13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි
ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි
ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක
නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එරංගත් තුවාල ලබයි
රදික Thursday, 03 January 2013 03:03 PM
මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා දන්නේ දැනුයි (ස)
නිත්‍යා Thursday, 03 January 2013 09:18 AM
ඔබට ඉක්මන් සුවය පතමි (ස)
අවිස්ක Thursday, 03 January 2013 03:37 PM
රදික ලංකාවේ නෙමෙයිද ඉන්නෙ................. (ස)
මිලින්ද Wednesday, 02 January 2013 03:58 PM
දැන් කොහොමද
නිහාල් Wednesday, 02 January 2013 04:02 PM
අයියෝ සල්ලි
රොෂාන් Wednesday, 02 January 2013 04:16 PM
කණිෂ්ක ඇල්විටිගල තමයි මේ වෙලේ සුදුසුම (ස)
සජී Wednesday, 02 January 2013 04:20 PM
ඔය කවුරු යැව්වත් මේ පාරත් කාලා ඒවි (ස)
පියල් Thursday, 03 January 2013 11:34 AM
අනේ මාව යවන්නකෝ , කොහොමත් කෑමක් හම්බෙන මැච් එකක්නේ .....(ස)
සමීර Wednesday, 02 January 2013 05:30 PM
කාව යැවුවත් කෑම දරුණුයි වගෙයි. (නි)
වරුණ Thursday, 03 January 2013 11:50 AM
අහමඩ්ට තරහා ගිහින් වගේ . අපිට ජාති භේධ නෑ (ස)
පියල් Thursday, 03 January 2013 12:00 PM
අහමඩ් මල්ලී...කෝ ඔයා ? ඒ පාර ඔයා ගියාද ඕස්ට්‍රේලියා (ස)
ජයා Wednesday, 02 January 2013 07:16 PM
ක්‍රිකට් ගහන්න ගියා නමි ඇයි පාපන්දු සෙල්ලම් කළේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
වරුණ Wednesday, 02 January 2013 12:07 PM
ඊලඟටත් කෑමක් වගේ (ස)
සිල්වා Wednesday, 02 January 2013 12:09 PM
තව හොඳ දක්ෂයෙක්ව ඉක්මනට යවන්න..,අඩුම තරමේ රටේ නම රැකගන්නවත් (ස)
රිස්වාන් Wednesday, 02 January 2013 12:17 PM
මීලග ප්‍රතිඵලය බලාපොරොත්තු වෙන්න (ස)
වජිර Wednesday, 02 January 2013 12:21 PM
කෑමකට කලින් හිමින් මාරුවෙන එක හොඳයි (ස)
මහේන්ද්‍ර Wednesday, 02 January 2013 09:24 PM
කවුරු ගියත් පන්දු යවන්නන්ට තමයි එපා වෙන්නේ. (නි)
ජනක Wednesday, 02 January 2013 12:39 PM
මේ ගැන සොයා බලන්න වෙයි වගේ (ස)
ලාල් Wednesday, 02 January 2013 12:48 PM
කරුණාකර ක්‍රිඩා නොකර ගෙදර එන්න (ස)
වරුණ Wednesday, 02 January 2013 01:00 PM
යවමුද මභාරක්ව (ස)
වරුණ Wednesday, 02 January 2013 01:04 PM
ඔබට මම ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා (දී)
සුචීන්ද්ර Wednesday, 02 January 2013 01:10 PM
මාලිංග නැවත ටෙස්ට් පිටියට පැමිණිය යුතුයි (ස)
නවාස් Wednesday, 02 January 2013 01:09 PM
වේග පන්දු යවන නුවන් ප්‍රදීප් ...?????? (ස)
වරුණ Wednesday, 02 January 2013 01:17 PM
මුභාරක් , මුභාරක්, යවන්න මුභාරක් (ස)
චතු Wednesday, 02 January 2013 01:31 PM
දිල්හාරව යවන්න චාන්ස් එකක් ආවා. වේගයත් එක්ක බලල නුවන් ප්‍රදීප්ට අවස්ථාව දෙනවනම් හොදයි (ස)
මොහොමඩ් Thursday, 03 January 2013 02:03 PM
මම වරුණගේ අදහස් කියවලා තියෙනවා. මම ඔහුට ගරු කරනවා (ස)
සමීර Wednesday, 02 January 2013 01:47 PM
ඔබ්ට ඉක්මන් සුව (දී)
අහමඩ් Wednesday, 02 January 2013 02:47 PM
වරුණ, බැරි වෙන කොටද මුබරක්ව යවන්නේ, දැන් මුබාරක් හොඳ නම් කලින් නරකද ? මේකද ලංකාවේ ක්‍රිකට්.(ස)