IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


එස්ටීඑෆ් සාමාජිකයින් 23කට කොරෝනා

 

(නිමන්ති රණසිංහ)

 

පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 23 දෙනෙකුට ඊයේ (2) දිනයේ දී වයිරසය ආසාදනය වී බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

මීගමුව පොලිසියේ එක් නිලධාරියෙක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියෙක්, බොරැල්ල පොලිසියේ 8 දෙනෙකු, කෙසෙල්වත්ත පොලිසියේ දෙදෙනකු, පිටකොටුව පොලිසියේ එක් නිලධාරියකු, කොළඹ අපරාධ කොට්ඨාසයේ අයකු සහ පොලිස්  ප්‍රභූ ආරක්ෂක බළකායේ නිලධාරින් දෙනෙකු හඳුනාගෙන තිබේ.

 

මේ වන විට පොලිස් නිලධාරින් 150 ට ආසන්න සංඛ්‍යාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.



අදහස් (4)

එස්ටීඑෆ් සාමාජිකයින් 23කට කොරෝනා

අමා Tuesday, 03 November 2020 06:26 AM

නිලධාරීන්ට දිනපතා අවි නිකුත් කිරීම ගැනත් සැලකිලිමත් විය යුතුයි. එමගින්ද බෝවීමට ඉඩ කඩ ඇත.

:       2       2

kamal koyrala Tuesday, 03 November 2020 06:52 AM

නියමිත සෞඛ්‍ය ප්‍රතිපත්තියකට හෝ නීතියකට යටත්ව සෞඛ්‍ය අංශයේ බලකා වලින් හඹා යන්න ගිහින් කොරෝනා රණවිරුවන් පස්සේ හඹා ඇවිත්...මෙකත් හරියට නන්දිකඩාල් බන්ධනාගාර කොමසාරිස් වැඩෙ කරනවා වගේ..

:       0       0

බද්රානි Tuesday, 03 November 2020 08:55 AM

වර්තමානයේ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය වන්නේ විද්‍යාව හා සෞඛ්‍ය දැනුම නොවෙයිනේ, ඉතිහාසය හා භූගෝලය පිලිබදව දැනුම නේ? ඉතින් පිළිතුර ගණිතයෙන් ලැබිලා තියනවා. මොනවා කරන්නද අපිත් ඉතින් පින් කළයක් වත් ගඟකට අත ඇරලා බලන්නම්.

:       1       0

Dasa P Tuesday, 03 November 2020 03:45 PM

එදා මෙදා තුර රට කාපු මහල්ලන්ටද ආසාධිත වී ඇති බව දන්වන සුබ ආරංචිය එනතුරු අපි මග බලා සිටිමු.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site