී)

:       0       0

දොන්සේතං Thursday, 14 November 2013 07:06 PM

හොදයි හොදයි, කිරි හොදයි (නි).

:       0       0

ඉන්දු -ලන්ඩන් Thursday, 14 November 2013 08:23 PM

මේවා පෙන්නන්න තියෙන්නේ ඇමරිකාව බය වෙන්නත් එක්ක (නි)

:       0       0

දාස් Friday, 15 November 2013 03:56 AM

අපේ ඇමති බිරියෝ නම් මෙහෙම කරාවිද? (නි)

:       0       0

ලාරා කෑගල්ල Thursday, 14 November 2013 04:20 PM

කිරි පෙව්වට කමක් නෑ. කුමන්ත්‍රණ එපා. මේක මගේ ගම ? (ස)

:       0       0

ඒ. Friday, 15 November 2013 03:57 AM

අම්මා කෙනෙක් කිරිපෙව්වා වගෙයි මට..... මාමල තමයි කිරි දුන්නේ පුංචි මට... අම්මා කෙනෙකුගේ රස්නය නැහැනේ මට.... මවුකිරි මොන රහද කියලා දෙන්න මට.... (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 14 November 2013 09:10 PM

එක ඇමති බිරිඳයිනෙ ඉන්නේ? සත්තුවත්තෙ කට්ටියටත් අළුත් ඇදුම් ලැබිලා වගේ (අ)

:       0       0

සනත් - කටාර් Thursday, 14 November 2013 04:57 PM

නෝනාවරුනි, අලින්ට නම් කිරිපෙව්වට කමක් නැහැ. අපි එය අගය කරනවා. මොකද උන් බඩගින්නේ හේන් කුඹුරු පාළු කරමින් ඉන්නේ. හැබැයි කොටින්ට එහෙම කිරිපොවන්න හදනවා නෙමෙයි ඕං (නි)

:       0       0

සමදරා Thursday, 14 November 2013 05:00 PM

පැටියෙක් දෙන්නෙක් හොරකම් කළත් කමක් නැහැ. අපේ දේශපාලුවෝ ඒවා කරනවා (නි)

:       0       0

රවීන්ද්‍ර Thursday, 14 November 2013 05:29 PM

ටැන්සානියාවට, කෙන්යාවට අලි පෙන්වන අපේ ආශ්චර්ය!! (නි)

:       0       0

ප්‍රසෙන් Thursday, 14 November 2013 10:07 PM

රවින්ද්‍ර ,කියපු දෙය හරියටම හරි . (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 10 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 76 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 459 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 626 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 59 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


බදුල්ල සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 73 0

ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ 73%ක් අද (21) ජන්ද ප්‍රකාශ කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් තේරිම්බාර නිළධාරි පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14604 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 197 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site