IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


එදා හම්බන්තොට ඉඩම් දුන් හැටි සජිත් කියයි

ඉඩම් නොමැති රාජ්‍ය සේවකයින්ට  ඉඩම් ලබා දී නිවාස තනා ගැනිමට අඩු පොළියට නිවාස ණය ලබා දිමට පියවර ගන්නා බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේමදාස මහතා සඳහන් කලේය.

අමාත්‍ය වරයා මේ බව සඳහන් හම්බන්තොට පැවැති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්විමේ දිය.

හම්බන්තොට දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, අමාත්‍ය  සජිත් පේමදාස යන  සම සභාපති වරුන්ගේ  ප්‍රධානත්වයෙන් කමිටු රැස්වීම පැවැත්විණි.

රාජ්‍ය සේවකයා හැම විටම ඉඩම් ඉල්ලුම් කිරීමේදි අවලංගු කාසි බවට පත්විය.එම තත්ත්වය මඟහරිමින් ඉඩම් නොමැති රාජ්‍ය සේවකයින් සඳහා ඉඩම් ලබා දී නිවාස සංවර්ධන අධිකාරියෙන් සියයට හතරේ පොළියට නිවාස ණය ලබා දී නිවසක් ඉඳිකර ගෙන රාජ්‍ය සේවකයාගේ නිවාස සිහිනය සැබෑ කර ගැනිමට හැකිවන බවද සජිත් පේමදාස මහතා කිය.

හම්බන්තොට ප්‍රදේශයේ ඇතම් ඉඩම් කට්ටි ලබා දීමේ දී ඉඩම් නොමැති අයට නොව ඉඩම් ඇති මහපරිමානයෙන් ඉඩම් අල්ලා ගැනිම්  සිදු වි ඇති බවද, සුදුසුකම් මත නොව විවිධ සම්බන්ධතා මත බල පුළුවන්කාරකම් මත ඉඩම්  ලබා දී ඇති හෙයින්, මිට පසු එවැනි ආකාරයට ඉඩම් ලබා දිමට කිසිදු ආකාරයකින් නිළධාරීන් ක්‍රියා නෙකළ යුතු බවද ප්‍රේමදාස මහතා අවදාරණය කළේය. 



අදහස් (0)

එදා හම්බන්තොට ඉඩම් දුන් හැටි සජිත් කියයි

සුනිල් Sunday, 06 March 2016 09:47 AM

බොරුවෙන් රජ කරන්න බැහැ මහත්තයෝ (හේ)

:       0       0

බන්දු Monday, 07 March 2016 10:14 AM

ගෙවල් ලක්‍ෂ 5න් දැන් කීයක් විතර ඉවරද අරයගෙ මෙයාගේ වගතුග අපට අවශ්‍ය නැත කටින් බතල සිටුවන්නේ නැතුව ඡන්දේයට පෙර කියපු කාරනා ඉටු කරානම හොඳය. (ර)

:       0       0

ලලිත් Sunday, 06 March 2016 09:53 AM

සුදුසුකම් මත නොව විවිධ සම්බන්ධතා මත බල පුළුවන්කාරකම් මත ඉඩම් හො වාහන හො වෙනත් වරප්‍රසාද ලබා දී ඇති බව දන්නවා නම්, ඒවා නිවැරැදි කරන්න නිතියෙන් කටයුතු කරන්න බැරි ඇයි?(හේ)

:       0       0

අමරපාල Sunday, 06 March 2016 10:12 AM

පොහොරත් සහනාධාර, ඉඩම් ගන්නත් සහනාධාර මේවා කරන්නෙ වැඩ කරන ජනතාවගේ බදු මුදල් වලින්. ඇයි මේ නිකන් දෙන එක නවත්වන්න බැරි? ගොවියා පොහොර සහනාධාරය ගත්තයි කියලා එළවළු හාල් අපිට නිකන් දෙනවද? මහන්සි වෙලා කියක් හරි උපයන මිනිහගෙන් අරන් වෙන කෙනෙකුට දෙන ක්‍රමය නම් වෙනස් කල යුතුයි. ඔය අතරෙ වෙන දේශපාලන බලය නිසා නුසුදුසු අය මේවා ලබාගැනීමත් වහාම නතර කල යුතුයි.(හේ)

:       0       0

ප්‍රනාන්දු Sunday, 06 March 2016 10:22 AM

රාජ්‍ය සේවකයාගේ නිවාස සිහිනය සැබෑ කර ගැනිමට විතරද දේශපාලඥයින් උදව් කලයුතුතේ?(හේ)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 06 March 2016 10:43 AM

ගහපු පදේකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ කිව්වලු. ඔහොම ඇද හොය හොයා මේ අවුරුදු ගාන ඉවරවෙනතුරු ඉඳලා යන්න පුළුවන්. (නි)

:       0       0

මුණසිංහ Sunday, 06 March 2016 11:11 AM

අනේ අපි නොදන්නා කට්ටිය! (නි)

:       0       0

ශශී Sunday, 06 March 2016 12:07 PM

මෙතුමා ගිරිය පුප්පාගෙන මහා වචන සංදර්ශන පවත්තනවා.මම නම් ප්‍රවෘත්ති බලද්දී මෙතුමාගේ කතා මඟහරිනවා. ඇතිවෙලා අහලම (නි)

:       0       0

සෞදි සුනිල් Monday, 07 March 2016 06:29 AM

අපි නොදන්නවයැ. (ර)

:       0       0

සරත් Sunday, 06 March 2016 07:28 AM

එදා දුන් දේවල් අපිට අමතක නැහැ කියන්නේ කුමන යුගයේදී දුන් දේවල්ද? (නි)

:       0       0

බෙන්තර මහේෂ් Sunday, 06 March 2016 07:28 AM

කියා කියා ඉන්නෙ නැතුව එහෙම ගත් ඒවා නැවත රජයට පවරාගෙන නිසි ක්‍රමවේදයක් යටතේ ඉඩම් ලබා දියයුතු අහිංසක ජනතාවට දෙන්න (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Sunday, 06 March 2016 05:19 PM

එදා ගැන කතා කළා දැන් ඇති. අද කරන්න ඕනෑ දේ කරමු. (නි)

:       0       0

මුණසිංහ Sunday, 06 March 2016 08:20 AM

හිතවත් මහතාණෙනි, රට පුරා මෙම පියවර ගන්නා කරන්න.(හේ)

:       0       0

බමුණු ආරච්චි Sunday, 06 March 2016 10:22 PM

රුවන් හරියට හරි. මේගොල්ලෝ හිතන්නේ රාජ්‍ය සේවකයින් විතරයි මෙරටේ ඉන්නේ කියලා. (නි)

:       0       0

රුවන් Sunday, 06 March 2016 09:03 AM

රාජ්‍ය සේවකයින්ට විතරද හැමදේම ලබා දෙන්නේ.(හේ)

:       0       0

යෝනක Monday, 07 March 2016 01:10 AM

දැන් කතා ඇති මහත්තයෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 111 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1971 2

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2269 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2962 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1298 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 279 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site