IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘එන්න එපා කියද්දී බැසිල් ආවේ‘ - මහින්ද

‘මමත් මාස තුනක් හිරේ හිටියා. මන්ත්‍රීවරයෙක් මාසයක් දෙකක් හිරේ ඉදලා ආවට කමක් නෑ.‘ යැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මාතලේ දී කීවේය.

‘මට බැසිල් කතා කළා. මං කිව්වා ලංකාවට එන්න එපා ආවොත් අත්අඩංගුවට ගන්න බව. මල්ලි කිව්වා මහින්ද අයියටත් ඒක හොඳ නෑ ඒ නිසා මං එනවා, මං හොරකම් කරලා නැහැ කියලා.‘ යැයි ද හිටපු ජනපති පැවසීය.

 



අදහස් (0)

‘එන්න එපා කියද්දී බැසිල් ආවේ‘ - මහින්ද

අචල Friday, 24 April 2015 02:20 AM

මාස දෙකෙන් එන්නද හිතාගෙන ඉන්නේ? අඩුම වශයෙන් වසර 20 ක්වත් ඉන්න. ඊටපස්සේ ඇමරිකානු රජයෙන් නඩු දැම්මොත්? එතකොට නම් හොඳට පරිණත දේශපාලකයෙක් වෙලා එළියට එන්න පුලුවන් (නි)

:       0       0

දනුක Thursday, 23 April 2015 10:14 AM

තමන් ගේ ඥාති සංග්‍රහය හින්ද තමයි මහින්ද එපා උනේ (බ)

:       0       0

දිමුත් Thursday, 23 April 2015 10:14 AM

අනේ පව් අප්පා....(බ)

:       0       0

අප්පුහාමි Friday, 24 April 2015 02:38 AM

අයියලා මල්ලිලා ඔක්කොම එකනේ බලනකොට (නි)

:       0       0

වන්නි චමින්ද Thursday, 23 April 2015 03:11 PM

රටට ආදරය කරපු විධායක ජනාධිපතිවරු අපේ රටේ බිහි වුනා. කම්කරු,ධිවර ඇමති වුණු මහින්ද මහත්තයත් ජනාධිපති වුනේ රටට ආදරය කළ නිසා. නමුත් එදා ජනාධිපතිවරු නැති කරපු උපදේශකයෝ වගේම මෙදා මහින්ද මහත්තයත් නැති කරන්න හොරෙන් ලෙමන් ෆෆ් කාපු අය කටයුතු කළා. (බ)

:       0       0

යසිරු Thursday, 23 April 2015 03:25 PM

දැන් ඉතින් එක්කෙනෙක් තමන් තනියම රට බේරා ගත්තා කියනවා. ඒක දඩමීමා කරගෙන පවුලේ කට්ටිය රට අපේ භුක්තියටයි කියල තවමත් හිතාගෙන ඉන්නවා.(ස)

:       0       0

නුවන් Thursday, 23 April 2015 10:53 AM

ඕවා අපිට කියන්නෙ නැතුව ගිහින් විමල් වීරවංශ උන්නැහෙට කිව්වනම් තමයි හොඳ. (ස)

:       0       0

රුවන් Thursday, 23 April 2015 03:44 PM

ඔය දුටුගැමුණු රජතුමාටත් වැඩිය උඩින් යන්න හදන උදවියට බලයට කෑදරකම කවදා හරි පාරා වළල්ලක් වෙනවා. (ස)

:       0       0

සාගර Thursday, 23 April 2015 10:56 AM

වැරදි කරද්දී කවුරුහරි හරි මාර්ගය කිව්වා නම් මෙහෙම වෙන්නේ නැහැ (බ)

:       0       0

රුවන් Thursday, 23 April 2015 03:44 PM

ඔය දුටුගැමුණු රජතුමාටත් වැඩිය උඩින් යන්න හදන උදවියට බලයට කෑදරකම කවදා හරි පාරා වළල්ලක් වෙනවා. (ස)

:       0       0

කුමාර Thursday, 23 April 2015 10:56 AM

එතකොට අර මහ බැංකුවේ සුරැකුම්පත් වලට ගේම ගහපු කෙනා නිදහස් ද අනේ? (බ)

