IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


එතෙර ගොස් කුඩු විකිණීයැයි ලක් කතට සිර දඬුවම්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතවීමේ චෝදනා යටතේ  වරදකාරිය වූ ශ්‍රී ලාංකික සේවිකාවකට වසර දහයක සිර දඬුවමක් නියම කරමින් ඩුබායි අධිකරණයකින් ලබා දුන් තීන්දුව ඩුබායි අභියාචනාධිකරණය  යළි තහවුරු කර ඇතැයි ඩුබායි තානාපති ආරංචි මාර්ග පවසයි.

එම කාන්තාව   තමන්ට නියමවූ දඬුවම ලිහිල් කරන්නැයි ඉල්ලා ගොනු කළ ඇපෑල විභාගය කොට අවසන් කිරීමෙන් පසුව ඩුබායි අභියාචනාධිකරණය අදාළ දඬුවම තහවුරු කර ඇතැයි එම ආරංචි මාර්ග   සඳහන් කර සිටී.

 හෙරෙයින් මත් කුඩු කිලෝ ග‍්‍රෑම් 3.2 ක ප‍්‍රමාණයක් ඩුබායි සිට කුවේටයට ජාවාරම් කිරීමේ චෝදනා යටතේ පසුගිය වසරේ ජූනි 11 වැනිදා ඇය ඇතුළු තිදෙනෙක් ඩුබායි පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.

 



අදහස් (0)

එතෙර ගොස් කුඩු විකිණීයැයි ලක් කතට සිර දඬුවම්

රොමේෂ් සිල්වා Thursday, 25 February 2016 05:33 AM

අපේ ශ්‍රී ලංකාවෙන් පිටවෙන ගොඩක් මිනිස්සු ඒ රටවලට යන්නේ කැමැත්තෙන් නෙමෙයි. දරිද්‍රතාවය නිසයි. ණයවෙලා ගොඩක් අය යන්නේ. එහෙම ගිය අයට හරියාකාරව පඩියක් නඩියක් නොලැබෙනකොට හෝ වෙනයම් අකටයුත්තක් සිදුවෙනකොට අපේ රටවල තානාපති නිලධාරීන් නිදි කිරනකොට, ඒ මිනිස්සු අන්ත අසරණ තත්වෙට පත්වෙනෙක අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒවගේ වෙලාවට මේවගේ පහසුවෙන් සල්ලි හම්බකරන දේවල්වලට පෙළඹෙනවා. ඒවාට පොළඹවාගන්න අයත් ඕන තරම් ඉන්නවා. එක්කෝ අපි පිටරට වහල් සේවයට කාන්තාවන් යවන එක නැති කරන්න ඕන. නැතිනම් ශක්තිමත් තානාපති සේවයක් ස්ථාපිත කරන්න ඕනා. (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 24 February 2016 04:43 PM

ඔයින් බේරුනා ඇති.බලු වලිගෙ උන පුරුකේ දැම්මට ඇද අරින්න බැනේ. (අ)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Wednesday, 24 February 2016 07:22 PM

වෙලේ සුදාගේ කවුරුහරිද දන්නේ නැහැ (නි)

:       0       0

අමල් Thursday, 25 February 2016 06:49 AM

මෙත් කාන්තාවක් සාදාරණය දෙයක් වේවා.! (ර)

:       0       0

රුවන් Wednesday, 24 February 2016 07:58 PM

ඉතින් දැන් කියන්නකෝ යහපාලනය තමයි මේකටත් හවුල් කියලා. (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 24 February 2016 08:31 PM

මොකද ඔය බිස්නස් එක ලංකාවේ කරන්න බැරුවද පිටරට ගිහින් විකුණන්න හැදුවේ? මේ බවලතා ඩුබායි ගියේ ගෘහ සේවිකාවක් විදියටද, නැත්නම් බබාලා බලාගන්නද, එහෙමත් නැත්නම් කුඩු වෙළෙන්දියෙක් විදියටද කියා හොයා බැලුවොත් හොඳ නැද්ද? (නි)

:       0       0

රොකී Thursday, 25 February 2016 01:53 PM

කාන්තා සංවිධාන මේ සම්බන්ධයෙන් විරෝධතා, උද්ඝෝෂණයක් කරන්නේ නැද්ද? (නි)

:       0       0

ජිම් කුරු Thursday, 25 February 2016 01:45 AM

දඬුවම සාධාරණයි. රට ගියේ කුඩු විකුණන්නද? (නි)

:       0       0

අනුර Thursday, 25 February 2016 07:50 AM

නොයෙකුත් අපරාද කාරයන් මෙහි පැමිණීම රටට අහිතකර වී ඇත. නොහික්මුණ සමාජ තත්වයන්ට ප්‍රදානම දෙය නුගත් කම අද්යාපන ක්‍රමයේ වැරදි, විරැකියාව පහත් සමාජ තත්වයට අත වනනවා රටේ නීතිය තද මදි. (ර)

:       0       0

කලණි විතානගේ Thursday, 25 February 2016 03:07 AM

ශ්‍රී ලංකාවේ දැල්වෙන කුඩු ගින්න ඩුබායි වලටත් අරන් ගිය කාන්තාවක් මරණීය දණ්ඩනයෙන් බේරුනා. (බ)

:       0       0

නිශාර්ඩ් Thursday, 25 February 2016 03:25 AM

සමහර අයට මොන විදියකින් හරි කමක් නැහැ සල්ලි ලැබෙනවනම්. මේ වගේ අයවලුන්ව ජීවිතාන්තය දක්වාම හිර ගෙදර දමන්ට ඕනේ. (බ)

:       0       0

ජේ.පී.සුනිල් Thursday, 25 February 2016 03:29 AM

ඔය ඇහුණු එක අල්ලනවානම් කොච්චර වැරදි වැඩ කරන ගැණු පිරිමි ඉන්නවාද අල්ලලා දඬුවම් දෙන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 895 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4031 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1451 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2447 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site