IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


එස්අයිගේ ජනනේන්ද්‍රීය සපා කාලා

කොස්ගොඩ දුවේ මෝදර දී  උප පොලිස් පරික්ෂකවරයකුගේ ජනනේන්ද්‍රීය සපා කෑ බව කියන පුද්ගලයකු  සහ තවත් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පාරේ මත්පැන් නොබොන්නැයි කළ අවවාදයකට  පසු මෙම සිද්ධියට  ලක් වු  උප පොලිස් පරික්ෂක බලපිටිය රෝහලේ සැත්කමකට  ලක් කර ඇත.

එක් සැකකරුවකු  නාවික හමුදාවෙන් පළා  ආ අයකු බව පොලිසියට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි.

 



අදහස් (0)

එස්අයිගේ ජනනේන්ද්‍රීය සපා කාලා

ජයවීර Monday, 28 March 2016 06:00 AM

පව් අනේ. (ර)

:       0       0

ඇසළ Monday, 28 March 2016 06:06 AM

බයිට් එකට මුකුත් තියෙන්න නැතුව ඇති. (ර)

:       0       0

රුපවතී Monday, 28 March 2016 06:10 AM

බයිට් එකට මොකවත් නැති අතරේ උපන් ඇදුමෙන් අවේ මොකටද මේ අසරණ රාලහාමි ? පව් බයිට්එකට ගන්න ඇත්තේ නොදැනුවයි...? (ර)

:       0       0

බණ්ඩා Monday, 28 March 2016 07:00 AM

යට ඇදුම සහ කලිසම ඇදල ඉන්දෙද්දී කොහොමද ලිංගය හපා කන්නේ.? (ර)

:       0       0

ලක්ෂි Monday, 28 March 2016 07:04 AM

බයිට් එක කියල හිතන්න අැති. (ර)

:       0       0

සොපි Monday, 28 March 2016 07:25 AM

මේ වගේ මැරයන්ට නම් දැඩි දඩුවම් දිය යුතුයි. (ර)

:       0       0

පැරා Monday, 28 March 2016 07:28 AM

ඔතන කියාගන්න බැරි වෙන කතාවක් යන්නේ. (ර)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 29 March 2016 09:31 AM

අතේ තිබුන බෝතලේට බයිට් එකක් ලැබුන කියා හිතෙන්න ඇති. (බ)

:       0       0

උපාලි Monday, 28 March 2016 07:49 AM

කාකි කලිසමත් එක්කම? (ර)

:       0       0

තිස්ස Monday, 28 March 2016 07:59 AM

යකෝ මේ යකා තියන්න වටින්නේ නෑ, (හේ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Monday, 28 March 2016 08:41 AM

ඒකනම් කොහමවත් විශ්වාස කරන්න බැ පාරේ මත්පැන් බොන්න එපා කිව්වා කියලා ඒක හපා කෑවා කියන ඒක.වෙනසකටත් එක්ක කියලා වෙනස් විදියකට දඩුවම් දෙන්න ගියාද දන්නේ නෑ. (ර)

:       0       0

සමීර Monday, 28 March 2016 08:42 AM

බයිට් මදි වෙලා වද්ද.? (ර)

:       0       0

අමල් Monday, 28 March 2016 09:21 AM

මේක කොහොමද උනේ..? (ර)

:       0       0

පීරිස් Monday, 28 March 2016 09:45 AM

මීට පස්සේ මේ වගේ වැඩවලට යනකොට පරිස්සම්වන්න (බ)

:       0       0

ගජබා Monday, 28 March 2016 09:55 AM

අපේ පොලිසියට පෙප්පෙර් (ගම්මිරිස්) ස්ප්‍රේ එක දෙන්න. එතකොට අපරාධකාරයින්ව යටත් කරගන්න පුළුවන්. (බ)

:       0       0

දුමින්ද Monday, 28 March 2016 10:07 AM

තමන්ගේ වටිනා දේවල් රැකගන්න බැරි පොලිස් නිලධාරියෙක්. (ර)

:       0       0

පින්කි Monday, 28 March 2016 10:42 AM

නැහැ මේක ඇතුළේ තව කතාවක් ඇති (බ)

:       0       0

සෑම් Monday, 28 March 2016 04:01 AM

පොලිසියේ අයට බැටන්පොලු හා තුවක්කුවට අමතරව බෝල්ගාර්ඩ් එකකුත් දෙන්න (බ)

:       0       0

සත්‍යා Monday, 28 March 2016 12:23 PM

මෙතන වෙන මොකාක් හරි සීන් එකක් වෙලා තියනවා (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 28 March 2016 04:41 AM

ආවරණ දෙකක් ආරක්ෂාවට තියෙද්දී කොහොමද මෙහෙම දේවල් වෙන්නේ....අබුද්දස්සකාලේ...(බ)

:       0       0

මනෝජ් Monday, 28 March 2016 04:54 AM

ළග හිටිය කෙනෙක්වත් මත්පැන් බොන්න ඇති. ඉතිරියනම් තවත් කොන්ඩයා ප්‍රබන්ධයක් වගේ පෙනෙන්නේ. (බ)

:       0       0

කුරුවිට සුනිල් Monday, 28 March 2016 05:00 AM

මේ සිද්ධිය වෙලා තියෙන්නේ ගඟේ නානකොට වෙන්නැති (බ)

:       0       0

ලහිරු Monday, 28 March 2016 05:15 AM

හිනා යනවා මේවට. කියන්න දෙයක් නැහැ වෙන. (ර)

:       0       0

ලංකා Monday, 28 March 2016 05:27 AM

හපාකන්නේ කොහොමද ඇතුළේ තිබුණානම් ? (බ)

:       0       0

සුමිත් Monday, 28 March 2016 05:27 AM

අපෝ පොලිසියේ උදවිය මේ දිනවල කරන වැඩ දැක්කම එයාලට ඔය කියන ජාතියේ ගාර්ඩ් එකක් මොකටද කියල හිතෙනවා (බ)

:       0       0

ඉන්දුක Monday, 28 March 2016 05:29 AM

තව කතාව දිගට ඇති...අපි නොදන්නා හරියක්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 2 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 227 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 539 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 397 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 310 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 211 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site