විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළොන්නාවේ වේදිකාවට වෙඩි තබන අවස්ථාවේ රාජකාරී පැහැර හැරියේ යැයි කියන උප පොලිස් පරික්ෂකවරයකුගේ හා පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඔවුන් දෙදෙනා එම ස්ථානයේ පොලිස් ජංගම සේවයේ යෙදී සිට ඇත.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එස්අයිගේ, පීසීගේ වැඩ තහනම්
පිටබැද්දර ජයා Wednesday, 24 December 2014 12:05 PM
එතකොට වෙඩි තියපු අයට මොකද කරන්නේ ? මේවට තමයි කැකිල්ලේ තීන්දු කියන්නේ (නදී)
සල්ගාදු ප්‍රංශය Wednesday, 24 December 2014 12:10 PM
ඔවුන් රාජකාරිය පැහැර වෙනතක ගොස් ඇත්තේ ඉහලින් ආපු නියෝගයකින් වන්නට පුළුවන්. මෙවෙනි දේවල් බොහෝ පසුගිය කාලයේ සිදුව තිබෙනවා. ඉහල පොලිස් නිලදාරීන් හෝ ආරක්ෂක ඇමතිගේ අණට ඉහලින් යන්නට ඔවුන් බිය නිසාත්, එකම දෙය රැකියාවෙන් ඉවත්ව යාමට පමණක් වන බැවින් එසේ වන්නට ඇත (නදී)
ධනුක Wednesday, 24 December 2014 12:34 PM
වෙඩි තියපු කට්ටිය ගිහින් සිරිකොතින් හොයාගන්න. ලංකාවේ ඉන්නේ මෝඩයෝ නෙමේ (නදී)
හුසේන් Wednesday, 24 December 2014 12:41 PM
පොලිස් දෙපාර්තමේන්තුව උනත් යමක් කළා කියල තියෙන්න එපායැ. (නදී)
හේට්ටිගෙදර කුලරත්න Wednesday, 24 December 2014 12:43 PM
ඉහළ පොලිස් ලොක්කාගේ තීන්දුව හෙලා දකිනවා (නදී)
තරිඳු Thursday, 25 December 2014 04:57 AM
අගේ කරන්න ඕන වැඩක්. (ස)
සමන්ති Thursday, 25 December 2014 04:55 PM
මට මතක නැහැ පොදු ජනයාටත් එහෙමද? (නදී)
සනත් Wednesday, 24 December 2014 03:30 PM
ගොනකු නොවනු දනුක. (අ)
සුජිත් එම් Thursday, 25 December 2014 06:56 AM
8 වෙනිදා වෙනකම් විතරයි. අායෙත් පත්වීම දෙනවා. (නදී)
මොහොමඩ් ඛාන් Wednesday, 24 December 2014 04:30 PM
වෙඩි තියපු අයව හොයා ගනියි (නදී)
මහේන්ද්‍ර Wednesday, 24 December 2014 06:08 PM
එතකොට ඔය ටී 56 ආවේ මොන ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන්ද? එ්කේ මොන ලොක්කද අණ කලේ වෙඩි තියපල්ලා මෛත්‍රී පාලට කියලා. මේවා ඕනි පොඩි එකෙකුට තේරෙනවා. මෙයාල හදන්නේ මුළු රටම පාරට ගෙන්න ගන්නද කොහෙද. (නදී)
සියෑඩ් කූල් Wednesday, 24 December 2014 08:00 PM
ඕවට තමයි කැකිල්ලේ තී්න්දු කියන්නේ (නදී)
ඇල්ලේ කුඩා බණ්ඩා Wednesday, 24 December 2014 10:21 PM
ඇත්ත තමයි ධනුක මහත්තයෝ. ඔබතුමා මෝඩයෙක් වුනාට රටේ මහජනතාව මෝඩ නැහැ ඔබතුමාගේ අදහස අනුමත කරන්න. (නදී)
රොහාන් Wednesday, 24 December 2014 11:03 AM
පහත් තැනින් යයි ගලා ජලේ (බ)