නාවලපිටියේ දැරියක දූෂණය කිරීමේ පරීක්ෂණවලට සම්බන්ධ නිලධරයන් සිව් දෙනකුගේ මාරුවීම් අවලංගු කර ඇත. ඔවුන් මාරු කළ බව අඟහරුවාදා එසැණ වෙබ් අඩවියේ පළවීමත් සමගම මාරුවීම් අවලංගු වූ බව නාවලපිටිය ආරංචි කියයි. පොලිස් සැරයන් වරයකු ඇතුළු පස්දෙනෙක් මේ සිද්ධියේ සැකරුවෝය.
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
එසැණ පුවතින් පසු පොලිස් මාරු අවලංගුයි.
පොතේගුරා Thursday, 19 July 2012 08:45 PM
ලංකාදීප කරන්නේ ජාතික මෙහෙවරක් . ජයවේව !
ලක්මාල් Thursday, 19 July 2012 09:34 PM
ලංකාදිපයට ජයවේවා
පුබුදු Thursday, 19 July 2012 09:30 PM
ජය වේවා එසැන පුවත් . ඔහොම කරලා හරි රට නියම පාරට ගන්න හැකි වේවා !!!!!!!
සිසිර Thursday, 19 July 2012 03:52 PM
නියමයි එසැණ පුවත්... ජය ශ්‍රී ලංකාදීප....
වික්ටර් දෙහිපිටිආරච්චි Thursday, 19 July 2012 11:31 PM
ලංකාදීප පුවත්පතට සුභපැතුම්!!!!!
නුවන් Thursday, 19 July 2012 03:20 PM
කමෙන්ට් කරපු අයගේ බලේ තමයි ..එල කිරි (සවි)
වරුණ Thursday, 19 July 2012 04:31 PM
දැං මාරුවීම් අවලංගු කරලා වැඩක් නැහැ.. කට්ටියටම ඇප ලැබිලා එලියට ඇවිල්ලනෙ තියෙන්නෙ.. තව බාල අපරාධ කළ හැකි...
සමිත Thursday, 19 July 2012 04:32 PM
මේගොල්ලන්ට ඇප ලැබිලනෙ තියෙන්නෙ.. දැං ඉතිං මෙනවාද?
චතුල වෙරෝනා Friday, 20 July 2012 01:35 AM
ල0කාදීප ඔබ කරනා මෙහෙය වටින්නේ වෙනත් රට වල සිටිනා අපටයි ස්තූතියි__________අන්න සුදු වෑන් එකක් ල0කාදීප කන්තෝරුව ලග කෑරකෙනවා.
සුමන Thursday, 19 July 2012 04:16 PM
පුවත්පතක තියෙන වටිනාකම
නිලා Thursday, 19 July 2012 04:57 PM
සුභපැතුම් ලංකාදීප....
හනුමා Friday, 20 July 2012 07:30 AM
ලංකාදීපයට තුති! නමුත් කට්ටියම නැවත එළියට පැමිණි නිසා ඔය කවුරු කවුරුත් පරිස්සම් වුනොත් හොඳයි.
නිරාන් Thursday, 19 July 2012 05:29 PM
සුභ පැතුම් ලංකාදීප
රාපාල Friday, 20 July 2012 08:49 AM
මෙහෙම අය තවත් මොනවට තියා ගන්නවද මන්දා
පිලිපීනෝ Friday, 20 July 2012 08:55 AM
දැන් කට්ටිය එළියට ආපු නිසා අර දැරිවිව ඇතුළට දැම්මා නම් හරි. වෙන මොකටවත් නෙමෙයි.ඒ දැරිවිගේ ආරක්ෂාවට.
අමිල කටුනායක Thursday, 19 July 2012 06:33 PM
මාරු කරා නොකරා පරීක්ෂණ පවත්වන්නේ පොලීසියෙන් තමයි....
ලලිත් Friday, 20 July 2012 10:03 AM
ජයවේවා! එසැණ පුවත් වලට! (නි)