IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘එනවයි කියලා ආවේ නෑ‘

ගාලු දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට එන බව කියා නොපැමිණියේ යැයි වැඩසටහන් ඉදිරිපත් කරන්නා රටටම කීවේය.

එම වැඩසටහනට එන බව දින 10කට කලින් ඇය තහවුරු කළත් වැඩසටහන අවසන් වනතුරුම ඇය නොපැමිණි බව ඔහු කීවේය. ඔහු එතැනින් නැවතුනේ නැත. ඇය මන්ත්‍රීවරියක වීමට නුසුදුසු බවද ඔහු කීවේය. එහෙත් ඔහුට එවැනි තීරණයක් ගත නොහැකිය. එවැනි තීන්දුවක් දැන් උසාවිය හමුවේ ඇත. ඇය ශ්‍රී ලංකාවේ හා ස්විට්සර්ලන්තයේ පුරවැසිකම දරතියි පරාජිත මන්ත්‍රී අපේක්ෂකයකු මානව හිමිකම් පෙත්සමක් ගොනු කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ප්‍රකාරව එම පෙත්සම ගොනු කර ඇත.

 



අදහස් (0)

‘එනවයි කියලා ආවේ නෑ‘

ලුම්බිණි Thursday, 15 October 2015 04:01 AM

වගකීමක් ඇති කෙනෙකු වශයෙන් කලින් එනවා කියලා ආවේ නැත්නම් එයින් පෙනෙන්නේ එම පුද්ගලයා එවැනි තනතුරකට සුදුසු කෙනෙක් නොවෙන බවයි. එන්න බැරි නම් ඒ බව දන්වා කණගාටුවවත් පළකරන්නේ නැත්නම් එවැනි අය ගැන අපි මොනවා කියන්නද? (නි)

:       0       0

දුලාන් Sunday, 11 October 2015 09:15 AM

සිරිතක් විරිතක් ආචාර ධර්මයක් දන්නා කීදෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද කියලා ගණන් බලලා ඕවා කිව්වා නම් හරි. (බ)

:       0       0

චුල Monday, 12 October 2015 11:05 PM

දැන් රටේ තිබෙන එකම ප්‍රශ්නය මේකද? (නි)

:       0       0

උපේක Tuesday, 13 October 2015 12:03 AM

ඇයි නාවේ මා සොයලා.... (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Tuesday, 13 October 2015 12:05 AM

මෙම ප්‍රශ්නය ඉතා සරලය. ගීතාට ද්විත්ව පුරවැසිභාවය තිබේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයට අනුව මන්ත්‍රීකම අහෝසිවනු ඇත. (නි)

:       0       0

මංගල Tuesday, 13 October 2015 12:56 AM

ඡන්දය දුන් අය බලාගන්න, පසුවවත් මෝඩකම් නොකරන්න (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 13 October 2015 01:34 AM

අපොයි ඕක මෙතරම් ගණන් ගන්න එපා. ජනතාව වෙනුවෙන් කරන්න මීට වඩා වැදගත් රාජකාරියක් යෙදෙන්න ඇති. (නි)

:       0       0

රනිදු Tuesday, 13 October 2015 07:12 AM

මොකක්හරි එන්න බැරිවෙන්න හේතුවක් ඇති. (ර)

:       0       0

රුවන් Tuesday, 13 October 2015 10:24 PM

කෙනෙකුට යම්කිසි අකරතැබ්බයක් සිදුවුණොත් මොකද කරන්නේ? (නි)

:       0       0

රොෂාන් Wednesday, 14 October 2015 08:32 AM

හදිස්සි වැඩක් යෙදෙන්න ඇති. (ර)

:       0       0

විපුල Wednesday, 14 October 2015 02:55 AM

අයියෝ! ඇයි එහෙම කළේ? (නි)

:       0       0

ජේම්ස් Wednesday, 14 October 2015 08:44 PM

පව් ගීතා! (නි)

:       0       0

යොහාන් Sunday, 11 October 2015 05:31 PM

අනේ හැබෑට මෙහෙමත් දේවල්? (නි)

:       0       0

රසිත කුමාරජීව Friday, 16 October 2015 05:31 AM

නාවේ ඇයි ඔයා.. ? සිතේ සංකා........ (නි)

:       0       0

ජයතිලක Saturday, 17 October 2015 09:35 AM

ඉස්සර නිවේදකයන්ට තිබුණු ආචාර ධර්ම දැන් නිවේදකයන්ට නැහැ වගේම දේශපාලකයන්ට ඒක කොහොමත්ම නැහැ (බ)

:       0       0

ඩයස් Tuesday, 13 October 2015 05:42 AM

ගීතාගේ ප්‍රශ්නෙට වැඩි ප්‍රශ්නයක් ඇත්තෙම නැත්ද? අනික ගීතත් දේශ හිතෙ‍ෙශියෙක් මිසක් ද්‍රෝහියෙක් නෙවෙයිනේ. ගීතාට සමාවක් දෙමු. (ස)

:       0       0

පිටබැද්දර ජයා Monday, 12 October 2015 12:46 AM

එනවයි කියලා ඇයි තව නාවේ....! (නි)

:       0       0

ගාමිණී විජේගුණවර්ධන Tuesday, 13 October 2015 05:05 PM

ලංකාවේ මාධ්‍ය නාලිකා කිසිම වගකීමක් හෝ දැනුමක් ඇතුව ක්‍රියා කරන්නන් නොව , ඔවුන් උගත් කියා පෙන්වීමට සහ තම ප්‍රති විරුද්ධකාරයන් හෑල්ලු කිරීම ඔවුන්ගේ අරමුණය , එමෙන්ම සමහර දේශපාලකයන් දේශපාලිකාවන් ද එසේමය (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 184 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 91 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 126 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1133 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1549 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 97 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14608 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 203 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site