IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


එල්ලේ ලන්ඩන් යයි

හෙළ ජන ක්‍රීඩා ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණෙන් ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලන්ඩනයේදී එල්ලේ උළෙලක් පැවැත්වීමට නියමිතය.

 



අදහස් (0)

එල්ලේ ලන්ඩන් යයි

මොහාන් Friday, 14 June 2013 11:16 AM

අනාදිමත් කාලෙක ඉඳන්ම ලංකාවේ ගමේ ගොඩේ කොල්ලෝ කුරුට්ටෝ ගොයම් කපා අවසන්වූ පසු වෙල් ඉපනැල්ලේ සෙල්ලම් කළා. මම කුඩා කලත් එහෙමම තමයි. ආදී කාලයේ වෙල් කදුරු ගෙඩියට උන බම්බු පිත්තෙන් ගහල තමයි එල්ලේ ක්‍රීඩාව ආරම්භ වුනේ. එය යුරෝපය හරහා ඇමරිකාවට ගොස් දැන් බේස් බෝල් නමින් නවීකරණය වෙලා. (අ)

:       0       0

රන්ජනී ලන්ඩන් Saturday, 15 June 2013 01:18 AM

සුද්දෝ හදපු ක්‍රිකට් ක්‍රීඩාව බලන්නවත් වැඩි පිරිසක් කැමති නැහැ.එහෙව් එකේ එල්ලේ බලාවිද? සුද්දන්ට ෆුට් බෝල් ක්‍රීඩාව තරම් දෙයක් තවත් නැහැ. (නි)

:       0       0

පෙරේරා Friday, 14 June 2013 12:06 PM

සුද්දෝ මේවා ගැන දන්නෙ නැති නිසා මොනවා හිතාවිද දන්නෙ නැහැ (නි)

:       0       0

තබුක් සිල්වා Friday, 14 June 2013 12:48 PM

දන් නැති නිසඊ අහන්නේ එහල්ලෙ කණ්ඩායමක් පළමු වතාවටද විදෙස රටකට සංචාරයක යන්නේ (අ)

:       0       0

මල්සරා Friday, 14 June 2013 01:15 PM

දැන් ඇමෙරිකාව කියා ද දන්නේ නැහැ එයාලගෙන් කොපි කලා කියල (අ)

:       0       0

නීල් Friday, 14 June 2013 02:15 PM

එහෙම වෙන්නේ නැහැ මල්සරා, ඇමරිකාවේ පරීක්ෂණයකින් මෑතක සොයාගත්තා ඔවුන්ට එය ලැබුනේ එංගලන්තයෙන් කියා. තව හෙව්වොත් තොරතුරු ලැබෙයි අරබිකාරයෝ යුරෝපෙට(ඉතාලියට) මේ ක්‍රීඩාව හඳුන්වා දුන් බව. (ත)

:       0       0

ඔෂාන් Saturday, 15 June 2013 08:47 AM

රංජනී, අනෙක් අය කියන දේවලින් අපිට වැඩක් නැහැ. හොද වැඩ වලට අපි උදවු කළ යුතුයි (නි)

:       0       0

ඔෂාන් Friday, 14 June 2013 08:06 PM

හොද වැඩක් කොල්ලනේ. මගේ සුභ පැතුම්! (නි)

:       0       0

රුක්ෂාන් Friday, 14 June 2013 10:37 PM

බෝහම හොද වැඩක්

:       0       0

ජගත් Friday, 14 June 2013 10:45 AM

ඕක මොකක්ද ...අපි පර්ත් නුවර හැම අවුරුද්දෙම එල්ලේ තරග තියනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1835 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1415 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 845 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6366 36

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2377 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 903 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 329 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1762 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site