:       0       0

ප්‍රියන්ත Thursday, 23 April 2015 11:00 AM

ඊයේ කිව්වා නේද දන්නේ නැහැ කියල . ඇට නැති දිවනේ (බ)

:       0       0

ප්‍රදීප් රංගන Thursday, 23 April 2015 11:01 AM

මටනම් මුකුත් මතක නෑ (බ)

:       0       0

දිල්හාන් බණ්ඩාර Thursday, 23 April 2015 11:05 AM

බැසිල් ආවද කියල මහින්දගෙන් අහනකොට දන්නෙ නෑ කියලා කිව්වෙ ... හා නැද්ද ??? (බ)

:       0       0

තාබුක් ස සිල්වා Thursday, 23 April 2015 11:05 AM

නුවන් දවසේ කියමන් (බ)

:       0       0

විදුර අනුරංගන Thursday, 23 April 2015 11:06 AM

ඊයේ කියනවා ආව බව දන්නේ නැතිලු දැන් කියනවා මම කිව්වලු එන්න එපා කියලා. අනේ මන්දා (බ)

:       0       0

සමන් Thursday, 23 April 2015 11:15 AM

ඔබ තුමාගේ ඔය ගතිය නිසා තමා පරාද උනේ! (ස)

:       0       0

ගිහාන් Thursday, 23 April 2015 11:15 AM

අයියා දන්නේ නැද්ද මල්ලි රට ඉඳල එන දවස ? අපි තවම මෝඩයෝ කියල වගේ පවුලේ හැමෝම හිතන් ඉන්නේ. (ස)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 23 April 2015 04:21 PM

යහපාල කියන දෙබිඩි චරිතය හොඳට බලන්න ඔබේ සත් ගුණවත් පුද්ගලයා කියා තිබෙන දෙය .......එක තැනකදී ඔහුගෙන් ජනතාව අහනකොට බැසිල් ලංකාවට ආවද කියලා සත්ගුණවත් උත්තර දීලා තිබුනේ ...ආ ...ආවද ....මන්දන්නේ නැහැනේ කියලයි .... ජනතාවට අඟවන්නේ ඔවුන් අතර සම්බන්දයක් නොමෙති ආකාරයටයි කොහොමද ඔවුන්ගේ වැඩ. (ස)

:       0       0

හර්ෂලාල් Thursday, 23 April 2015 11:19 AM

එන්න එපා කියපු එකයි නොදන්වාම ආපු එකයි දෙකක් කියලා තේරෙන්නේ නැතිද? (ස)

:       0       0

මැක්ස් Thursday, 23 April 2015 11:24 AM

විදුර, දිල්හාන්.. කෙනෙක් එන දවසෙමද කෝල් කරන්නෙ? ඊට කලින් නෙමෙයිද කතා කරලා කොහොමද තත්ත්වෙ අහන්නෙ?? මහින්ද මහත්තයා කිව්වෙ බැසිල් ආවාද කියලා දන්නෙ නැහැ කියල. (ස)

:       0       0

චන්දන Thursday, 23 April 2015 04:30 PM

ඊයේ කියපුදේ මතකද ? (ස)

:       0       0

උපුල් Thursday, 23 April 2015 11:30 AM

ඇත්ත තමයි. මොකට බය වෙනවද? හොරකම් කරලා තියෙන්න එපැයි බයවෙන්න. ඒක තමයි වීරයා වගේ ආවේ. ඒනිසා මල්ලිට බය නැතිව ඉන්න කියන්න.(ම)

:       0       0

විජය Thursday, 23 April 2015 04:38 PM

වන්නි චමින්ද... මහින්ද මහත්තයා පරාද වීම ගැන මට අවන්කවම හිතේ අමාරුවක් තියෙනවා විශේෂ හේතු කීපයක් නිසා. එත් මිනිස්සුන්ට මේ වෙලාවේ එතුමා එපා වෙලා ඉන්නේ. ඔයා ඔය විදියට උම්බෑ කියන්න එපා. එතකොට මිනිස්සුන්ට තවත් එතුමා එපා වෙනවා. සමහර වෙලාව පස්සේ කාලෙක තැනකට එතුමා එන්න ඉඩ තියෙනවා රනිල් වගේ. (ස)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 23 April 2015 04:58 PM

