IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


එසැණ නවක ගී රැල්ල

ආධුනිකයනට තම ගායන හැකියාව ඔප් නංවා ගැනීමේ අවස්ථාව ලංකාදීප එසැණින් සැලැසේ. ඔබේම පදමාලා අනුව ලියන ගීත,  කවි, විරිදු හා බයිලා ඉදිරිපත් කිරීමට අපි සූදානමින් සිටින්නෙමු.

ඔබේ නිර්මාණය ද ඔබේ ඡායාරූපයක් සමඟ අපට විද්‍යුත් තැපෑලෙන් එවන්න. විනිශ්චය මණ්ඩලයකින් තෝරා ගැනෙන ඕඩියෝ/වීඩියෝ නිර්මාණවලට පමණක් ඉඩ ලැබෙන බව කරුණාවෙන් සලකන්න.

(ඔබේ දුරකතන අංකය ඊ්මේල් පණිවුඩයේ සටහන් කරන්න.)

[email protected]

එසැණ නවක ගී රැල්ලට රත්නපුර සජිත් වීරරත්න ගීයක් ගායනා කරයි. මෙහි පද රචනය කර ඇත්තේ ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාය. ගී තනුව නිර්මාණය රෝහණ වීරසිංහගෙනි. ඔහුගේ ලිපිනය සජිත් වීරරත්න,No. 1/9, කැන්ද ලන්ද පාර 

කටලියන්පල්ල, කහන්ගම, නව නගරය, රත්නපුර. දුරකථන අංකය 071 300 05 69

19362_1340028777550_2305962_n

මීළඟ ගීතය ගායනා කරන්නේ මදුසංක ලක්මාල්ය. ඔහුගේ ගීතයේ පද රචනය අර්ජුන ප්‍රේමලාල් ගෙනි. සංගීතය අමිල් තරංග ගෙනි. මදුසංකගේ දුරකතන අංකය 076 687 94 97

Madusanka-Lakmal

 

එසැණ නවක ගී රැල්ලට අසංක සංජීව ගීතයක් ගයයි. පද රචනයද ඔහුගේම වන අතර සංගීත නිර්මාණය  එච්.එම්.ජයවර්ධනයන්ගෙනි. අසංක සංජීව හෝමාගම පදිංචිකරුවෙකි.

 

එසැණ නවක ගී රැල්ලට නවෝද් පනාවැන්න ගීතයක් ගයයි. පද රචනය හර්ෂ මදුරංගගෙනි. සංගීත නිර්මාණය  හේමාල් ගීතදේව හා සිතුම් ගීතදේව දෙදෙනා ගෙනි.

Panawenna

 

 එසැණ නවක ගී රැල්ලට මාතලේ ලග්ගල හත්තොට අමුණ පදිංචි උදාර ආලෝක රත්නායක ගීතයක් ගයයි.  සංගීතය හා තනු නිර්මාණය නලින්ද රණසිංහගෙනි. ගීතයේ පද රචනය මලින්ත දිනේෂ් රත්නායකගෙනි. උදාරගේ දුරකථන අංකය 0712945517/0663669132.

udara3

 

එසැණ නවක ගී රැල්ලට මාතලේ එම්.සි පාර චදුනී ඒකනායක ගීතයක් ගයන්නීය . එහි තනු නිර්මාණය ධම්මික ජයරත්න , ගී පද රචනය චම්පා උඩුපිහිල්ල,රූප රචනය සචිත සුනෙත් ජයරත්න,කැමරාකරණය සංජය චතුරංගගෙනි.කෞෂානි මාරසිංහ,සෙනුලි නානයක්කාර සහ දුල්මිණි දේවසිංහ සහය ගායනයෙන්  එක් වෙති.චදුනිගේ දුරකතන අංකය 071-8322225

_MG_2541

එසැණ නවක ගී රැල්ලට චාරුක රූපසිංහ ගීතයක් ගයයි. එහි සංගීතය රංජිත් ඩයස් විසිිනි. පද රචනය තරිඳු අමිලගෙනි.

