රණසිංහ ප්‍රේමදාස අභාවප්‍රාප්ත ජනපතිගේ මාධ්‍ය ලේකම් එවන්ස් ගුණලාල් කුරේ (76) අභාවප්‍රාප්ත විය. ප්රවෘත්ති නිලධරයකු ලෙස ජනපති කාර්ය මණ්ඩලයට ඇතුළු වූ ඔහු ජනපති රණසිංහ ප්‍රේමදාස ආමර්වීදියේ දී බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වූ දිනයේ දිවි බේරා ගත්තේ හාස්කමකින් මෙනි. පසුව ඔහු ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයයේ සේවයට ගොස් ලන්ඩනයේ පදිංචි විය.
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
එවන්ස් කුරේ ලන්ඩනයේ දී කළුරිය කරයි
සිල්වා Thursday, 16 August 2012 07:40 PM
නිවන් සුව ලැබේවා
අමිල කටුනායක Thursday, 16 August 2012 09:22 PM
ඔබට නිවන් සුව..!!(නු)
සෙනරත් Thursday, 16 August 2012 05:04 PM
කනගාටුයි
අනුර එස් ලියනගේ - මුල්ලේරියාව Thursday, 16 August 2012 05:12 PM
ஃஃஃஃ අපගේ බලවත් ශෝකය ஃஃஃஃ --- පවුලේ සැම වෙනුවෙන් ---- (නි)
සිල්වා Friday, 17 August 2012 04:02 AM
මගේ බලවත් ශෝකය එතුමාගේ පවුලේ සැමට.... (ස)
අජිත් Friday, 17 August 2012 06:28 AM
මනුස්ස ජිවිත වල හැටි
මාලක Friday, 17 August 2012 06:29 AM
අයියෝ සල්ලි
ෂෙරීෆ් Thursday, 16 August 2012 05:51 PM
ලක්මව වෙනුවෙන් සේවය කළ ඔබට නිවන් සුව! (නි)
මධු Thursday, 16 August 2012 05:48 PM
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
නිශාන් සහ නිලන්ති Thursday, 16 August 2012 05:58 PM
අපේ බලවත් සංයෝගය! (නි)
මාරසිංහ Thursday, 16 August 2012 06:25 PM
ෆෙරිෂ් වෙත, ලංකාව වෙලුවෙන් කරා සේවයක් 89.එංගලන්තේ පුරවැසිභාවයත් අරන්. (ස)
ශාන්ත සේනාධීර Thursday, 16 August 2012 06:44 PM
එවන්ස් කූරේ මට මුලින්ම හමුවුනේ 1975දී. එකල ඔහු රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්රවෘත්ති නිලධාරියෙකු ලෙස සේවය කළා. පසුව ඔහු ප්‍රේමදාස මහතාගේ ප්රවෘත්ති නිලධාරියකු ලෙස ජනාධිපති අවදියේත් සේවය කළා.ලන්ඩන් නුවර මහ කොමසාරිස් කාර්යාලයේ වැඩ කරන හෑම විටකදිම අපේ පරණ මිතුරන්ගේ තොරතුරු අසා බෑලීමට පුරුදුව සිටියා.එවන්ස් නිතරම සිටියේ සිනාමුසු මුහුණින්.අපේ කාලයේ මිතුරන් එකිනෙකා සමුගන්නා කාලයට අපි පැමිණිලා. එවන්ස් ඔබට තෙරුවන් සරණයි. (නි)
ඩයස් Thursday, 16 August 2012 07:08 PM
ඔබට නිවන් සුව...!(නු)