IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘එයා තමයි මං පතපු කෙනා

 

sandalla
 

”ඇත්තටම මම හරි සරලයි. අහස උසට මාළිගා තනාගෙන හීන ලෝකයක මං ජීවත් වුණේ නැහැ. හොඳක් කළොත් එහි ආනිසංස ලැබෙන බව දැනගෙන හිටියා. ප‍්‍රශ්න ආවට ලොකුවට ඒ ගැන හිතන්නෙ නැහැ. ජීවිතයට සතුට අවශ්‍යයි. මට විවාහ යෝජනා ගොඩාක් ආවා. ඒත් ඒ එකකටවත් මගේ හිත ගියේ නැහැ. මට දෛවය දුන්න කෙනා තමයි අමර්. මම හොයපු, ඊටත් වඩා හොඳ ගතිගුණ තියෙන කෙනෙක් එයා. ඇත්තටම දැන් මගේ ජීවිතය හරිම සතුටින් ගෙවෙන්නෙ.”
මේ විදියට කියන මේනකා පීරිස් ගැන අමුතුවෙන් හඳුන්වාදීමක් කළ යුතු නැහැ. රූපවාහිනි තිරයේ හැඩකාර තරුවක් වන මේනකා මේ දිනවල ඒ හැඩකාර බව මවන්නෙ කළුඅරලියා, සබඳ බබානිස්, දස්කොන් යන නාට්‍ය සමගයි. මේ විදියට අද දවසේ ටෙලි තිරය හැඩකරන මේනකා ඇයගේ ජීවිතය හැඩ කරගන්න මේ දිනවල ලහි ලහියේ සූදානම් වෙනවා. ඒ කියන්නේ ඇයගේ විවාහයට සූදානම් වෙනවා. මේ මස අගදී පැවැත්වෙන මේ විවාහය ගැන සහ සහකරු අමර් ගැන ඇය විස්තර කළේ මෙලෙසිනි.

 

DSC_01903

 

0101 ඇයි මේ තරම් ඉක්මනටම විවාහය ගන්න තීන්දු කළේ?

DSC_01901මේක ඇත්තටම යෝජිත විවාහයක්. ගිය පෙබරවාරියේ දී තමයි මේ යෝජනාව ආවේ. ඒත් එයා හිටියෙ ලංකාවේ නෙවෙයි. නමුත් මේ යෝජනාව නිසාම ලංකාවට ඇවිත් එයා මාව බලලා ගියා. මුලින්ම මට  ඕනෑ වුණේ බාරගත්ත වැඩ ටික ඉවර කරන්නයි. ඊට පස්සෙ විවාහයට දින යොදා ගත්තා.

 


0101 කොහොමද මේ යෝජනාව ආවේ?

අපේ අම්මා මගේ කේන්දරය බලන්නෙ ..................?? සේනානායකගෙන්. එයාගෙ අම්මත් කේන්දර බලන්න එන්නෙ එතැනටලූ. කොහොම හරි කේන්දර දෙක ලක්ස් අයියා ළඟ තිබියදී, එයා කේන්දර බලාගෙන යනකොට මේ දෙක අපූරුවට ගැලපෙන බව දැනගෙන ඊට පස්සෙ අපේ අම්මට කතා කරලා තියෙනවා. මේනකා දුව කැමති වේවිද දන්නෙ නැහැ කියලා අපේ අම්මා කියලා තියෙනවා. මේ විදියට කාලය ගතවෙද්දී අමර් අපේ අම්මාට කතා කරලා මේ ගැන විමසලා. ඔන්න ඊට පස්සෙ තමයි අපි දෙන්නා දුරකථනයෙන් අදහස් හුවමාරු කරගත්තෙ. මේනකා පීරිස් කිව්වාම මම මොනවද කරන්නෙ කියලා එයා දැනගෙන හිටියෙ නැහැ. මොකද පසුගිය වසර දහය එකොළහ කාලයේ සිට එයා රැුකියාව කරන්නෙ නෝර්වේ රාජ්‍යයේ නිසා. නෝර්වේ සමාගමක ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස කටයුතු කරන අතරේ එරට සරසවියක සහකාර මහාචාර්යවරයකු ලෙසත් කටයුතු කරනවා.

 


0101 අමර්ගෙ ගම් පළාත එහෙම?

අවිස්සාවේල්ල. මූලික අධ්‍යාපනය එහිදී ලබාගෙන පසුව කොළඹ රාජකීය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හමාර කරලා.

