පෘථිවිගේ විශාලතම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්දටත් වඩා 100 ගුණයකින් විශාල කඳු දෙකක්, මුහුදු පතුලෙන් හමුවී ඇත.
විද්‍යාඥයන්ට අනුව, මෙම ශිඛර පිහිටා ඇත්තේ අප්‍රිකාවට ඔබ්බෙන් මුහුදු පතුලේය.
අප්‍රිකා මහද්වීපය සහ පැසිෆින් සාගර කලාපය මැදය. මෙම ශිඛර දෙකම කිලෝ මීටර් 100 ට වඩා උසින් වැඩි යැයි පැවැසෙයි.
එවරස්ට් කන්දේ උස කිලෝ මීටර් 8.849 කි.
මුහුදු පතුළෙන් හමුවුණු මෙම කඳු අඩු වශයෙන් අර්ධ බිලියනයක් පමණ පැරැණි බව අනුමාන කෙරේ.
(එන්.ඩී.ටීවී.)
ඉන්දියාවෙන් ඈනවූම් කළ ලුණු මෙට්‍රික් ටොන් 1485 ක් අද (27) දිවයිනට පැමිණි බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව මුදල් අමාත්‍යාංශය දෙවෙනි වතාවටත් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.
වතු කම්කරු ජනතාව වෙනුවෙන් සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ක්‍රමයක් වතු ආශ්‍රිතව ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුක
ඊච්චලම්පත්තුව, මොහොත්තුවාරම කලපුවේ ඔරුවකින් ධීවර කටයුතු කරමින් සිටි ධීවරයකු බෝට්ටුවක ගැටී දියේ ගිලී අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බෝට්ටුවේ ස
සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට කිසිදා නොතිබුනු උසස්වීම් පරිපාටියක් ඇති කරන බවත් සියලුම නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට අවශ්‍ය විභාග සහ සම්මුඛ පරීක්ෂණ මෙම
රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවට බැඳීමක් තිබෙන්නේ ජනතාව සමග පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
එවරස්ට් පරදන කඳු දෙකක් හමුවෙලා
වික්‍රම විදුර Sunday, 26 January 2025 08:34 PM
අපිව ණය කරපු ගාන ඔය කඳු ඔක්කෝටම වැඩියි... යුක්තිය යුක්තිය...
ගුණරත්න Sunday, 26 January 2025 10:05 PM
මේවා ඇත්තටම කඳු නෙවෙයි, තියෙන්නෙත් පොළවේ ඇතුළේ. ගල් වුනු ලාවා පොකුණු දෙකක් වෙන්නත් පුළුවන්.
Nandalal de Silva - France Monday, 27 January 2025 03:26 AM
එවරස්ට් කන්දෙ උස කිලොමීටර් 8849 නොවෙයි. මීටර් 8849 කි. කාට හො කොහෙදී හො වැරදීමක් වෙලා වගෙයි !!!
කුමාර පෙරුම.. Monday, 27 January 2025 07:40 AM
ඇයි හරියට කියවන්නෙ නැතිව වැරදි තොරතුරු දාන්නෙ. මිනිස්සු මුලා වෙනව නෙ.. ආයෙ ගිහින් ඒන්ඩීටීවී ආටිකල් එක කියවන්න. කිලෝ මීටර් සීයකට වඩා උස කදු කොහෙවත් නෑ.. මුහුදවත් ගැඹුරු නැ කිලෝමීටර් 100ක්. මොන බොරුද මේ දාල තියෙන්නෙ.
Tharaka Monday, 27 January 2025 09:00 AM
සාගරයේ ගැඹුරුම ස්ථානය පවා කිලෝමීටර 11 ක් පමණ වේ