IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


'එන්නත්කරන වැඩපිළිවෙළට සහයෝගය මිස බාධා එපා'

(සුජිත් හේවාජුලිගේ )

එන්නත් කරන වැඩපිළිවෙළට සහයෝගය දීම මිස  ඊට බාධා කරන කිසිම කටයුත්තක්  නොකරන්නැයි කොවිඩ් 19  පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එවැනි බාධා කිරීමේ සිද්ධියක් කිහිපයක් පසුගිය දිනවල වාර්තා වූ  බවද ඔහු සඳහන් කළේය .

එන්නත්කරණ  වැඩසටහන් ක්‍රියාත්මක වන අවස්ථාවලදී ජනතාව සෞඛ්‍ය නීති අනුගමනය කරමින් කටයුතු කළ යුතු බව කී ශවේන්ද්‍ර සිල්වා මහතා  එසේ  කටයුතු නොකළහොත් තමන්ගෙ ජීවිත අවදානමට ලක් විය හැකි බවද පෙන්වා දුන්නේය .

රජය අඛණ්ඩ සංචරණ සීමා පැණවූයේ  ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන යැයි ඔහු වැඩිදුරටත් පැවසීය

 
 

 



අදහස් (8)

'එන්නත්කරන වැඩපිළිවෙළට සහයෝගය මිස බාධා එපා'

Rata Perata Saturday, 29 May 2021 06:36 AM

ටිකත් බයත් හිතෙනවා මෙයා කියන විදිහට... ඒත් මේ වගේ ලස්සන, හුරුබුහුටි නන්දසේනට හුරතල් වෙන්න පුළුවන් හමුදාපති කෙනෙක් ලැබීම කොච්චර දෙයක්ද? රටේ කෝටියක් බලුවැඩ වෙනවා.. ඒත් පේන්නේ නැහැ.

:       88       40

Sri Lanka Saturday, 29 May 2021 07:34 AM

වැක්සීන් ගමින් ගමට දෙන්න

:       1       10

kamal Saturday, 29 May 2021 07:42 AM

කාටද මේක වෙන්නේ? ලොකුගේටද?

:       0       20

සුනිල් ප්‍රනාන්දු Saturday, 29 May 2021 08:33 AM

මොරටුවෙ නගරසභාව කොට්ඨාශ මට්ටමින් පසුගිය දිනවල නගරාධ්පතිගෙ අනුශාසකත්වයෙන් බොහොම අගෙට සිදුවුන බව මුහුණුපොත් සටහන් සාක්ෂි දරයි. පෙරෙදා සිදුවූ ඇති සිදුවීම් අහෙතුවකට දෙදෙනාගෙම ක්ෂනික කොපයනිසා බව විමසිල්ලෙන් බැලුවොත් හොදට පෙනෙ. වසර පහලොවක් එක දිගට මොරටුවට මහගු සෙවයක් කළ නගරාධිපති තුමාට සිදුවූ අසාධාරණය ගැන මොරටු පුරවැසියෙක් ලෙස කනගාටුයි.

:       43       2

shantha fernandoSaturday, 29 May 2021 01:09 PM

මොරටු පුරවැසියෙක් ලෙස මමත් කණගාටු වෙනවා.. ඔය සිද්ධිය සිදුවුණු දවසේ නගරාධිපතියාගේ කන අතගාන්න බැරිවීම ගැන...

:       0       18

KumaraSunday, 30 May 2021 05:36 AM

ලංකාවේ අපි හරි වෙනස් කියන්නේ මේවට තමයි

:       0       0

mahinda Saturday, 29 May 2021 08:50 AM

ජනරාල්තුමනි, රටේ මහජනතාව නොව කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකරනුයේ රාජ්‍ය පාක්ෂික දේශපාලුවන් හා ඔවුන්ගේ අධම හෙන්චයියලායි. මීට හොඳම විසඳුම පක්ෂ දේශපාලන නායකයින් කැඳවා ඔවුන්ට උපදෙස් දීමයි...

:       11       38

ranjith Saturday, 29 May 2021 03:46 PM

හොඳ වැඩකළොත් යහපතක් වේවි.. වැරැදි වැඩ, නරක වැඩ කළොත් තරාතිරමක් නැහැ. ස්වභාව ධර්මයෙන් ලබාදෙන දඬුවම් විඳින්න සිදුවේවි.. !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කමලා හැරිස් පරාජය බාරගනී
2024 නොවැම්බර් මස 07 630 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.


යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 07 217 0

යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප


‘‘දේශපාලන අත්දැකීම් තිබුණට හොරාකන අත්දැකීම් නෑ‘‘
2024 නොවැම්බර් මස 07 424 0

දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර


ගිනි අවි යළි බාර දීමේ කාලය දිග් කරයි
2024 නොවැම්බර් මස 07 295 0

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.


ජන්ද කාඩ් බෙදීම අදින් අවසන්
2024 නොවැම්බර් මස 07 95 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.


’’පුළුවන් ශ්‍රී ලංකා’’ගෙනයන්න මාලිමාව අයි.එම්.එෆ් එකට එකඟ වෙලා
2024 නොවැම්බර් මස 07 923 0

අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 47 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1376 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site