IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘එදාට වඩා අද විනය පිරිහිලා‘

විනය පිරිහිම රටේ පවතින බරපතල ගැටලුවක් බව  ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසිය.

‘එදාට වඩා අද විනය පිරිහිලා. මිනිස්කම නැති මිනිසුන්ගෙන් වැඩක් නෑ‘ යැයි ඔහු කීවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 2016 අන්තර් බළකා මලල ක්‍රීඩා උළෙලේදීය.

තරගාවලියේ සමස්ත ශූරතාවය විල්පත්තු බළකාය මගින් හිමි කර ගත් අතර එහි අනු ශූරතාවය වැලිඔය බළකාය විසින් දිනා ගනු ලැබිය.

සිවිල් ආරක්ෂක බළකා විසි දෙකක ක්‍රිඩකයෝ හාරසිය දෙනෙක් පමණ තරග කළහ.



අදහස් (0)

‘එදාට වඩා අද විනය පිරිහිලා‘

ගුණසිරි Monday, 24 October 2016 06:16 AM

ඔය හඩ මදි , උස් හඩින් කියන්න , විසදුමකුත් තිබෙනවා ඇසු පමණින් ජාතියම ඔච්චමට සිනා සෙන .(බ)

:       0       0

චන්න බුවනක Sunday, 23 October 2016 02:25 PM

විනය ආරක්ෂා කරන්න දියවන්නාවෙන්ම පටන්ගන්න ඕනෑ (නි)

:       0       0

ජනහිත Sunday, 23 October 2016 05:46 PM

එදා නම් කිවුවේ 2015ට කලින් එහෙමවෙලා කියලා නේද? (නි)

:       0       0

ජයරත්න Monday, 24 October 2016 01:42 AM

එදා, කියලා කිවුවේ 2015 ට කලින් නේද?

:       0       0

වික්ටර් Sunday, 23 October 2016 08:42 AM

අනේ සෑර්! ලංකාවේ ඕක කොහෙද තියෙන්නේ ?තිබුනේ කවදද ? ජාතියක් හැටියට මහා එකාගේ සිට කුඩා එකා දක්වාම කරන්නේ අමන වැඩ .ක්‍රිකට් ,බිග් මැච් , සෝෂල් ,දේසපාලන පෙළපාලි ,රැස්වීම්,පිකටින් ,මෝඩ කතා සහ මේ කි නොකී දේවල් කොච්චරද ? ගෝල්පේස් පිට්ටනියට ගිහින් පරණ පාර්ලිමේන්තුවයි , පෝට් සිටි එකයි දිහා බලාගෙන අඩන එක තමයි කරන්න තියන එකම විකල්පය මහත්තයෝ.(බ)

:       0       0

බමුණු Monday, 24 October 2016 03:27 AM

මිනිස්කම නැති මිනිසුන්ගෙන් වැඩක් නෑලු එ්නිසානේ ප්‍රබාකරන් මිය පරලොව ගියේ (බ)

:       0       0

අතුල Monday, 24 October 2016 03:44 AM

ජනහිත,ජයරත්න දෙන්න එක්කෙනෙක් නේද? (බ)

:       0       0

මනෝජ් Monday, 24 October 2016 03:51 AM

ඉස්සෙල්ලම පාර්ලිමෙන්ට් එකෙන් පටන්ගන්න. (බ)

:       0       0

අජිත් Sunday, 23 October 2016 10:24 AM

ඔබ මේ ලෙස කියන්නේ කෙසේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 724 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 907 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 489 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 287 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 315 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 587 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 57 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site