IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


එලොවින් මෙලොවට

පානදුර දුම්රිය පොළ සෙමින් පසුකරද්දී දුම්රිය රියදුරාට සිය ජීවිතයේ ලොකුම අභියෝගයට මුහුණපාන්නට සිදු විය.

රේල් පාරේ සිටගෙන සිටින තරුණයා හා දුම්රිය අතර දුර මීටර 200ක්වත් නැති බව ඔහුට වැටහිණි.

ඒත් ඔහු උත්සාහය අත හැරියේ නැත. සිය දස්කම් විස්කම් යොදා දුම්රිය නවත්වා ගත්තේය. තරුණයාගේ ජීවිතය ද බේරුණේය.

 



අදහස් (0)

එලොවින් මෙලොවට

ගයනා Thursday, 03 December 2015 07:30 AM

කෝච්චියක් එනව කියලා ඇහෙන්නේ නැති තරම් බීරෙක්ද ඒ හිටියේ..? මේ වීඩියෝ එක දැක්කහම තේරෙනවා. ඒ මනුස්සයා වැරදීමකින් රේල් පාර මැද හිටගෙන ඉන්න කෙනෙක් නොවෙන බව. කෝච්චිය එන පැත්තටම මුහුණ දීගෙන, කෝච්චිය වේගවත් වෙනවාත් එක්කම පාරෙන් පනින්න හරි, ඇදෙන කෝච්චිය නවත්තලා වීරකම පෙන්වන්න හරි හදන කෙනෙක් කියලයි බැලූ බැල්මට පේන්නේ. කෝච්චියට පැනල ජීවිතේ නැතිකර ගන්න ඕනෑ නම් ඔය වගේ තැනක ඉන්නෙ නැහැ. වේගයෙන් එන කෝච්චියකට පනිනවානේ. (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Wednesday, 02 December 2015 08:10 AM

තම රැකියාව නියම අන්දමට කරමින්, ජීවිතයක් බේරාගත් මෙම රියදුරාට අප ස්තුතිවන්ත වියයුතු වෙනවා. මෙවැනි අය මුළු දුම්රිය සේවාවටම ආඩම්බරයක්.... (නි)

:       0       0

සිරි Thursday, 03 December 2015 04:22 AM

කාටද රිදුනේ,කව්රුද හැඩුවේ, දුම්රිය මොහොතක් නතර වුණේ (බ)

:       0       0

ස්මිත් Thursday, 03 December 2015 09:22 AM

මොහුව පොලිසියට බාර දීලා නඩු දාන්න ඕනෑ දුම්රිය ගමන අවහිර කිරීම හා මහජනතාව පීඩාවට පත් කිරීම (ම)

:       0       0

සුනිල් ෆෙර්ණන්දෝ Saturday, 19 December 2015 08:26 AM

ඒ රතු ටී ශිර්ට් කරය අතරෙයි. රේල් පාරේ ඉන්න මිනිහ අතරෙයි සම්බන්දයයක් තිබෙන බව පේනවා , නමුත් නඩු ගියොත් අර සරම් කාරයට දඩුවම් දෙයි , (අ)

:       0       0

රෑපවතී Wednesday, 02 December 2015 06:39 PM

නන්ද ලාල් ඔයා දැක්කද ? කුහක යාලුවා කෝච්චිය එනවා දැක දකම අර අසරණයට ඒ වග නොකිය ..වෙනේකෙක් ඒ මිනිහට පෙනුවා ඔන්න කෝච්චිය එනවා යකෝ අයින්වෙයන් කියල ..? අර කතාකරමින් හිටිය කෙනා අකර තැබ්බයට මුහුණ දුන් මිනිහ ගැන කිසිම තැකීමක් නොකර නොදන්නා ගානට ගීට්ටුව ලගින් අයින් උනා කෝච්චිය නැවත්වුවාට පස්සේ ..සාක්ෂි දෙන්න උනොත් කියල වෙන්න ඇති ..පරිස්සමට මිනිසුනේ ..තම ජීවිතේ ගැන තුන්වෙනි ඇහින් බලමින්ම ජීවත් වියයුතුයි ..?(රේ)

:       0       0

අරෝෂික Friday, 04 December 2015 08:01 AM

රියදුරාගේ දක්ෂතාවයයි.(හේ)

:       0       0

ශෙහාන් Wednesday, 02 December 2015 08:37 PM

රූපවති, කෝච්චිය එනවා කියලා කියන්න දෙයක් තියෙනවද? මේක සද්ද නැතුව එන දෙයක්ද? (නි)

:       0       0

චින්තක Thursday, 03 December 2015 06:53 AM

මහජන දේපල සමඟ සෙල්ලම්කර දුම්රිය නවතා කළ හානියට මේ තරුණයාට දඬුවම් කර ඔහුගෙන් අයකර ගතයුතු නොවේද? (නි)

:       0       0

රූපවතී Friday, 04 December 2015 08:46 AM

ලංකාවේ ඉන්නා මිනිසුන් බාගයක්ම කන් නෑසෙන තරමට පත්වෙලා බස් වලයි කොච්ච්චිවලයි .ත්‍රීවිල් වලයි සියලුම වාහන වල සද්දයට ..ඒක හොදටම පෙනෙනවා අපි ලංකාවට ගියාම අපිට දකින්න ලැබෙන්න අපුරුම දෙය තමයි මිනිසුන් කටින් වචන පිටකරනවට වඩා කතා කරන්නේ ඔලුවෙන් සහ අත පය වලින් මිනිසුන් වචනයේ තේරුම සවනට ග්‍රහණය කර ගන්න පෙර අංග චලනයෙන් කරනා සන්නිවෙධන තේරුම් ගන්න හුරුවෙලා තියෙන්නේ අදික ශබ්බත් සමග ජීවිත ගෙන යද්දී..අවිවේකය සහ අධික ශබ්දය ඔවුන්ව යාන්ත්‍රි කරණයකට පත්කරලා ජීවිතේ ගැන සංවේදීභාවය අඩුවෙන්නේ මිනිසුන්ට එවිටයි ඒක ..ශ්‍රී ලංකාවේ ජීවිත වලට විශාල විදියට බලපාල මිනිසුන්ගේ මනස විකුර්ති කරන ගොර හැඩි ශබ්ද පාලනය කළ යුතුයි ...?.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1051 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 454 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 600 1

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2043 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2039 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 878 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22573 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22520 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 355 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site