(රංජන් කස්තුරි)
ඔමික්‍රොන් ප්‍රභේදයට එන්නත්වලින් ලැබෙන ආරක්ෂාව ඉකා අඩු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවැසුවාය.
ඔම්ක්‍රෝන් වයිරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඒමේ අවධානමක් පවතින නිසා විදෙස් රටවල සිට පැමිණෙන සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ යුතු බව ද පද්මා ගුණරත්න මහත්මිය පැවැසුවාය.
ඔමික්‍රෝන් ප්‍රභේදය වැළඳුනහොත් නිධන්ගත රෝගීන් හා වයස්ගත පුද්ගලයනට ජීවිත අවදානම ඉතා වැඩි බව ද විශේෂඥ වෛද්‍යවරිය කීවාය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එන්නතටත් අහන්නැති ඔමික්‍රොන් අවදානම වැඩි වෙයි
Sriland Thursday, 02 December 2021 02:47 PM
මාධ්‍ය සාකච්ඡා කරන්නත් හොද අවස්ථාවක් කොරෝනා කයනනෙම බොරුවක් ජාත්‍යන්තර ගේමක් මේක
mp Thursday, 02 December 2021 04:04 PM
ඔය විදියට මැෙරනකම්ම ඒන්නත් ගහ ගහ ඉන්න ද?
කිරිපුතා Thursday, 02 December 2021 04:12 PM
තාම පරීක්ෂණ කරන රටවල් අලුත් ප්‍රභේදය ගැන හරියට යමක් කියන්නෙත් නෑ. මෙයාලා මොන පදනමක් මත මේ වගේ දේවල් කියනවද කියල තේරෙන්නෙ නෑ.
ravin Thursday, 02 December 2021 04:55 PM
ඔබතුමිය කියන අදහස අපට වැටහෙනවා .ඒත් අර එක්කෙනෙක් කිව්වා නේද මේක ලංකාවට එන්නේ නෑ කියලා.එයා එන එක නැවත්තුවා කියලා අනේ මන්දා කවුරු කියන එක පිළිගනනද
Janaka from Matara Thursday, 02 December 2021 05:42 PM
ඔමික්‍රොන් ප්‍රභේදය සම්බන්ධයෙන් දැනට ඇති ප්‍රතිශක්තිකරණ වල කාර්යක්ෂමතාවය තවමත් අධ්‍යයනය වෙමින් පවතින බවයි ලෝක මාධ්‍ය කියන්නේ..