ඉතාලියේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශ්න ගැන එසැණින් පුවත් පළ කිරීමෙන් පසුව ඔවුන්ගේ ගැටළු වලට විසඳුම් දීමට රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපත් වී සිටී.
ශ්‍රී ලාංකික දෙමළ ජනයාගේ ප්‍රශ්න සොයා බැලීම සඳහා දෙමළ දන්නා නිලධාරිනියක පත් කර ඇත්තේ එසැණින් පෙන්වා දීමෙන් පසුවය.කලක් තිස්සේම අසහනයට පත්ව සිටි දමිළයෝ කිහිප දෙනෙක්ම එසැණට ස්තුති කළහ.
විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා ‘එසැණට‘ පැවසූයේ නව තානාපති වරයකු සමගම ඉතාලියට නියෝජ්‍ය තානාපතිවරයකු, ලේකම්වරයකු, කොන්සල් අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රධාන පුරප්පාඩු හතකරනට ද නිලධරයන් යවන බවයි.
රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ
ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස
’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු
මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘එසැණ‘ සරණට ඉතාලි ලාංකිකයෝ පිං දෙති
තංගරාජා Wednesday, 03 April 2013 03:50 PM
මම දැන් ඉතාලියේ අවුරුදු 15ක් වෙනවා. ඉතාලි, සිංහල, දෙමල, ඉන්ග්‍රීසි කතා කරන්න පුළුවන්. මම ඇයි එහෙම වැඩ කරන්නේ.(නදී)
වරුණ Wednesday, 03 April 2013 04:52 PM
වන්දිබට්ටයෝ යවන්නේ නැතිව වැඩත් කරන්න පුළුවන් කට්ටිය යැව්වොත් හරිම හොදයි. නැත්නම් අර පරන සිංදුවම තමයි.(නදී)
සම්පත් Wednesday, 03 April 2013 05:21 PM
ලංකාදීපයට ස්තුති (දී)
ගාමිණී Wednesday, 03 April 2013 05:36 PM
විදේශ ලේකම් මෙහෙට ආවත් ඉතාලියේ ප්‍රශ්න විසඳෙන එකක් නැති වෙයි.(නදී)
තරංග Thursday, 04 April 2013 03:49 AM
ගොඩක් ස්තුතියි.(නදී)
කුමාර Wednesday, 03 April 2013 02:45 PM
රෝමයේ සෝදා පාලුවන්ගේ සාක්කු වලට වෙටෙන්නේ නැතුව හිටියොත් හොදයි.(නදී)
සුසන්ත Wednesday, 03 April 2013 02:54 PM
බොහොම ආදර්ශමත් කටයුක්තක් (දී)