Charuka

 

පුත්තලමේ රෝවන් පෙරේරා එසැණ නවක ගී රැල්ලට ගීයක් ගයයි. පද රචනය හා තනු නිර්මාණය ද රෝවන් පෙරේරාගෙනි. දුරකථන අංකය 077 22 86 432/ 071 86 03 179/ 072 39 76 182. 

-------------------------------

එසැණ නවක ගී රැල්ලට ප්‍රසන්න ද සිල්වා ගීතයක් ගයයි. ගීතයේ පද රචනය හා සංගීතය රූකාන්ත ගුණතිලකගෙනි. ප්‍රසන්නගේ දුරකථන අංකය 071 686 42 38

Prasanna-de-silva

 



අදහස් (0)

එසැණ නවක ගී රැල්ල

චිත්‍රා Monday, 15 September 2014 01:15 PM

ගීත 2 කම ලස්සනයි. තව නිර්මාණ ඉදිරිපත් කර ගමන් පොඩි පුතා ඉගෙනීමත් හොදට කරගෙන යන්න ආශිර්වාද කරනවා. (නදී)

:       0       0

කේ. සිරි Tuesday, 23 September 2014 06:56 PM

අවංකවම මට නම් හොඳම ගීය රෝවන් පෙරේරාගේ ගීතයයි. එයාගෙත් කටහඬ ටිකක් හදාගන්න ඕනෑ. හැමටම සුබ පතමි. (නි)

:       0       0

ජැක්ලින් Tuesday, 16 September 2014 05:28 PM

ලංකාවම සංගීත පුරවරයක්. අපේ රූප පෙට්ටිය දැම්මත් ගුවන් විදුලිය දැම්මත් අපිට හැමතැනම මේවා දැකගන්න පුලුවන් (නි)

:       0       0

ශාන්ති Tuesday, 16 September 2014 08:10 PM

හරිම ලස්සනයි පොඩි පුතාගේ ගීතය සහ අනෙක් ගීත. සුබ අනාගතයක්! (නි)

:       0       0

සිරි Tuesday, 16 September 2014 12:09 AM

ගීත දෙකම ලස්සනයි. හොඳ ඉදිරිපත් කිරීමක්. (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Wednesday, 24 September 2014 02:15 AM

ස්තුතියි ලංකාදීප! හැංගිලා තිබෙන දක්ෂකම් පෙන්වන්න මේ ආධුනිකයන්ට අවස්ථාව ලබා දෙනවාට. (නි)

:       0       0

රූපවතී Wednesday, 17 September 2014 08:50 AM

බොහොම හොද වැඩ සටහනක්. මට දැනුනා ගෙදර ඉදන් සංගීත සංදර්ශනයක් නරඹනවා වගේ. ! ගොඩාක් හොදයි හැකියාවන් ඇති ආධුනිකයෝ. (නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Tuesday, 16 September 2014 03:02 AM

දෙදෙනාටම උණුසුම් සුබ පැතුම් ! (නි)

:       0       0

ජයනී Tuesday, 16 September 2014 12:32 PM

සුභ පැතුම්. හරි සන්තෝසයි. පුංචි පුතාට යහපත් අනාගතයකට ආසිරි පතනවා. (නදී)

:       0       0

හේමන්ත Monday, 15 September 2014 12:42 PM

මේ ගීත දෙකම හරිම ලස්සනයි, ගායකයින් කියා ගෙන අර නාළිකාවල් වල උදේ හිට බෙරිහන් දෙන අයට වඩා නම් ගොඩාක් හොඳයි. උදාර පොඩි මල්ලිගේ ගීතය හරිම අර්ථවත්, ලොකු උනාට පස්සේ ඒවා අමතක කරලා ආදර අදෝනා විතරක් ගයන්න එපා මල්ලියේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 573 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 977 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 818 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1588 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 465 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 236 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site