රටේ හිටපු නායකයෙක් මේ කරලා තිබෙන්නේ බරපතල වරදක් .....රටේ නීතියෙන් ප්‍රශ්න කිරීම සඳහා ගෙන්වා ගෙනීමට අවශ්‍ය පුද්ගලයෙකුට රටට එන්න එපා කියා උපදෙස් දීමම ඇප නොදිය යුතු වරදක් ......මොහු මේවා ප්‍රසිද්දියේ කියනකොට මොහු නීති වේදියෙකු වුනේ කොහොමද කියන එක පශ්නාර්ථයක් .....යහපාලගේ අවදානය පිණිසයි ......(ස)

:       0       0

නිරාන් Thursday, 23 April 2015 11:46 AM

මැක්ස... අනේ තොත්ත බබා එන්න උකුන් දෙන්න. (ස)

:       0       0

රාජා Thursday, 23 April 2015 11:55 AM

මැක්ස්, හර්ෂලාල්, රාජපක්ෂ කෙනෙකුට වෙබ් පිටුවකින් හරි කඩේයන එක වුණත් ඔයාලට නම්බුවක් නේද? (නි)

:       0       0

කොඩිකාර Thursday, 23 April 2015 12:10 PM

ඇත්තනේ! වැරදි කරලා නැත්නම් මොනවට බය වෙනවද? (නි)

:       0       0

කාංචන පෙරේරා Thursday, 23 April 2015 12:22 PM

ජන. 10දා ඇමරිකාවට මාරුවෙද්දී ඒක අයියට හොඳ නැහැ කියලා හිතුනේ නැද්ද දන්නේ නැහැ. මන්ත්‍රීලා ටික කාලයක් හරි හිරේ ඉඳලා ආවට කමක් නැති නිසා තව කාව කාව අවම සුදුසුකමක් ලෙස අත්දැකීම් ගන්න මාස 3 කට විතර යවාවිද දන්නේ නැහැ, බාප්පාගේ තනියටත් එක්ක. මේවා අහන දකින අපිටත් යන්න හිතෙනවා හිරේ. (නි)

:       0       0

විදුර Thursday, 23 April 2015 12:25 PM

දැන් එතකොට අර කෙනෙක් කිව්වෙ ලොක්කා පැරදුනේ බැසිල් හින්දා කියලා? බොරුද මන්දා කියලා තියෙන්නෙ? ඔය මහින්ද මහත්තයම කියන්නෙ මල්ලි හොඳයි කියලා. (නි)

:       0       0

යවනාඩ් Friday, 24 April 2015 06:12 AM

වැඩිය එක එක දේවල් කියන්න එපා. පසුවට නරකට හිටින්න පුලුවන් (නි)

:       0       0

නිරාන් Thursday, 23 April 2015 12:45 PM

මට පෙනෙන්නේ මහින්ද මහත්තයාට කතා කරන්නත් පැටලිලා වගේ (නි)

:       0       0

කෝසල Thursday, 23 April 2015 01:01 PM

ඒකෙත් හැටි! මහාරජානෝ කෙනෙක් වීමට පෙර සිරගතවී තිබීම හොඳයි එහෙනම්. අපිට නම් ඉතින් පොලිසියක කූඩුවට පැය 2-3කට යාම පවා රැකියාවක් ගැනීමේදී පොලිස් සහතිකයේ ලියවුණොත් බරපතල කාරණයක්නේ. ඒත් දේශපාලු උතුමන්ට මාස 3 කට සිරගතවීම ආභරණයක් හා විලාසිතාවක් එමෙන්ම ප්‍රබල සුදුසුකමක්. ඔබතුමා කියනවා. අපි අහනවා. (නි)

:       0       0

චන්න Thursday, 23 April 2015 01:05 PM

ඉතින් කට්ටියටම හිරේ ඉඳගෙන කැරම් ගහන්න, කාඩ් ගහන්න පුළුවන්නේ! (නි)

:       0       0

සිරිසේන බලන්ගොඩ Thursday, 23 April 2015 01:06 PM

වංචාකාරයෝ අල්ලන්නේ නැත්තෙ මොකද කියල අහනවා . අල්ලනකොට දේශපාලන පළිගැනීමක් කියනවා. (නි)

