කොළඹ කටුනායක අධිවේගී මාර්ගය 2013 වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයට යා කළ හැකි වෙති යි ද, කටුනායක ගුවන් තොටේ සිට වත්තල ගුවන් තොටට ද කොළඹ මහනුවර, කොළඹ ත‍්‍රීකුණාමලය හා කොළඹ යාපනය දක්වා ද සුපිරි මාර්ග ඉදි කරන බව මහින්ද රාජපක්‍ෂ ජනපති කරන්දෙණියේදී ප‍්‍රකාශ කෙළ්ය. දඹදෙණි යුගයේ පාරවල් අඩි 200ක් පමණ පුළුල් කැර බෙර ඇහැක් සේ ඔපමට්ටම් කැර තිබු බව ද සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව රැගත් රන් පාත‍්‍රය (උස රියන් නවයයි පළල රියන් පහයි) අනුරාධපුරයට වැඩම කෙළේත්, එදා චීනයෙන් රුහුණේ ගොඩවාය වරායට ගෙන ආ භාණ්ඩ අනුරාධපුරයට රැගෙන ගියේත්, අපේ රටේ තුබූ මහා වීදි (මහාවේ) වලින් විය හැකි යැයි ද ජනපති කීවේය.
2025 දෙසැම්බර් මස 04
770
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
459
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එදා මහා වීදි අද හයි වේ
සීජේකේ විජේකෝන් Sunday, 27 November 2011 10:18 PM
අපිව තවත් ණයකාරයො කරන්නෙ නැත්කස් කමක් නෑ.