IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘එදා ඇමතින්ට වැඩ කරන්න දුන්නේ නෑ‘

පසුගිය කාලයේ රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ කඩාවැටීම් හා ප්‍රශ්න සම්බන්ධයෙන් තමා හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ට දොස් නොකියන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07) ප්‍රකාශ කළේය.

තමා සෞඛ්‍ය ඇමැති  ලෙස කටයුතු කරන අවස්ථාවේදී ද අමාත්‍යවරයෙකු ලෙස තමාට නිදහසේ වැඩකිරීමට සුදුසු පරිසරයක් නොතිබූ බව දන්නා හෙයින්  එසේ දොන් නොකියන බව පැවසීය.

තමාට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස නිදහසේ කටයුතු කිරිමට අවස්ථාව තිබුණේ නම් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් දැනට තිබෙන තත්වයට වඩා වැඩි කාර්යයක් කිරීමට හැකිවන බව ද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේ මළල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය ඔලිම්පික් රිදී පදක්කමක් ජයග්‍රහණය කර වසර 15 ක් ගතවීම වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේ දී අද (7) පස්වරුවේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

මෙහිදී සුසන්තිකා ජයසිංහ මහත්මිය ‘මගේ කතාව˜ මැයෙන් රචනා කළ ස්වයං චරිතපදානය එළිදැක්වීම, ඇගේ නිල වෙබ් අඩවිය ආරම්භ කිරීම, සුසන්තිකා ජයසිංහ ක්‍රීඩා අරමුදල පිහිටුවීම සහ සුසන්තිකා ජයසිංහ ක්‍රීඩා ඇකඩමිය පිහිටුවීම ද අද සිදු විය.

 අතුරලියේ රතන හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මහින්දානන්ද අලූත්ගමගේ සහ ගාමි‚ ලොකුගේ, නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ආරියශීල වික්‍රමනායක, ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන සුගත් තිලකරත්න, ශ්‍රියානි කුලවංශ, දමයන්ති දර්ශා, පුෂ්පමාලි රාමනායක, රංගන ශිල්පීහු වන පාලිත සිල්වා, සනත් ගුණතිලක, ගයේෂා පෙරේරා යන මහත්ම මහත්මීහු  එක්වූහ.

_DSC5969 _DSC5997 _DSC6063 _DSC6124 _DSC6286 _DSC6299



අදහස් (0)

‘එදා ඇමතින්ට වැඩ කරන්න දුන්නේ නෑ‘

සමන් Wednesday, 07 October 2015 05:14 PM

සිරිසේනගේ හැටි බලපල්ලකො..(බ)

:       0       0

ආරි Thursday, 08 October 2015 11:24 AM

නිවට ද්‍රෝහී අය (බ)

:       0       0

චින් වී Wednesday, 07 October 2015 05:45 PM

ඕක තමයි දේශපාලනේ. සතුරු මිතුරු - මිතුරු සතුරු අපි ගහගමු තේරෙන තුරු. (ර)

:       0       0

සිතුම් Wednesday, 07 October 2015 07:19 PM

අන්තිමට රටට වැඩක් කල මහින්ද සහ ගෝටා තමයි හැම දේටම වැරදි, අනිත් හැමෝම හොඳ වෙලා. (ර)

:       0       0

ශාන්ත Thursday, 08 October 2015 06:46 AM

අනේ මන්දා දේශපාලනය ඔහොම තමා හරිදේ කරනවානම් අවුලක් නෑ (බ)

:       0       0

දිනේෂ් Thursday, 08 October 2015 06:48 AM

ජනාධිපති තනතුරේ ගෞරවය රැකෙන විදිහට සිත කය වචනය පාවිච්චි කරන්න. අනුන්ට බැන බැන තමන්ගේ වැඩ නොපෙන්නා ඉන්න එපා. (බ)

:       0       0

රවි Wednesday, 07 October 2015 11:56 PM

ඔබට සුභ අනාගතයක් වේවා! ඔබ අපේ රටට මහත් කීර්තිමත් නමක්. ඔබට ජය වේවා (ම)