 


0101 ඇයි අමර්ට ඔයාගෙ හිත ගියේ?

DSC_0190අම්මා මට යෝජනා ගොඩක් ගෙනැල්ලා තිබුණා. නමුත් මගේ හිතේ මම හොයපු කෙනෙක් හිටියා. එයා උගත්, සිගරට් x අරක්කු නොබොන කෙනෙක් වෙන්න  ඕනෑ කියන මතයේ මම හිටියෙ. මගේ තාත්තා කවදාවත් ගෙදර අරක්කු - සිගරට් බීලා නැහැ. ගෙදර ඒ පරිසරයට මම ආසයි. මේ සියල්ලට අමතරව මගේ වෘත්තිය ගැන තේරුම් ගත්ත බුද්ධිමත් කෙනෙක් වෙන්න  ඕනෑ. ඇත්තටම ඒ ගුණාංග ඉහළින්ම ඔහු ළඟ තිබුණා. හැබැයි ඒ වුණාට සංකීර්ණ චරිතයක් නෙවෙයි. බුද්ධිමත්, ඒ වගේම හරිම විනෝදයෙන් ජීවිතය ගෙවන කෙනෙක්.

 


0101 ඔබගෙ රඟපෑම් ගැන ”අමර්” මොනවද කියන්නෙ?

මම හැමදාම හිතුවෙ මූලික දේ පවුල් ජීවිතය විය යුතුයි කියලයි. අපේ අම්මා අපිව හොඳට හදපු නිසා ජීවිතය අපට දැනුණෙ ඒ විදියටයි. අමර් මගේ රංගන ජීවිතය ගැන බාධා කළේ නැහැ. ඒත් විවාහයෙන් පස්සෙ ඔයාව මට එක්ක එක්කගෙන යන්න වේවි කියලා අමර් කිව්වා. මම ඒක සතුටින් බාර ගත්තෙ. මොකද මම රඟපාන චරිත පවා බාරගත්තෙ හොඳ දේවල්. ඉතින් හොඳ වැඩක් කරලා රඟපෑමෙන් විවේකයක් ගන්න එක හොඳ දෙයක්. අමර් මේ කෙටි කාලයේ දී මං කවුද? කොහොම කෙනෙක්ද කියලා ඇහුවෙ නැහැ. දෑවැද්දට මොනවද දෙන්නෙ කියලා, මං කීයක් හම්බ කරනවද කියලා ඇහුවෙ නැහැ, ඔයාට අවශ්‍ය සියල්ල දීලා, මම ඔයාව අරගෙන යන්නෙ මම හෙව්ව හොඳ බිරිඳකට තියෙන ගතිගුණ ඔයා ළඟ තියෙන නිසා කියලා අමර් මට කිව්වා. ඒ හන්දා තමයි විවාහය ඉක්මනටම සැලසුම් කළේ.


 

0101 මේනකා ඔබ මොන වගේ කෙනෙක්ද?

මම හිතන්නෙ මම හරි සරලයි. මගේ අම්මා - තාත්තා - මල්ලි එක්ක මගේ පවුලේ වගකීම් දරන්න මට පුළුවන් වුණා. ඒ අපේ අම්මයි - තාත්තගෙනුයි ලැබුණු යහගුණය නිසයි. කොහොම වුණත් අමර් අපේ පවුලට වඩා ලැදියි. එයා මටත් වඩා මගේ අම්මාට තාත්තාට මල්ලිට ආදරේ කරනවා. මං හිතන්නෙ මම ගොඩාක් පිං කරලා තියෙනවා. එච්චරයි දැනට දැනෙන්නෙ.

 

DSC_01902

 

sadun-gamage

 



අදහස් (0)

‘එයා තමයි මං පතපු කෙනා

රජිත් Saturday, 15 November 2014 04:16 PM

මුලදී ඔහොම කියනවා (දිල්)

:       0       0

දිල්රුක්ෂි Tuesday, 18 November 2014 11:25 PM

ඔබ දෙදෙනාට වාසනාවන්ත අනාගතයකට තුණුරුවන්ගේ ආශිර්වාදය පතනවා! ඊර්ෂ්‍යාකාරයෝ කියන කතා ගණන් ගන්න එපා (නි)

:       0       0

සුනෙත් Wednesday, 10 December 2014 06:03 AM

ඔයාව දැක්කම මට හිනා යනවා (නදී)

:       0       0

රුවන්ත Tuesday, 18 November 2014 12:35 PM

හරිම ලස්සනයි. (ර)

