කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ
ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ
ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එම් ජී ධනුෂ්ක රෝහලේ
චන්න බුවනක Monday, 06 July 2015 12:47 PM
වාහනය තිබෙන විදිහට ඔහොම බේරුන එක වාසනාවක්. (නි)
අබේරත්න Tuesday, 07 July 2015 03:04 AM
කාන්තාවන් සමඟ එකම වාට්ටුවක ඉන්නේ ඇයි? නොදන්නා නිසයි අහන්නේ (නි)
අයෝමි Monday, 06 July 2015 06:35 AM
ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු (ම)
සෙලිනා Tuesday, 07 July 2015 01:38 PM
ඔබට ඉක්මන් සුවය පතනවා. (නි)
ගැමුණු Monday, 06 July 2015 06:58 AM
ඉක්මන් සුවය පතමි.! (ර)
සමන් කුමාර ධර්මසේන Monday, 06 July 2015 03:45 PM
ඉක්මනට සනිප වෙයි. මම සමන්. (ර)
සජිත් Monday, 06 July 2015 04:08 PM
බුදුසරණයි.ඉක්මන් සුව.(හේ)
චතුර Monday, 06 July 2015 04:12 PM
අදමයි දැක්කේ . ඉක්මන් සුවය .(හේ)
තිළිණ Tuesday, 07 July 2015 03:35 PM
ඔබට ඉක්මන් සුව! (නි)
චමල් Monday, 06 July 2015 08:59 AM
නොදන්නා නිසයි අහන්නේ. කවුද මෙය? (ම)
නලීන් පුත්තලම Monday, 06 July 2015 11:15 AM
චමල් මහත්තයෝ මේ තමයි දෙරණ සුපිරි තරුව හිස් ටින් එකක් වාගේ ගීතයෙන් ඡනප්‍රිය වු ගමේ තරුණයා (ම)
විරාජ් Monday, 06 July 2015 12:27 PM
පේන හැටියට ලොකු අනතුරක් වගෙයි, කොහොම නමුත් ජීවිතය බෙරුනානේ, ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. (ර)
ආනන්ද ආර් Monday, 06 July 2015 12:42 PM
කාර් එක "හිස් ටින් එකක් වාගේ" පොඩිවෙලානේ. ඔබ දෙදෙනාටම ඉක්මන් සුව පතමු. (නි)