:       0       0

කැළුම් Thursday, 08 October 2015 07:42 AM

චන්ද්‍රිකාත් කළේ ඔය වගේම තමයි දාහත් වසරක සාපය කියා බැනපු එක විතරයි රටට කරපු දෙයක් නෑ ඉතිහාසය මතක මිනිසුන් දන්නවා (බ)

:       0       0

කමල් Thursday, 08 October 2015 07:46 AM

එකනේ මෙදා සැරේ බලේ දුන්නේ, දැන් කරලා පෙන්නන්න . (ර)

:       0       0

සෙන්සා Thursday, 08 October 2015 02:22 AM

තාමනමි අපි හරි යමන් වැඩක් මෙයාලගෙන් දැක්කෙත් නෑ. (ර)

:       0       0

පාල Thursday, 08 October 2015 03:17 AM

ඉන්දියාවේ මේහෙම වුනත් ලංකාවේ මෙහෙම වෙන්නේ නෑ තමයි කියන්න තියෙන්නේ (ම)

:       0       0

නුවන් Thursday, 08 October 2015 03:26 AM

තාමත් සංදර්ශන විතරද? රටකට ? (ම)

:       0       0

ඩී. ඩී. රුචිර Thursday, 08 October 2015 03:27 AM

අවලාද විතරයි ! (බ)

:       0       0

නිවන්තක Saturday, 10 October 2015 01:56 PM

හොඳ කතාවක් (නි)

:       0       0

සමීර Wednesday, 07 October 2015 02:11 PM

අද මෛත්‍රී එක්ක හිනාවෙන සුසන්තිකා, දයාසිරි , මහින්දානන්ද එදා මෛත්‍රීට අපහාස කල හැටි මතක් වෙනකොට අපටත් හිනා තමයි (අ)

:       0       0

වසන්ත Wednesday, 07 October 2015 02:18 PM

මහින්දා නන්ද මහතාගේ මුහුනී සිරියාව, අනේ මන්දා. හොඳයි., හොඳයි. (අ)

:       0       0

ධම්ම Thursday, 08 October 2015 04:04 AM

දහසකුත් ගැටළු හිතේ දරාගෙන හිනාවෙන්න හැකි නම් එය දේශපාලනයට හොඳ සුදුසුකමක්. (ම)

:       0       0

මාලී Wednesday, 07 October 2015 02:51 PM

ඒක නම් ඇත්ත.(හේ)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 08 October 2015 04:28 AM

පහළින්ම ඇති පින්තුරයෙන් " දත් කැකුළු පාලා සුරතල් සිනා සීලා " සිහිගන්වයි. සිනාසෙන්න අවසරයි නම් දැන් වැඩ කරලා පෙන්වන්න. පවුල් පාලනයක උදහස දැන් නැත. (ම)

:       0       0

සරත් Thursday, 08 October 2015 04:28 AM

අම්මෝ ළමයි නම් වඩා ගන්න යන්න එපා.... (ම)

:       0       0

හර්ෂ Wednesday, 07 October 2015 04:20 PM

එදා ඇමතින්ට වැඩ කරන්න දුන්නේ නෑ - කරුණාකරලා මොකක් හරි වැඩක් කරනවද , කතාව තියල. ... අනික වැඩ බැරි අයට කොහොමත් වැඩ බැහැ. (අ)

:       0       0

අනුර ධර්මවංශ Thursday, 08 October 2015 05:13 AM

මෙයා දැන් ඉන්නෙම හොරු එක්ක ඡන්දෙ දීපු අය ළඟට ගන්නෙත් නෑ වගේ ඔහොම යන්....(බ)

:       0       0

ස්මිත් Thursday, 08 October 2015 05:13 AM

ආහ් අලුත්ගමගේ දැන් ශේප් වෙලා වගෙයි ජනාධිපති එක්ක, බැනපුව මතක නැති වෙන්න මුකුත් ගත්තද? කුට්ටියකුත් දුන්නද, දෙන ඔක්කොම නඩු වලින් නිදහස් වෙයි නේ (බ)

:       0       0

පාලිත Thursday, 08 October 2015 05:22 AM

විවේචන විතරයි වැඩ නැත. වැඩ කරලා පෙන්වන්න (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්පහ සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 2 0

ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.


ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 181 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1242 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 2049 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 895 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 211 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14594 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site