වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත වික‍්‍රමසිංහ මහතාගේ් පෞද්ගලික මෝටර් රථය යාපනය මහනුවර මාර්ගයේ වවුනියාව මුණ්ඩිමුරුප්පුවේ පාර අයිනක නවතා තිබියදී අද(30) උදෑසන ගිනිගෙන විනාශවූ බව වවුනියාව පොලිසිය කියයි.
ගිනිගන්නා අවස්ථාවේදී රථයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ රියදුරු පමණක් මෝටර් රථයේ සිට ඇති බවත් ඔහු රියෙන් පැන දිවි බේරාගෙන ඇතැයි වවුනියාව පොලිසිය පැවසීය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ඇල්ල දුම්රිය ස්ථානය අසල වන රක්ෂිතයේ අද (22) දහවල් ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එස්එස්පීගේ රිය ගිනි ගනී
වරුණ Monday, 09 November 2015 10:12 AM
ගිනි නොගෙන තියේවිද පොලිසිය කරන අපරාද වලට (ම)