IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘එන්නත් කාඩ් පත නැතිනම් පොදු ස්ථාන තහනම් ‘

(සුජිත් හේවාජුලිගේ )

පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්දන  කමිටුව අද  (10) තීරණය කළේය.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ රැස්විය

එන්නත නොගත් පිරිසට පොදු ස්ථානවලට ඇතුළුවීම වැළැක්වීම සඳහා දැනට නීති උපදෙස් ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි



අදහස් (7)

‘එන්නත් කාඩ් පත නැතිනම් පොදු ස්ථාන තහනම් ‘

කිරි පුතා Friday, 10 December 2021 02:30 PM

සංවෘත පොදු ස්ථාන විය යුතුයි. විවෘත ස්ථානවල කොරෝනා ව්‍යාප්ත වීමේ සම්භාවිතාවය අඩුයි. මේ නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි. එය සැමටත්, රටටත් ලාබයක් මිස පාඩුවක් ගෙන දෙන්නක් නොවෙයි. තවම මිත්‍යා මතවල එල්බගෙන එන්නතෙන් ඈත් වී සිටින අය කෙස්පැලෙන හිස්තර්ක ගෙන ඒවි. ඒවා බොල්...

:       0       0

Nuwan Friday, 10 December 2021 02:46 PM

තවත් රිවස් එකක් ළඟ එනෝ...!

:       0       0

yasas Friday, 10 December 2021 02:49 PM

නීති හදන්න කලින් විධිමත්, පහසු කාඩ් පතක් හෝ ඇප් එකක් හදන්න...

:       0       0

දිසා........ගම්පහ. Friday, 10 December 2021 02:52 PM

එන්නත් ලබා ගැනීම වෙනුවෙන් දැනට ලබා දී ඇති කාඩ්පත රැගෙන යාම සහ භාවිතා කිරීමේදී අපහසුතාවයක් පවතින බැවින් ජාතික හැඳුනුම්පත වැනි කුඩා කාඩ් පතක් (ජාත්‍යන්තරව පිළිගැනෙන සේ) නිකුත් කිරීම සුදුසු වනු ඇත.

:       0       0

de silva Friday, 10 December 2021 04:02 PM

මේ පොදු ස්ථාන මොනවද කියලා ප්‍රසිද්ධ කරන්න බැරිද?

:       0       0

Bamunuarachchi Friday, 10 December 2021 05:05 PM

එහෙනම් අයි.ඩී එක වගේ කාඩ්පතක් නිකුත් කරන්න. අර කොලේ අතේ දාඩියටම දියවෙලා යාවි...

:       0       0

69ශ්‍රී 2019 Friday, 10 December 2021 05:05 PM

දේශීය වෙදකම නැතිකිරීමේ උත්සාහයක් ගන්නා වෛද්‍ය සංගමේ ඉල්ලීමක් ඉටුකරනවා කියලා හිතෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 143 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 649 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 558 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 815 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 764 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 1181 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 672 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site