IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


එන්නතින් පසු බබා රෝහලට

සායනයක දී දුන් එන්නතින් පසු හය මාසයක ළදරුවකු කළුබෝවිල රෝහලට ඇතුළු කළ බව රෝහල්  හා  පොලිස් ආරංචි කියයි.

එන්නත දීමෙන් පසු  දැරිය අප්‍රාණික වු බවත් මව්පියෝ කියති. පිළියන්දළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සරත් මණ්ඩලවත්ත මහතා පැවසුවේ මේ ගැන පරික්ෂණයක් පවත්වන බවයි.

පිළියන්දල පොලිසිය වෙනම පරික්ෂයක් පවත්වයි.

පංච සංයුජ එන්නත තුන මෙම දැරියට දී ඇතැයි දැනගන්නට ඇත.

vlcsnap-2016-08-10-15h53m53s154_1 DSC07915[1] image-0-02-01-1ea61721451424c15c25321fc88a0b9dbc451532242f042cc5087c1be33841a1-V[1] vlcsnap-2016-08-10-15h46m55s0



අදහස් (0)

එන්නතින් පසු බබා රෝහලට

ඩිල්ෂාන් Thursday, 11 August 2016 10:58 AM

බටහිර රට වල සමහර දෙමවුපියෝ දැන් දැන් දරුවන්ට එන්නත් දෙනවාට අකමැතියි. මෙවැනි සිද්ධීන් නිසා. මොහමඩ් කියන කතාව ඇත්ත. තුන්වන ලෝකයේ රටවලට එවන එන්නත් වලට කොහොමටත් හරියට පරීක්ෂණ කරලා නැහැ. ලොකු බෙහෙත් නිපදවන සමාගම් අපේ රටවල් වල දරුවන් යොදාගෙන තිබෙන්නේ අත්හදාබැලීම් සඳහා. (බ)

:       0       0

ධම්මි Wednesday, 10 August 2016 01:31 PM

රාජිත මොනවද මේ ගැන කියන්නෙ(රේ)

:       0       0

මොහොමඩ් Thursday, 11 August 2016 06:27 AM

අපිට ඔය එන්නත් එකක්වත් ගහල නෑ, තාමත් හොද හයිය තියෙනවා, මේ ඔක්කොම එන්නත් බටහිර කුමන්ත්‍රණ, සනීපෙන් ඉන්න දරුවන්ව ලෙඩ කරනවා, පස්සේ ඔය දරුවන් ලොකු වුනාම ඉස්පිරිතාල වලටම ලොකු ගාණක් වියදම් කරලා තාමා මැරෙන්නේ. මට බනින්න ගෝත්‍රික මානසිකත්වයක් කියල. (බ)

:       0       0

අරුණ Wednesday, 10 August 2016 11:22 PM

අර හොර දොස්තරලාට විරුද්ධව පෙළපාලි ගිය හොඳ දොස්තර කෙනෙක් නේද බෙහෙත් දුන්නේ? (නි)

:       0       0

කරුණාරත්න Thursday, 11 August 2016 06:55 AM

මේ වගේ දේවල් තව කොපමණ වෙනවා ඇද්ද? අපිට සිංගප්පූරුවේ පිහිට තමයි (නි)

:       0       0

ප්‍රිමේෂිකා Thursday, 11 August 2016 07:06 AM

සරත්, මාස හයේ එන්නත වෙනුවට මාස හතරේ එන්නත ආයෙත් දෙන එක සුළු අතපසුවීමක් වෙන්නේ කොහොමද?(හේ)

:       0       0

ජයාත් Thursday, 11 August 2016 01:16 AM

ධම්මි, මම රාජිතගේ කව්රුවත් නෙමෙයි. නමුත් ඕනෑම එන්නතක් හරි බෙහෙතක් හරි ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක අසාත්මික වෙන්න පුළුවන්. මේක එහෙම දෙයක්ද, එහෙමත් නැත්නම් (රාජිතලත් වගකිවයුතු) බාල වර්ගයේ එන්නතක් නිසාද, එහෙමත් නැත්නම් කල්ඉකුත්වුණ එකක් නිසාද කියලා හොයන්න ඕනෑ (නි)

:       0       0

මෛත්‍රී Thursday, 11 August 2016 02:51 AM

කෝ අර රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය? (නි)

:       0       0

මොරිසන් Thursday, 11 August 2016 02:52 AM

අහිංසක දරු පැටියාට දෙවි පිහිටයි! (නි)

:       0       0

කුසුම් දල්පදාදු Thursday, 11 August 2016 03:02 AM

ජයත්, රටට හොර බෙහෙත් එන එක වළක්වන්න වැඩකරපු ඖෂධ සංස්ථාවේ උගත් වැදගත් නිලධාරීන්ව එළියට ඇදලා දාලා හොරුන්ට එ්ක භාරදීපු අයගෙන් ඕක අහන්න (නි)