:       0       0

රුෂී Wednesday, 26 November 2014 12:09 AM

ඒ කෙනා ගැන නම් අපිත් අහලා තියනවා. (නි)

:       0       0

නිෂා Tuesday, 02 December 2014 08:58 AM

ටික දිනකින් දික්කසාද වෙන්න එපා. (අ)

:       0       0

දිළින් Friday, 21 November 2014 04:17 AM

කොහොමත් ලංකාවෙන් නැතිව පිටරටින් සොයා ගත්තු එක හොඳයි. (නදී)

:       0       0

රුවන් Friday, 21 November 2014 04:19 AM

අමර කියන්නේ කොහොමත් අති විශේෂ නමක් බව අපි කලින් ඉඳලම දන්නවා. (නදී)

:       0       0

හිරා Saturday, 15 November 2014 06:23 AM

දැක්කම ඇග හිරි වැටෙනවා.(අ)

:       0       0

සම්පත් Sunday, 16 November 2014 04:21 AM

දැකලා සතියෙන් බදින්නත් යනවා.(හේ)

:       0       0

දිලිත් Saturday, 15 November 2014 06:34 AM

මහාචාර්ය වුණත් පිට ඔපේට රැවටෙන බව තමයි පේන්නේ.(අ)

:       0       0

ජූඩි Saturday, 15 November 2014 06:41 AM

වාසනාවන්ත දිවියකට ආසිරි පතනවා.........(අ)......................

:       0       0

සචිනි Saturday, 15 November 2014 06:45 AM

සුභ පැත්ම්.(හේ)

:       0       0

කැලුම් Saturday, 29 November 2014 06:39 AM

හොදටම විශ්වාසද?(හේ)

:       0       0

රුචී Monday, 17 November 2014 08:25 AM

කොහොමටත් මේගොල්ලන්ට ලංකාවේ මාස් පඩි කාරයෝ හරියන්නේ නැහැ. (නදී)

:       0       0

තුෂාර Monday, 17 November 2014 08:27 AM

සුබ පැතුම්! (නි)

:       0       0

සම්පත් Friday, 28 November 2014 09:16 AM

ලස්සනයි (නි)

:       0       0

කමල් Saturday, 22 November 2014 05:31 AM

සුභ මංගලම් ඔබට.(හේ)

:       0       0

සඳුනි Saturday, 15 November 2014 10:50 AM

වාසනාවන්ත විවාහයකට ඔබට සුබපැතුම්.(හේ)

:       0       0

දිලීප සඳරුවන් Monday, 24 November 2014 11:24 AM

ආදරේ කියන්නේ ඕකට .ජය වේවා.(හේ)

:       0       0

සුමිත් නලින්ද Saturday, 22 November 2014 11:52 AM

හරිම ලස්සනයි.(හේ)

:       0       0

කුමාරි Monday, 17 November 2014 03:58 AM

කොහොමත් ඔබ රඟපෑ චරිත හැමගේ මතකයේ තියේවි. වාසනාවන්ත අනාගතයකට තුනුරුවන්ගේ ආශිර්වාදය පතනවා! (බ)

:       0       0

අරවින්ද Wednesday, 19 November 2014 06:11 PM

සමහරුන්ගේ ඊර්ෂ්‍යාව අදහස් වලින්ම පෙනෙනවා (නි)

:       0       0

සංජය Tuesday, 18 November 2014 07:55 PM

ඔහොම කියන අය ගැන මම නම් එච්චර විශ්වාස කරන්නේ නැහැ (නි)

:       0       0

සරත් Monday, 17 November 2014 05:29 AM

හිරා හරි, මගේ මුළු සර්වාංගයමත් හිරිවැටිලා ගියා මෙයාව දැක්කහම. (නි)

:       0       0

සමීර Monday, 17 November 2014 12:22 PM

හොද කපල් එක.සුභ පැතුම් දෙන්නට.(හේ)

:       0       0

රන්ජික Wednesday, 19 November 2014 09:14 PM

සුබ පැතුම්! (නි)

:       0       0

රුචිර Wednesday, 19 November 2014 09:44 PM

සමහරු මෙයාගේ විවාහය නිසා කලබල වෙලා දෙවියන්ට භාරවෙන්න ගිහිල්ලා කියලත් ආරංචියි. (නි)

:       0       0

මල්කි Monday, 17 November 2014 01:16 PM

දෙදෙනාටම සුභ පතනවා.සුභ මංගලම්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 541 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1374 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1300 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 368 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 325 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 2348 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38450 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25330 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site