:       0       0

වික්‍රමසිංහ Thursday, 23 April 2015 01:15 PM

ඇමරිකාව අත්අඩංගුවට ගනී කීයලා බයේද පැනලා ආවේ?? (නි)

:       0       0

සඳුන් Thursday, 23 April 2015 09:49 PM

චානක ලොස් ඇන්ජලිස්, මොහු නීතිවේදියෙක් වුණේ කොහොමද කියලා එක එක කතා කියනවා තමයි. ලොකුම ප්‍රශ්නය රටේ තවම නීතිය හරියට නැති එක. (නි)

:       0       0

ලක්සිරි Thursday, 23 April 2015 01:15 PM

අර කතාවක් තියනවනේ" උණහපුලුවට උගේ පැටියත් මැණිකක්" කියලා. ඔක්කොම එක වල්ලේ පොල් තමයි. වැඩි වෙනසක් නැහැ. (නි)

:       0       0

කිර්ති Thursday, 23 April 2015 01:18 PM

ලංකාවේ ඔක්කොම මෝඩයින් නොවෙයි මහින්ද මහත්තයෝ. (නි)

:       0       0

විද්‍යා Thursday, 23 April 2015 10:10 PM

ටෙක්සාස් වලට හිහින් ඩඩ්ලිගේ ගෙදර ගිහි හැංගිලා ඉන්න තිබුණානේ (අ)

:       0       0

විජිත Thursday, 23 April 2015 01:28 PM

අයියා කියන දේ නාහන එකේ විපාක! (නි)

:       0       0

නිහාල් Thursday, 23 April 2015 01:28 PM

ඒකනේ! කියන දේ ඇහුවා නම් හරිනේ! (නි)

:       0       0

සඳුන් Friday, 24 April 2015 12:41 AM

එපා කියද්දීමද අනෙක් දේවල් කළෙත්? (නි)

:       0       0

ලාල් Thursday, 23 April 2015 01:43 PM

අයියා එන්න එපා කිව්වට මල්ලි දන්නවා දිගටම එහේ හැංගිලා ඉන්න බැරිබව.වැඩේ හොදටම ඇනෙන්න කලින් අයියේ මම ආවේ. (ස)

:       0       0

මෙත්සාර Thursday, 23 April 2015 01:56 PM

හොර මැරකම් කල සගයින්ව බේරා ගත්ත එතුමා තමන්ගේ සහෝදරයව බේරා ගන්න උත්සහ කිරීමත් අහන්න දෙයක්ද? (ස)

:       0       0

සමන්ති Thursday, 23 April 2015 01:59 PM

මෙයා ඇමති රන්ජන් විජේරත්නගේ කාලේදී හමුදාවෙන් අස්වෙලා ඇමෙරිකාවට ගියකෙනාගේ කව්ද? (ස)

:       0       0

බණ්ඩාර Thursday, 23 April 2015 02:00 PM

ලංකාවේ වැඩි හරියක් ඉන්නේ තණකොළ කන ගොන්නුද තවම රෙදි හෝදන්න යන්නේ. (ස)

:       0       0

විමල් Friday, 24 April 2015 01:43 AM

කියන දේ නාහන කෙනා ඉහළින් ගියත් එකයි පහළින් ගියත් එකයි කියන්නේ අන්න ඒ නිසයි (නි)

:       0       0

හිමාලි Thursday, 23 April 2015 02:14 PM

එදා ෆොන්සේකා මහත්තයව උසාවි ගානේ රස්තියාදු කරලා අන්තිමට හිරේ දමල සතුටු උන ඒ අයට, එදා ඔවුන් කලදේම දැන් තමන්ටත් කැරකුනා නේද? මේක තමයි බුදු දහමේ සත්‍යය. වෙන මුකුත් නෙමේ ඒ කල අපරාධය තමයි මේ පඩිසන් දෙන්නේ.(ස)

:       0       0

දුමින්ද Thursday, 23 April 2015 02:44 PM

ලක්ෂ 50ක ලිත් චෝදනාවට හිරේ-කෝටි 4200 සුරැකුම්පත් වංචා චෝදනාවට හුරේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 57 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 231 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 130 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 3969 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 531 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2109 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site