IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


එම්ඩීට පහර දුන්නැයි බැංකු සභාපති සැකපිට

අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීමකදී ඇතිවූ කතා බහක් දුරදිග ගොස් කළමනාකාර අධ්‍යක්ෂට පහර දුන්නැයි සැකපිට බැංකු සභාපතිවරයකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.

ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

එම්ඩීට පහර දුන්නැයි බැංකු සභාපති සැකපිට

සත්‍යා Saturday, 23 November 2013 09:33 AM

මේ සභාපති පසුගිය ඡන්ද වලට ආණ්ඩුවේ අයට මුල්‍ය වශයෙන් දායක වී නම් මොහුව සිරබාරයට ගත් පොලිසියේ මහතුන්ට දෙවියන්ගේම පිහිටයි. (නදී)

:       0       0

ලුම්බිණි Friday, 22 November 2013 10:05 AM

අද කාලේ ඉහල තනතුරු වල උන්න කියන එකෙන් පමණක් අදහස් වෙන්නේ නැහැ විනය ගරුක නැත්නම් නීති ගරුක උදවිය කියලා. එහෙම අය උන්න අතීතයේ නම්. අද මොන දේටත් මැර පාට් තමා ලොකු දේවල් කියල ගණන් ගන්නේ. මේක නිලධාරීන්, දේශපාලකයන් පමණක් නොව පුජ්‍ය පක්ෂය පවා අද කරන දෙයක්. (ස)

:       0       0

මොහාන් Friday, 22 November 2013 11:12 AM

වහාම නම හෙළි කරන්න. නැත්නම් ලංකාවේ සියලු බැංකු සභාපතිවරුන්ට කරන අවමානයක්.(නදී)

:       0       0

උපාලි Friday, 22 November 2013 11:30 AM

මට දැන ගන්න ඕන මෙයා රාජ්‍ය බැංකුවක සභාපති කෙනෙක්ද පෞද්ගලික බැංකුවක සභාපති කෙනෙක්ද කියලයි. (නදී)

:       0       0

යසවතී Friday, 22 November 2013 12:32 PM

මේ බැංකු සබාපති නිකං ප්‍රාදේශිය සබාවක සබාපතියෙක් වගේ නේ. (ස)

:       0       0

මහේෂ් Friday, 22 November 2013 12:51 PM

පොලිස් කොස්තාපල් හරි පොඩි මිනිහෙක් හරි උනා නම් නම හැම තැනම දානවා. මේවට නම නැහැ. (නදී)

:       0       0

චන්දන Friday, 22 November 2013 01:24 PM

ඉවසන්න ළමයි නම ගම දායි ඉක්මනින්ම. (ස)

:       0       0

ලීල් සිරිවර්ධණ Friday, 22 November 2013 02:40 PM

සදාචාරය අරමුණු කරගත් හික්මීම පුහුණු කරන්න ඕනේ එකේ සිට 12 දක්වා පාසලේදී. මානව හිමිකම් නිසා අද ඒක ක‍රන්න පුලුවන්ද ? ගුරුතුමා තරවටු කලොත් ළමයි පොලිසියේ...ඉදිරියේදී මෙවැනි දේ බලාපොරොත්තු වෙන්න ඕනේ.... ක්‍රමය වෙනස් නොවුනොත්... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 231 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 248 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 354 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 849 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 376 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 10 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14563 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 152 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site