:       0       0

සම්පත් පතිරණ Thursday, 11 August 2016 03:17 AM

මෙහෙම ගියොත් අපිටත් සිංගප්පූරු පිහිට තමා. මේ සතියේ අහපු දෙවැනි සිදුවීම (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Thursday, 11 August 2016 08:53 AM

ඔයාල එකක් එක දේවල කියන්නේ නැතුව දරුවා බේරගන්න සිංගප්පුරුවේ හරි යවන විදිහක් ගැන කතා කරමු .මේ දරුවාගේ දෙමාපියන්ට මොනතරම් වේදනාවක් ඇතිද. (බ)

:       0       0

හර්ෂ Thursday, 11 August 2016 09:01 AM

පොඩි ළමයෙකුට බෙහෙතක් දෙනකොට මිට වඩා සැලකිලිමත් වෙන්න ඕන මේ මිනිස්සු. මේ වගේ දේවල් ආයෙත් නොකරන්න දඩුවම් දෙන්න ඕන. (ම)

:       0       0

කිත්සිරි Thursday, 11 August 2016 04:04 AM

පවු අහිංසක දරු පැටියා! (නි)

:       0       0

හේරත් Thursday, 11 August 2016 09:18 AM

සමහර අය මෙතැන් කොමෙන්ට් කරලා තියෙන්නේ වැරදි වැටහීමකින්. ඕනෙම බෙහෙතක් ඕනෙම කෙනෙකුට අසාත්මික වෙන්න පුළුවන් අපි නිතර බොන පැරසිටමෝල් පවා අසාත්මික වෙන්න පුළුවන් ගණන් නොගෙන හිටියොත් මරණය පවා ඇතිවිය හැකියි.(බ)

:       0       0

පීරිස් Thursday, 11 August 2016 09:29 AM

මේකට හේතුව 1. ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් අතයට ජරාව අරන් ගෙන්වීම. 2. බෙහෙත් ගෙනල්ලා කල් ඉකුත් වෙනකම් නුසුදුසු විදිහට ගබඩා කරලා තියල නිකුත් කිරීම. 3. පළපුරුද්දක් නැති අය මෙම කටුතු වල යෙදීම වගේ කාරණයක් වෙන්න පුළුවන්. (බ)

:       0       0

යාපා Thursday, 11 August 2016 04:31 AM

හරිම සුරතල් දරුවෙක්. ඉක්මන් සුව! (නි)

:       0       0

අතුල Thursday, 11 August 2016 04:31 AM

තෙරුවන් සරණින් චුටි දුවට ඉක්මන් සුවය ලැබේවා! කිසිම අනතුරක් නොවේවා! (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 11 August 2016 04:30 AM

මමත් ජයාත් සමඟ එකඟ වෙනවා. විශේෂයෙන් ජයාත් ඉදිරිපත්කළ එම හේතුන් බොහෝදුරට මෙහෙම සිද්ධීන් වලට හේතුවක් වෙන්න පුළුවන්. (නි)

:       0       0

සරත් Thursday, 11 August 2016 04:35 AM

සුළු අතපසුවීම් වෙනවා. එච්චර ගණන් ගන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ (නි)

:       0       0

ඉන්දු Thursday, 11 August 2016 09:48 AM

මොහොමඩ්ගේ කතාවට මමත් එකඟයි (හේ)

:       0       0

නදීෂා Thursday, 11 August 2016 09:49 AM

ඕනෙම එන්නතක් ආසාත්මික විය හැක. (හේ)

:       0       0

ලලිත් Thursday, 11 August 2016 09:54 AM

දැන් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද?(හේ)

:       0       0

හරිත් Thursday, 11 August 2016 09:54 AM

දැන් මේ දරුවාට පසුව මෙය බලපෑමක් විය හැකියි.(හේ)

:       0       0

නදී Thursday, 11 August 2016 09:49 AM

ඕනෙම එන්නතක් ආසාත්මික විය හැකි. මාස 2,4,6, තුනම දෙන්නේ එකම එන්නත. (හේ)

:       0       0

නුවන්සර Thursday, 11 August 2016 05:06 AM

මේ දරුවට ඉක්මනටම සනීප වේවා! (හේ)

:       0       0

සුභාෂ් විජේනායක Wednesday, 10 August 2016 12:40 PM

තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා. ...(රේ)

:       0       0

ජෝර්ජියෝ Wednesday, 10 August 2016 05:27 PM

දේව මාතාවගේ පිහිටෙන් ඉක්මනටම සුවය ලැබේවා! (නි)

:       0       0

හෙට්ටිගේ Wednesday, 10 August 2016 06:04 PM

මෙහෙම ගියොත් අපිටත් සිංගප්පූරු යන්න තමයි වෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 25 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 59 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 87 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 642 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 547 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 746 1

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site