IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘එදා රජ වැඩ සජින් අද වමාරනවා‘

‘හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන එදා මහින්ද රාජපක්ෂ රජයේ හරි ප්‍රබලයෙක්. එදා කියුම් කෙරුම් ඔහු අද වමාරනවා. ඔහු වමාරන දේවල් දැක්කාම හරි පුදුමයක් හිතෙනවා. එදා රජවරු ඒ ගොඩේ සිටිනවා. බර ගණනක් සිටින බව පේනවා.‘ යැයි සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න බේරුවල රැස්වීමකදී පැවසීය.



අදහස් (0)

‘එදා රජ වැඩ සජින් අද වමාරනවා‘

සිංහ Sunday, 06 December 2015 03:08 PM

මුන්ව පාර්ලි‌‌මේන්තුවට යවපු අයට තමා ගහන්න ඕනේ (බ)

:       0       0

ලක්විදු Sunday, 06 December 2015 04:56 PM

ඒ ආණ්ඩුවේම ඉඳගෙන කටු සුප්පු කරපු කාලේ ඕව කිව්වේ නැත්තේ මොකෝ (ස)?

:       0       0

සමන්ත Monday, 07 December 2015 04:33 PM

බලාගෙන, වමාරනකොට ප්‍රවේශමෙන් (නි)

:       0       0

නිහාල් Sunday, 06 December 2015 05:46 PM

සමහරු වැමෑරුවේ නැතිවුණත් ගඳ නම් ළඟින් එනවා. (නි)

:       0       0

මොහාන් Sunday, 06 December 2015 06:48 PM

දැන්නම් කතා අහලම ඇතිවෙලා (නි)

:       0       0

අයන්ත Sunday, 06 December 2015 06:56 PM

ඕවා වෙද්දී ඔයත් හිටියනේ. දැන් මොකද වෙන්නේ? ඔක්කොගෙම කතාව විතරයි. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 07 December 2015 10:04 AM

ජනතාවට මේවා තාම මතක තියෙනවා. (ර)

:       0       0

රුවන් Monday, 07 December 2015 03:09 AM

ඕවා කියලා දැන් ගැළවෙන්න හදන්න එපා. (නි)

:       0       0

රුවන් Monday, 07 December 2015 03:11 AM

ඔබතුමාත් එම ආණ්ඩුවේම හිටපු ඇමති කෙනෙක් නේද? පරෙස්සමින් හො‍ඳේ... (නි)

:       0       0

කපිල Monday, 07 December 2015 03:24 AM

මේ කතා අහලාම එපා වෙලා.(හේ)

:       0       0

පසිදු Monday, 07 December 2015 03:30 AM

බලාගෙන ගියාම ඔක්කොමලාම එකයි.(හේ)

:       0       0

තරිදු Monday, 07 December 2015 03:47 AM

කාට කාටත් පස්සේ වමාරන්න වෙයි.(හේ)

:       0       0

දිලුම් Monday, 07 December 2015 04:26 AM

ඔබ තුමා කට්ටියට මඩ ගහන්නේ නැතුව රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් වැඩ කළොත් නරකද?(හේ)

:       0       0

සංජය Monday, 07 December 2015 04:41 AM

ඔය වගේ අසික්කිත එවුන්ට මොනවා වමාරන්න බැරිද ? අසුචි කාපු එවුන් වමාරන්නෙත් අසුචි තමයි .. ඕවා ගේ සුවඳ බල බල ඉන්න නෙවෙයි මිනිස්සු ඡන්දෙ දුන්නේ.. ඔය ඉන්න දුටු ගැමුණු ලා කුඩු රජා ලා එකෙක් ට වත් නඩු වැටුනේ නැහැ .. ඇමති කම් නම් දීල තියෙනවා (බ)

:       0       0

දිලිප් Monday, 07 December 2015 04:45 AM

ප්‍රශ්න කිරීම් . අත් අඩංගුවට ගැනීම් පමණයි මේ ආණ්ඩුව කරන්නේ කියල කට්ටියක් කෑ ගහනවා. එම පරීක්ෂණ වල ප්‍රගතිය ගැන මෙහෙම හරි කව්රු හරි කෙනෙක් කියන කොට තමන්ගේ වැඩක් බලා ගන්න කියනවා. මිනිස්සුනුත් හරි පුදුමයි අප්පේ! (බ)

:       0       0

රම්සි Sunday, 06 December 2015 12:21 PM

රාජිත ගොයියෝ පරිස්සමෙන් ඉන්න. ඔය කියන වමනේ ගොඩේ චීන නැව් එහෙමත් තියෙන්න බැරි නැහැ. (බ)

:       0       0

දහම් Sunday, 06 December 2015 01:02 PM

අර අැවන්ට් ගාර්ඩ් ලොක්ක කියපුවට උත්තර දීල ඉන්නවකෝ (බ)

:       0       0

හුසේන් මොහමඩ් Sunday, 06 December 2015 01:09 PM

ඔය කියමන පොදුවේ බලයේ ඉද්දී ඔලුව උදුම්මගත්තු හැමටම ගැලපෙනවා. ලෝක ස්වභාවය ඒකයි. (බ)

:       0       0

බෙනට් Sunday, 06 December 2015 01:31 PM

ඕක ඔය කියල තියෙන කෙනා මෙහෙම කිවුව නම් තමයි වඩා හොඳ .. " එදා රජ වැඩ සජින් අද වමාරනවා .. අපි ඔක්කොම අලුත් ආණ්ඩුවේ කට්ටිය එකතුවෙලා ඒවා කනවා " කියල .. මෙයා හිතන්නේ ඕවා කියා කියා අවුරුදු 6 ක් ආණ්ඩුව ඇදගෙන යන්නයි ..(බ)

:       0       0

ඩිල්ෂාන් Sunday, 06 December 2015 01:54 PM

අනුන්ගේ වැරදි හොයනවට වඩා හොඳ නැද්ද රටට වැඩක් කරන එක? (නි)

:       0       0

ඇසළ Sunday, 06 December 2015 01:57 PM

වමාරන්න වෙන්නේ ඔහොම නෙමෙයි. ඒ දිනය වැඩි ඈතක නෙමෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 498 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 601 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1994 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1521 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1479 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1687 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24659 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23337 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 381 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site